ලංකාවේ කොරෝනා තවත් ඉහලට.. දැන් 148යි..

April 2, 2020 at 11:23 am | lanka C news
ලංකාවේ කොරෝනා තවත් ඉහලට.. දැන් 148යි..

තවත් පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

ඒ අනුව මෙරට කොරොන ආසාදිතයන් ප්‍රමාණය 148 දක්වා ඉහල යයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කරයි.

109 views

9 Comments to “ලංකාවේ කොරෝනා තවත් ඉහලට.. දැන් 148යි..”

  1. praba says:

    අනේ දෙවියනේ මොකද මේ වෙන්න යනදේ?. බුදු සරණින් මේ ලංකා දීපයේ සියලු ජනතාව ආරක්ෂා කර නීරෝගී කරදත්වා. මෙම රෝගය දුරු වී මේ ලෝකෙන්ම තුරන් වී යත්වා.

    • කිරිමෙල් says:

      මේක තමයි ස්වභාවධර්මය දෙන පණිවිඩය. මිනිසුන් පස්පව් වලින් අෑත්විය යුතුය යන්නයි ඒ.
      සියල්ලෝම පන්සිල් රකිත්වා!

      • Rata Wenuwen says:

        තෙරුවන් සරණින් සියලු වැසියෝ නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා,
        හම්බ කුන්ඩ සියලෝම සුවපත්වෙත්වා

  2. Sujith says:

    ඉතිහාසය දිහා බැලුවහම පැවති සෑම සභාග රජයක්ම අසාර්ථක වු බව අමුතුවෙන් කියන්න අවශය නැතිබව සඳහන් කිරීමට කැමති අතර පවතින ප්‍රශ්නයට විසඳුමි සෙවීමට අවශයනමි පමනක් ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සුදුසුයයි මා යෝජනා කරන නමුත් දැනට එම ප්‍රශ්නය ඉතා හොඳින් කරගෙන යනබවයි මගේ හැඟීම.

    • 😥😥😥😥😥😥😥 says:

      දෑසට නොපෙනෙනා කොරෝනා බලය බිඳ
      දැම්මා මඟුල් පාටි අඳුරේම වටේටම නීති බිඳ
      මුස්ළිම් කොරෝනාව තොප්පියේ සඟවා හිඳ
      පැතුරුව වෛරස මුලු රටට අල්ලා බැතිව හිඳ

  3. Godaya says:

    බය වෙන්න එපා. මේක බුදුන්ගගේ දේශය. පිරිසිඳු ථෙරවාදී බුදු දහම ආරක්ෂා කරන එකම දේශය මේ රට. ඒ නිසා රට ජාතිය ආගම විනාශ වෙන්නේ නෑ.

  4. සුනිල් says:

    ගම් මැද්දෑවෙන් යන තම්බීන් පිලිබදව විමසිලිවත් වන්න.

  5. assanga says:

    people should not forgot what JR and Madam Bandaranayake jointly handled 1971 JVP issue. When all Polic officers were attacked on 5th April morning , JR and Madam jointly started controlling. Do not forgot. I am sure Ranil is a man of that nature but not Sajith pemadasa. I think this is a time for Mahuinda, Ranil and Gota join together and look for the masses

  6. Saradiel says:

    148 දෙනාම ඉක්මන් සුවය පතමු

Main News