ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝටාභයයි.. කොරෝනා පාලනය කලේ රතු තරුවෙන්..- ටිල්වින්

June 30, 2020 at 10:40 am | lanka C news
ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝටාභයයි.. කොරෝනා පාලනය කලේ රතු තරුවෙන්..- ටිල්වින්

කොරෝනා මේ තරමට හෝ පාලනය වූයේ සෞඛය කාර්ය මණ්ඩල විසින් බවත් පැවසූ තම පක්‍ෂයේ ‘රතු තුරුව’ සංවිධානයද විශාල කාර්යක් කල බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අද ලංකාවේ සිදුව ඇත්තේ කොරෝනා පතුරුවා හැරීමක් බවත් එය සිදු කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බවත් එම පක්‍ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

නාවික හමුදාවට කොරෝනා බෝවීමේ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා විසින් බාරගත යුතු බවත් ඔහු චෝදනා කරයි.

කොරෝනා පාලනය සදහා යෙදවූ හමුදාවට ආණ්ඩුව ඊට අවශ්‍ය මුඛ ආවරන හෝ නොදුන් බවත් එනිසා හමුදාව ඒවා තම පක්‍ෂයෙන් ඉල්ලූබවත් ඔහු තව දුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ මෙවර මහ මැතිවරණය වෙනුවෙන් පැවති ජනතා විමුක්ති පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

ලංකාවේ කොරෝනා පැතිරෙව්වේ ගෝඨාභය – ටිල්වින් සිල්වා

ලංකාවේ කොරෝනා පැතිරෙව්වේ ගෝඨාභය – ටිල්වින් සිල්වාවීඩියෝවේ මුල් හිමිකම aithiya.lk සතුය.https://www.youtube.com/watch?v=nFJ9t-R1a3g&feature=emb_title

Gepostet von ජන සටනට පණ පොවමු-Jana Satanata Pana Powamu am Montag, 29. Juni 2020

31,895 Viewers

50 Comments to “ලංකාවේ කොරෝනා පතුරුවා හැරියේ ගෝටාභයයි.. කොරෝනා පාලනය කලේ රතු තරුවෙන්..- ටිල්වින්”

  1. Thilak says:

    Ane hiwalooo kuhaka novi hitu.beesana pathuruwe ubala 89 kale.e kale gota wage kenek hitiyanam thope redde revila bolala

  2. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ලාල්කාන්ත එකක් කියනව ටිල්වින් එයට් පටහැනි කතා කියනව. ජවිපෙ බෙදී ඇති බව මෙයින් පේනවා

    • kawinda says:

      JVP eke Lalkantha wagema Samntha Vidyarathnath madyashtha matha dhaareen bawa penenawa. tintin silva kiyanne haali katak thiyena padanamak nethi kathaa kiyana bimmal rathnaayaka wage pachayek, bimmal udeta pipenawa hawasata parawenawa. anna e wage thamai munge kathaa. nedakin thuh..

    • Sathya says:

      Tilvin is a Kuhaka adukule ballek d

  3. Nimal says:

    3% basse thope oya kuhakakama nisai mepara 0.3% hode

  4. dev says:

    1% bassala damu me kukkanwa

  5. Hesh says:

    දැන් තමයි තේරෙන්නෙ ප්‍රේමදාස මේ රටට කරපු සේවය මේ පරපෝශිත හැත්ත ඉවරයක් කරලා දාලා.

    • Ratawasiya says:

      ඒවුනාට මේවගේ මහ විෂඝෝර සර්පයෝ ඉතිරි කරලනේ ප්‍රේමදාස මහත්තයා.මැරුම්‍කෑවෙ මුන්ගෙ ඇමට අහුවුනු තරුන පරපුරක් .මුන් වග කියන්න ඕනෙ ඒ නැතිවුනු තරුන ජීවිතවලට

  6. රටෙ එකා says:

    මට තියෙන පුදුමේ මේ පච වලට 3%ක් හරි රැවටෙන එක.

    • ක්‍රිමිනල් says:

      ඔව්වා මොනාද බයි මේරටේ ලක්ශ 69 ක් දාර බයිලා වලට අහුවෙලා චන්දේ ගහපු එකේ..😂😂😂

      • Ratawasiya says:

        බයි චන්ද නිසා අද උඹට උම්‍ඹෑ කියන්න රටක් ඉතිරිවෙලා තියෙනවා.උඹේ නමින්ම තේරෙනවා උඹත් 88/89 අහිංසක මිනිස්සු මරපු එකෙක් කියලා ටොයි කියලා හිතා ඉන්න ගොඩේ බයියා ක්‍රිමිනල්.

