ලංකාවේ කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයන් 40,000ක් පමණයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

August 1, 2020 at 3:22 am | lanka C news
ලංකාවේ කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයන් 40,000ක් පමණයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා පරීක්ෂණ 150,000 ඉක්මවා සිදුකර තිබුණ ද එතරම්ම පුද්ගලයන් සංඛ්‍යාවක් පරික්ෂාවට ලක් කර නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මෙතෙක් මෙරට තුළ කොරෝනා පරීක්ෂාවට භාජනය කර ඇත්තේ පුද්ගලයන් 40,000ක පමණ ප්‍රමාණයක් බව ද ඔහු සඳහන් කළේය.

කොරෝනා ආසාදිත යැයි සැක පුද්ගලයෙකුට කිහිප අවස්ථාවක්ම පරික්ෂා කළ අවස්ථා ඇතැයි ද පැවසූ ඔහු ආසාදිතයන් රෝහල්ගත කිරීමෙන් පසු නැවත නිදහස් කිරීමට පෙර අවස්ථා කිහිපයකදීම පරීක්ෂණ සිදුකරන බවද සඳහන් කළේය.

ඒ සියල්ලේ එකතුව ලෙස මෙරතම් පරීක්‍ෂණ ප‍්‍රමානයක් වාර්තා වන බව ද ඔහු පැවසීය.

මෙරට සමාජය තුළ මේ වන විට පරීක්ෂණ කර ඇත්තේ 40,000 කට අධික ප්‍රමාණයක් යයිද ඔහු කියා සිටියේය.

ඉදිරියේ දී මෙම පරීක්ෂණ කිරීම තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු ආරම්භ කරන බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

175 views

16 Comments to “ලංකාවේ කොරෝනා පරීක්‍ෂාවට ලක් කර ඇත්තේ පුද්ගලයන් 40,000ක් පමණයි..- වසංගත රෝග විද්‍යා අංශ ප‍්‍රධානී”

  1. ANALYST says:

    This Corona virus threat have started early March and almost 5 months ( nearly 150 days) have elapsed ,with the death victims upto now only 11,which is indeed a commendable prevention of spreading.If there are so much undetected cases,there should have been more victims by now.

  2. ක්‍රිමිනල් says:

    කොරොනා වලින් රටට අභය දානය දුන්නා කිව්වෙ පීසීආර් පරීක්ශණ 40,000 ක් කරලද ? රටේ ජනගහනය කොටී දෙකයි ලක්ශ විස්සයි , වෙනත් රටවල කොරොනා රොගීන් වැඩිපුර අහුවෙන්නේ දෛනික පීසීආර් පරීක්ශණ මිලියන ගනන් , ලක්ශ ගනන් වලින් කරලා , අපේ රටේ කොරොනා නෑ කියලා කයිය ගහන්නේ මාස ගනනටම 40,000 ක් පරීක්ශණ කරලා , මේ පාණ්ඩුව හොදයි , ඔක්කොම වහගෙන රටේ බෛයන්ට ආතල් දෙන්න.😂😂😂🤨

    • බන්ඩා says:

      කොරෝනාව ලංකාව පුරා පැතිරිලා නැහැ. ඒබව කෙරෝනා රෝගීන් මතු වෙන හැටියෙන් පැහැදිලිය්. එහෙනම් නැති කොරෝනාවන් හොයන්න ලංකාව පුරා pcr කොරන්නෙ සුදියටද බූරුවො.?

      • ක්‍රිමිනල් says:

        මෝඩ බණ්ඩෝ ! උබලගේ හොරනෑ වල සමාජ පැතිරීමක් නෑ කියලා කෛය ගැහුවට , මෙ වනවිට රොගීන් මතුවෙනවා සමාජයෙන් , ලෝක සෞඛ්‍ය සංවිධානයනේ රටවලට අහබු පී.සී.ආර් පරීක්ශන කරන්න කියලා පුන පුනා පවසනවා , දැන් මේ පාණ්ඩුවත් පිලිගෙන ඉවරයි සමාජයේ කොවිඩ් ආසාධිතයන් හදුනා ගන්න , පලාත් මට්ටමෙන් පී.සී.ආර් පරීක්ශන කරන්න ඔනේ කාරනය , අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ , උබලාවගේ මැට්ටන්ට නොතෙරුනාට , ලෝක ප්‍රවණතාවය තමයි අහබු පී.සී.ආර් පරීක්ශණ තුලින් , කොවිඩ් ආසාදිතයන් හදුනා ගැනීම , කොහෙද ඉතිං ලිං ගෙම්බො වගේ , අර හිරු ,දෙරණේ කියන බෛලා අහලා යථාර්ථය මොකක්ද කියන එක තෙරුම් ගන්න බැරි වෙලා ඔහේ නිකං කොටන්නනං වාලේ කොටනවා.

  3. Trump Sri Lanka says:

    PCR වලට ලොකු වියදමක් යනවා. මේ පොල් බූරුවා එලවලා දාන්න ඕන. මේ දොස්තරයා සජියාගෙද කොහෙද

    • ක්‍රිමිනල් says:

      මං හිතන්නේ සමාජයේ පී.සී.ආර් පරීක්ශණ ප්‍රමාණයට වඩා දෛණික රජපවුලේ පී.සී.ආර් පරීක්ශණ ප්‍රමාණය ප්‍රාතිශතිකව වැඩියි… 😂😂😂

    • OBSERVER says:

      The total number of Corana death victims in the world is 683,902,whereas in SriLanka it is merely 11.The total population of the world is about 7800 million,whereas in ours it is 21.4 million.A simple calculation would show that according to that rate,there should have been 1876 deaths.Again,the total number of Cororona infected cases in the world is 17.5million,whereas in Sri Lanka it is
      2815(out of which 2391 have recovered). Again,according to that statistics, in Sri Lanka,there should have been 48,012 infected cases.By
      any international standards, Sri Lanka
      has done a great job.

      • ක්‍රිමිනල් says:

        Only typical baiya folks believe the stats provided by GOSL. WHO released a draft lately which pinpointed top five nations that battled coVID-19 comprehensively and bo wonder that hoax stats providing SL wasnt on the list. You can lie typical baiya baffoons but you cant fool the world with hoax stats. It’s frickn hard to talk some sence into baiya’s fried brain.

      • Soysa says:

        150,000 tests done on 40,000 people?? Sri Lanka not bad, compared to a country (with similar population) like Australia who has done only 4.25 million tests so far 🙂 Either Sri Lankans have a good immunity (low contraction, low mortality), or the numbers are wrong or hidden cases/deaths do exist, may be some more possibilities.

        • The Citizens says:

          The typical Toiyos any their allies are completely upset over the success of the present ruler’s ability to contain the spread of Corona virus in the country. The people can observe on their own the success of it. They are the best judges of it,on observing what a pathetic ,horrible situations ,the other so called powerful countries have experienced. No medicine for jealousy and hypocrisy.

          • ක්‍රිමිනල් says:

            what success ? little over 40K PCR test’s done across the nation . you call that a success ? There’s no cure for sheer stupidity ! Get a life.

          • යමයා says:

            ඈ බොල සිටිසනෝ, මොකක්ද සොයිසා කියලා තියෙන එකේ වැරැද්ද? මිනිස්සුන්ට ප්‍රතිශක්තිය තියෙනවා කියපු එකද​? බොගේ අවු කන්නාඩිය ගලවලා බලපන් එක එකාව ලේබල් කරන්න කලින්.

  4. pcr says:

    ඔහොම pcr test කලාම corona fund එක ඉක්මනටම නැතිවෙයි. එතකොට රාජපක්ශලාට ගහන්න මුකුත් ඉතුරුවෙන්නෙ නැහැනෙ.

Main News