ලංකාවේ කොරෝනා පාලනය බි‍්‍රතාන්‍යයත් අගයයි.. එරට වැසියන්ට ශ‍්‍රී ලංකා සංචාරක තහනම ඉවත් කරයි..

July 25, 2020 at 4:40 pm | lanka C news
ලංකාවේ කොරෝනා පාලනය බි‍්‍රතාන්‍යයත් අගයයි.. එරට වැසියන්ට ශ‍්‍රී ලංකා සංචාරක තහනම ඉවත් කරයි..

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා බ්‍රිතාන්‍ය විසින් එරට පුරවැසියන්ට පනවා තිබූ වාරණය යනු ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව පූර්ණ අධීක්‍ෂණයකින් පසු මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ මේ වන විට ගුවන් තොටුපළවල් වසා දමා ඇති බවත් සති දෙකක කාලයක් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක්වීමට සිදුවන බව බ්‍රිතාන්‍ය පුරවැසියන් වෙත දැනුම් දී ඇත.

150 views

5 Comments to “ලංකාවේ කොරෝනා පාලනය බි‍්‍රතාන්‍යයත් අගයයි.. එරට වැසියන්ට ශ‍්‍රී ලංකා සංචාරක තහනම ඉවත් කරයි..”

  1. ජෙප්පා says:

    බ්‍රිතාන්‍යයේ ඉන්නවා හෙන ජෙප්පො රැලක්.

    88/89 කාලේ සමාජවාදී කියුබාවට, චීනයට, වෙනිසියුලාවට, උතුරු කොරියාවට පනින්නේ නැතුව මුන් පැන්නා ප්‍රජාතන්ත්‍රවාදී බ්‍රිතාන්‍යට. මුන් ආවොත් එහෙම නිරෝධායනය නොවී චන්ඩි පාට් දානවා සත්තයි.

    • Gamini says:

      එංගලන්තය කොච්චර හොදයිද….අපි දිගටම යටත් වෙමු. ලාංකික ජාතිය වෙමු. යුධ අපාරාධ චෝදනාවලට වරද පිළිගනිමු.

  2. LION says:

    බ්‍රිතාන්‍යයේ ඉන්න දෙමළ ඩයස්පෝරාව අය එන්න පුලුවන් බාර ගන්නේ ප්‍රවේසමෙන්

  3. හිටං says:

    බොලා හරි කිව්වට මෙහෙට ගන්නෙ නැහැ …දැන් යන්න තැනක් නැති නිසා මෙහෙට එන්න හදන්නේ

  4. ඔය ආදරේ එතරම් ගුණ නෑ… කස්ටිය සෙට් වෙලා ගේමක් ගහන්න හදන්නේ.. රට ඉන්න ලංකාවේ මිනිස්සුන්ව ලංකාවට ගෙන්න ගන්න බැරි වුණාට බ්‍රිතාන්‍ය පුරවැසියෝ ගෙනෙයිද…..

Main News