        • ක්‍රිමිනල් says:

          උබත් රාජපක්ශලාගේ දාර බයිලා අං පිටිං ගිලපු කේප්ප වස්සෙක් නේ ? 😂

          • Siripina says:

            ආයෙ දෙකක් නා මේ ක්‍රිමිනෙල් කියන එකාට හරියට අම්මා අප්පෙක් නති ඉදිරියට පරම්පරාවකුත් නති unp, jvp හරකුන්ට කුලියට කඩේ ගිහින් එදස් වේල පිරිමහන්න කෙලෙහි ගුන නොදන්නා කුහකයෙක් .

      • කුිමිනල්උඔ නම් ලැජ්ජා නහර සුන්නත් කරපු හිපාටුවෙක්. එයි වක්කඩයෝ තෝ රියල් අලුගෝසු පට්ට ගොන් 3% වහලෙක් කියලා ඔප්පු වුනා. 3% කොරෝනා කාලේ හැංගිලා හිටියේ තොගේ වාහෙගේ ගෙදරද?

      • Kaduwela Siva says:

        ඔබලා බයියො, හොරු කිය කිය ඉන්නවා, චන්දයක් එනකොට කාවහරි දාල බලනවා. රාජපක්ශ හොරා හොරා කිය කිය යනවා මිසක් 2005 ඉදලාම ඔබලාට විකල්පයක් සොයා ගන්න බැරිවුනා. රනිල්,පොන්සේකා,සිරිසේන්, සජිත්, අනුර ඔය කවුරු උනත් ජනතාව ගේ තේරිමට ඔය කිසි කෙනෙකුට ලක් වන්න බැරි උනා
        2014 දි සිරිසේන් දිනුවත් ජෙප්පො කලේ රට දියුනු කිරිමට වැඩපිලිවෙලක් ක්‍රීයා තමක් කරනවා වෙනුවට රාජ්පක්ෂලා ගෙන් සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගෙන් පලිගන්නයි හිරේ දාන්නෙ කොහොමද කියන එකයි බැලුවෙ.
        තිස්සමහරාමෙ දිනලත් සිදුවුනෙ එකයි.වැඩපිලිවෙලක් නෑ. නිකං කයිය ගහන්න විතර්යි ඔය අනුර දිසානායකට පුලුවන්.දැන් 2025 වෙනකල් කියව කියව හිටපල්ලා

    • Chinthana says:

      Don’t worry… This is because of the ranks that they are given. Like Secretory, Treasurer, organizer, Gang leader, of each electorate & their family members. That it.

  7. Dissa says:

    Thus nodokin Bala.munta gawa
    muththra powanda ona.

  8. Sanka says:

    කට අරින්ඩ අරින්ඩ තව අඩුවෙනවා.

  9. padmini says:

    I glad to know the stuff tilvin had eat or drunk before this speech. I assume that stuff is divine remedy for sadness.

  10. Gini says:

    Don’t forget your party’s history. This is a worldwide pandemic. Developed country’s doing worse than Srilanka. 🐃🐃

  11. Sam Fernando says:

    These ignorant hypocrites have become jesters in the country now. No point of talking about their utterrances.

  12. තුහ් නොදකින් කාලකන්නියා….

  13. Cool says:

    තොගේ ගැනිට ඒඩ්ස් කියලා එකේ වගකීමත් ජනාධිපතිතුමාද ගන්න ඕනැ රට හදන්න පුළුවන්ද ඔබලා වගේ නරින්ට

  14. ඇත්ත යථාර්ය says:

    කෙනෙකුගේ හොදක් නොදකින ලොව කුහකම අය ජේවීපී අය. මුන්ට දැන් පිස්සු ,හේතුව ඒඅය කැමති වුනත් වැතත් මිනිස්සු 3% දෙක් ගෝඨාට දෙනවාා..

  15. Priyankara says:

    Thiyena 3th nathikaraganna me gon haththa hadanne.Kaaaaaalama kanni.

  16. ඇත්ත යථාර්ය says:

    මුන්ට දැන් පිස්සු.

