ලංකාවේ කොරෝනා මර්දනය විශිෂ්ඨයි ආකර්ශනීයයි.. ඔහුන් ලෝකයටම විශ්මිත ආදර්ශයක් දෙන්න සූදානම්.. ලෝ ප‍්‍රකට වෙබ් අඩවියක් කියයි..

March 30, 2020 at 10:00 am | lanka C news
ලංකාවේ කොරෝනා මර්දනය විශිෂ්ඨයි ආකර්ශනීයයි.. ඔහුන් ලෝකයටම විශ්මිත ආදර්ශයක් දෙන්න සූදානම්.. ලෝ ප‍්‍රකට වෙබ් අඩවියක් කියයි..

දෙවන පෙළ ආර්ථිකයක් පවතිද්දී වුවද කොවිඩ් 19 ගෝලීය වසංගතය මැඩපැවැත්වීම සඳහා කඩිනම් සහ ආකර්ෂණීය ලෙස ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකාව ගෝලීය ආදර්ශයක් සපයනු ඇතැයි අන්තර්ජාතික පිළිගැනීමක් සහිත ