ලංකාවේ කොරෝනා පාලනය කරලා.. ජනාධිපතිට, ස්‍යෙඛ්‍ය-ආරක්‍ෂඛ අංශවලට එහි ගෞරවය හිමියි..- රාජිත

May 4, 2020 at 10:00 am | lanka C news
ලංකාවේ කොරෝනා පාලනය කරලා.. ජනාධිපතිට, ස්‍යෙඛ්‍ය-ආරක්‍ෂඛ අංශවලට එහි ගෞරවය හිමියි..- රාජිත

ලොව වෙනත් බොහෝ රටවලට සමඟ සසදද්දී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කර ඇති බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබිය යුතු ගෞරවය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ්‍ය, රාජ්‍ය අංශ සහ දේශපාලන නායකත්වයට ලබාදෙන බව විපක්ෂයේ දේශපාලඥයෙකු ලෙස වුවත් තමන් පවසන ඔහු සදහන් කළේය.

කෙසේ නමුත් කොරෝනා අවදානම තවමත් පහව ගොස් ඇතැයි තමන් නොසිතන බවත් විශේෂඥ වෛද්‍යවරුන් සහ බෝවන රෝග සම්බන්ධ විශේෂඥයන් විසින් සිදුකරන විද්‍යානුකූල තක්සේරුවකින් පසු පමණක් වෛරසය අවදානම සම්බන්ධයෙන් තීන්දු කළ යුතු බවද ඔහු සඳහන් කරයි.

ගෙවුණු දවස් 40ක පමණ කාලයේ දී දුප්පත් ජනතාවගේ ජීවන තත්ත්වය සම්බන්ධයෙන් රජය කල්පනා නොකළ බවද පැවසූ ඔහු ඔවුන්ගේ ජීවන තත්වය එම කාලයේ දී බිඳ වැටී ඇති බවද සඳහන් කළේය.

එනිසා ජනතාවට තුන් වේලෙන් දෙවේලක් හෝ කෑමට පුළුවන් විදියට වැඩ පිළිවෙළක්
සකස් කිරීමට රජය කටයුතු කල යුතු බවද ඔහු පැවසීය.

350 views

67 Comments to “ලංකාවේ කොරෝනා පාලනය කරලා.. ජනාධිපතිට, ස්‍යෙඛ්‍ය-ආරක්‍ෂඛ අංශවලට එහි ගෞරවය හිමියි..- රාජිත”

  1. sena says:

    රාජිත ඇමතිතුමා කොයි කටින්ද ඔය කියන්නෙ

  2. On The Spot says:

    හිරි වට්ටන්නෙ නැතුවම දත් ගලවන්නයි දැන් නම් සූදානම් වෙන්නෙ.ජනයිනි සිනා නොමසෙන් දසන් දක්වා.

  3. siri says:

    moo tharam avalam ballek mulu lokema naha ,moo kewlek, pachayek , horek ratawasiyage mudalin hadawath operation karapu moo ratawasiyata sada nayagathi.

  4. david milibanda says:

    Bugger has got cold feet…………….. Is framing charges round the corner ?????????
    No refugee status in Switzerland…………..

  5. Nimal R says:

    මූ ආපහු පනින්න බලනවා වගේ . එව්වා කොහෙද පාහර දතෝ

  6. Walimuni Abeysekers says:

    Looks like he has just got up from the wrong side of the bed.
    When the Sun Rises (as crocodiles come out for Sun Bathing ) he would say something different…wait for that.

  7. Sampath says:

    Danthama Toilet Katage Moleta Leatikak Enna Atte, Mokada mechchra kal meka Wadiwela Indalama Moleta lea Gihin Thibila Nea.