  17. Kamal Italy says:

    ඇත්තටම ටිං ටිං තමුසෙලා මේ තරම් බොළඳ කුහක මුසලයෝද අපිට ලැජ්ජයි ඕයි ඔය මෝඩ ගොන් හැත්ත ඉන්න පක්ෂයක කලක් සාමාජිකයෙක්ව හිටිය කියන්න. එදා අපි ගිරිය පුප්පගෙන කෑ ගැහුවේ ශ්‍රේෂ්ට පරමාර්ථ ඇති පක්ෂටක් හැටියටයි, අද තමුසෙලා කොතැනද? හරියට වෛරයෙන් මිය පරලොවගිහින් යක්‍ෂ ප්‍රේත බුත ආත්ම වල ඉපදුන හැත්තක් වගේ.

  18. Dikman Aiyya says:

    …..ITS TRUE,….If you did shit to this blessed country ,..soon or later the punishment will come. See what happening to this 3% lot,….PISSU HADILAA. ..and see the plight of UNP ,..KUDU welaaa Gihilla,….its the Curse of last 4 years,…now coming after each one of them

  19. මහා කලු says:

    ඕවට කියන්නේ මරු විකලෙන් කියවනවා කියලා

  20. lal milano says:

    Muge Ammata Keliye Podosingno Mudalali, Muta Wasagama Dunne Addin Silva. Mu Eka Danne Naha.

  21. පොල් බූරුවා says:

    මූට මුඛ ආවරණ හරියන්නේ නෑ. මූට දාන්න ඕන පිට කොටුවේ බෝ ගහ ළග රෑට රෑට රස්සාව කරන එකියකගේ දවස් 3, හතරක් පාවිච්චි කරල අයින් කරපු පෑඩ් එකක්.

  22. samantha says:

    Tillwin kiyanne dinanathuru
    mun kawadawath dinanne naha apatha kuhakayo
    munge katha kiyawana api modayo

  23. ලපකුමාර ටිං ටිං සිලවා යටත්විජිත හේරත් හඳුන්කෙට්ටි ලාලුකාන්ත බිම්මල් සමග මුන් ගේ ඉන්නා අනිකුති සංකර මාටියාලා ටික කියවන්නේ වෙනස්ම මතිමතාන්තර එකෙන්ම තෙරෙන්නේ කිසිම ප්‍රතිපත්තියක් නොමැති දේෂපාලන කුහක රොත්තක් .
    මේ ගංඳබ්බ දේෂපාලු රැලට මේ අගෝස්තු චංඳයෙන් සමුදියයුතුය​????

  24. thus says:

    හමුදාවට මුව ආවරන දුන්නේ රතු තරුවෙන් නම් එසේ දෙන ලද මුව ආවරන වලින් තමයි නාවික හමුදාවේ 1000 කටම කොරෝනා හැදුනේ මොකද මේ අය මේ රටේ වර්ථමාන දේහමුදාවලටශපාලන නායකත්වයට රජයේ හමුදාවනට විරුද්ධ නම් ඒ දේ එසේම විය හැකියි. අනේක මෙරට වර්ථමාන නායකත්වය විවේචනය කරමින් පාර්ලිමේන්තු බලය ඉල්ලන්නේ පෙරරජයමෙන් නැවත මෙරට අවු 5ක් කැදහැලියක් කරන්නද? හිතෙන්නේ මට විතරද?

  25. Peera says:

    Corona leddu saneepa kale jVP KARAYO.

  26. Mann says:

    ඇත්ත කියන තිත්තයො..අම්මප

  27. Till win silva…… තේරුම ….දිනන තුරු සිල්වා

  28. Rata says:

    a toilet mouth, a toilet mouth, a toilet mouth

  29. Gdr says:

    Umbaa….. umbaaaaa……. umbaaaaaaaaaaaaa…….

  30. නිමල් says:

    මේ වගේ ගොගොන්නු තමා රට කොරන්න ඉල්ලන්නේ

  31. sena says:

    වේසා ගැණු වාගෙ මුං කවද්ද අණ්ඩුවක් කරපු හොදක් කියන්නෙ

  32. sena says:

    අපිනම් අහලා තියෙන්නෙ වල්ගා තරු ගැන විතරයි

  33. MD says:

    මරුවට පාලනය වෙයි තමුන්නාන්සේලාට ඵකතුවුන අර පෙරටුගාමින් පොලිසියට අවනත නොවී දඟලලා එක්කෙනෙකුට හරි කෝරෝනා ගියානම්.වේවැලක් අරගෙනද කෝරෝනා පාලනය කලේ.මේ සැරේ 0.5%

Leave a Comment

Main News