ලංකාවේ කොරෝනා පාලනය සතුටුදායක මට්ටමට ඇවිත්..- IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය කියයි..

April 14, 2020 at 10:00 am | lanka C news
ලංකාවේ කොරෝනා පාලනය සතුටුදායක මට්ටමට ඇවිත්..- IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය මේ වන විට සතුටු විය හැකි මට්ටමකට පැමිණ ඇති බව කොළඹ ජාතික උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරයි.

සාමාන්‍ය ජීවන රටාවට පැමිණෙන්නේ කවදාදැයි තීරණය වන්නේ මහජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු සඳහන් කළේය.

ඒ නිසා ව්‍යවසනය සම්පූර්ණයෙන්ම යටපත් කිරීමට මහජනතාව තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නැතිව ජනතාව අවුරුදු උත්සව සැණකෙලි ආදියට එක්ව රංචු ගැසිමට ගියහොත් සිදු වන්නේ ඇමරිකාව, ඉතාලිය, එංගලන්තය ආදී රටවල මෙන් විශාල ව්‍යසනයකට මුහුණ දීමට ද යයිද ඔහු කියා සිටියේය.

136 views

23 Comments to “ලංකාවේ කොරෝනා පාලනය සතුටුදායක මට්ටමට ඇවිත්..- IDH රෝහලේ විශේෂඥ වෛද්‍ය කියයි..”

  1. ඇත්ත says:

    තවම ශ්‍රී ලංකාවේ වෛරසය පැතිරෙන්න ආරම්භ වෙලා නෑ.
    ඉතිං මෙයාල ඉවරයි කියලා කියනවා.
    Sorry ශ්‍රී ලංකා.

    • Alapaluwa says:

      අනේ මෝඩ ගොන් වස්සෝ උඹට කවුරුහරි හීනෙන් කීවද මේ දොස්තරමහතා කියාපුදේය බොරුකියා? තොපිලවගේ හරක් ඉන්නතාක්නම් මේ ලෙඩේ හොද කරගන්න ලැබෙන්නේ නැ ඉක්මණට.එකෙන්ණුත් අපිට තමයි ඉසරදය.

      • ඇත්ත says:

        ඉදිරියේදී බලන්න..
        එතකොට තමුන්ට ම තේරෙයි..

        • Alapaluwa says:

          ඇත්ත, නැත්ත, කෙසේවෙතත් මා ඔබගේ සුවර උච්චාරණයටත්,භාෂාව හැසරවීමේදීත්, දක්නට ලැබුනු ඉවසීමේ අතිඋතුම්භාවයට මම ඔබට ගරු කරමි.

        • Sajeee says:

          Most probably he is a representative of pad Sajith or pukanil

    • Siripina says:

      මෙයාලා අර තම්බි කාලකණ්ණි එක්ක එකතු වෙලා වයිරසය පතුරන්න උදව් කරන අයගෙන් කෙනෙක් .පුදුම සතුටක් තියෙන්නේ අපේ රට මේකෙන් විනාශ වෙනවා දකින්න.කරලා තියෙන ප්‍රකාශයෙන් ඒක පහදිලියි. බුදු දහම තියෙන කම් අපේ රටට එවන් දෙයක් වෙන්නෙ නා. උඹලා වගේ අදමයො තුරන් කරන්න මේ වයිරසය අවිත් තියෙන්නේ .මේ වෙනුවෙන් මහන්සි වෙන සියල්න්ම ආරක්ශා වෙනවා.

      • namal says:

        lanakawe thiyana niyama virus thami 225. einuth wachala rela.

        • kawinda says:

          e kathawa weradi yaaluwa. 225 n ratata aadare ethi sulu pirisak nisaa neda ape rata america ugulata ahu noune. 225 n e sulu pirisa nisa neda api yudde dinuwe. 225 n e sulu pirisa nisa neda ada apata honda janaadhipathi kenek lebune. aawaata giyaata kiyawanna epa. hithanna. ratata aadare ethi buddhimath mahajana niyojithaya handuna ganna.

      • ඇත්ත says:

        තව මාස 2 කින් ආයේ මතක් කර ගන්න.
        එතකොට කව්ද හරි කියලා තේරෙයි..

    • Arjuna says:

      You are a Damn Stupid pig just like GMOA Aluthge, Naveen and Dhum hatti Paadheniya..

      • ඇත්ත. says:

        ගොන් කතා කියන්න එපා දරුවෝ.
        එකම දම්වැලක පුරුක් කියලා කිව්වට, ලෙඩේ හැදුන විදිය හරියට හොයාගන්න බැරි වුන අය ඉන්නවා.

    • “…සාමාන්‍ය ජීවන රටාවට පැමිණෙන්නේ කවදාදැයි තීරණය වන්නේ මහජනතාවගේ හැසිරීම අනුව යයිද ඔහු සඳහන් කළේය…”

      ….සාමාන්‍ය ජීවන රටාවට පැමිණෙන්නේ කවදාදැයි තීරණය වන්නේ කොරෝනාගේ හැසිරීම අනුව බව අමතක නොකරන්න…!!

    • gonz says:

      ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටින්නේ කොරෝනා වෛරසයේ ව්යාප්තිය වේගවත් වුවත් එහි අවම වීම ඉතා සෙමින් සිදුවන බවයි. ඕනෑම මොහොතක වෛරසයේ ව්යාප්තිය වැඩි වීමේ අවධානමක් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
      වෛරසයේ ව්යාප්තිය පාලනය කිරීමට ලොව රටවල් රැසක් සිය රටවල් වසා දමා ජනතාව නිවෙස් වලට සිමා කරමින් පනවා ඇති නියෝග ඉවත් කිරීමට මේ වන විට පෙළඹී සිටින බවත් එය නුවණට හුරු කාරණාවක් නොවන බවයි ලෝක සෞඛ්ය සංවිධානයේ අධ්යක්ෂක ජනරාල්වරයා කියා සිටියේ.
      එවැනි ලිහිල් කිරීමක් සිදුකරන්නේ නම් අනිවාර්යෙන් කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්ය සියලු පියවර අදාළ රටවල් විසින් ගෙන තිබීම සහ නිවැරදි මහජන සෞඛ්ය ක්රියා මාර්ග ගෙන තිබීම අනිවාර්ය බව සඳහන් කර සිටියා.

  2. ගල් කල්ලිය says:

    මොන අවුරුදුද දොස්තර මහතයෝ. අපි ගෙදර ඇතුලෙම තමා සති හතරක් ඉඳන්. ඔබතුමා කියන්නේ ඇඳිරි නීති දාල වත් මේක ඉක්මනටම ලංකාවෙන් තුරන් කරගන්න බැරි වෙයි කියලද ? දන්න සෙල්ලම් ඔක්කොම දාල හරි මේක දවස් 2 කට වත් යටගහල දෙන්න බැරිද චන්දෙ තියාගන්න. මොන දේ කරන්නත් ආණ්ඩුවක් පත් කරගන්න එපාය. අනිත් එක තැටිය රත් වෙච්ච වෙලාවේ රොටිය පුච්ච ගත්තේ නැත්තනම් ඉතින් එකෙන් වැඩක්යැ. ඊට පස්සේ ඉතින් ඕනම නම් තව සති 3 න 4 ක් වුනත් ලෝක ඩවුන් කලාට කමක් නැහැ.

  3. Siripina says:

    මේ වයිරසය සම්බන්දයෙන් ගෙන තිබෙන ක්‍රියා මාර්ග සහල්ලුවට ලක් කරමින් එය ව්‍යප්ත වීම ගන සතුටු වන ආකාරයට ද්වේශ සහගත ප්‍රකාශ කරන සියලු දෙනා අත් අඩංගුවට ගත යුතුයි.

    • ඇත්ත says:

      එහෙම කියන්න එපා දරුවෝ..
      එහෙම කරන්න ගියොත් Dr ආනන්ද අබේවික්‍රම, Dr අනිල් ජාසිංහ වගේ අය තමයි මුලින්ම අත්අඩංගුවට ගන්න වෙන්නේ..

      • Siripina says:

        අනිල් ජසිංහ වනි අය ඉතාමත් බුද්දිමත්ව කටයුතු කරමින් මෙම ව්‍යසනයෙන් රට බේරා ගන්න කටයුතු කරනවා කුහක මිනිස්සු මේ රෝගයෙන් රට විනාස වනවා දකින්න ආසාවෙන් ඉන්නවා .ඔවුන්ගෙන් රටට හොදක් බලාපොරොත්තුව විය නොහැකිය .මේ තරම් විශ්වාසයෙන් මෙය පතිරෙනවා කියන්නෙ ඔවුන් සතුව යටි ක්‍රියාත්මක තිබිය හක. නීතිය මේ පිලිබඳ සෙවිය යුතුමයි

        • ඇත්ත says:

          දරුවෝ..
          මමත් කියන්නේ නරක චේතනාවෙන් නොවේ..
          අපි තව ටික කාලයක් රට මෙහෙම නිහඬව තියෙන්න ඕනේ. එහෙම නැතුව හදිසි වෙලා මිනිස්සු නිදහස් කරොත් මෙච්චර කාළයක් තිස්සේ කරපු කැපකිරීම් ඔක්කොම වතුරේ.
          මේක නරක විදියට අපේ සමාජෙ පැතිරෙන්න ගත්තොත් මම, ඔබ අපි හැමෝටම ලොකු අවදානමක්.
          වෙන වෙන හේතු තියෙනවා හැමොටම බලපාන මේ වසා දැමීම නිසා. නමුත් ජීවතුන් අතර සිටීම පලමු දේ වෙන්න ඕනි නේද..?

          • Lakcha says:

            GMOA saha charayek

          • Siripinai says:

            කියලා වඩක් නා.අපිට පිස්සු මේවාට උත්තරය දෙන්න යන. ඕන ඔය නඩේට තියෙන මානසික ලෙඩක්.

          • Alapaluwa says:

            එක පැත්තකින් මේ කියා තිබෙනදේත් සත්‍යක් නැතුවා නොවේ! අනේ මන්දා මේවා කල්පනාකරන්න ගියාම ආපු රාජකාරියත්.කරණ දෙයත් අමතක වනවා.බලමු ඉදිරියේදී මොකක්ද අවසානය කියා! කොහොම හරි මටනම් අවශ්‍යය අපේ රට ලංකාවටත්, එහිසිටිණා අහිංසක ජනතාවටත් සැනසීමක් ලැබෙන ප්‍රථිපලයක් පමණයි එතැනින් එහාට මට වැඩක් නැ.මටනම් ඉතාමත් විස්වාශයක් තිබෙනවා සෑම නියගයකට පසු සාරවත් භාවයක් ලැබෙනබව !!!

  4. saman says:

    Me Goma la nemeyi
    කායික රෝග විශේෂඥවරයෙක්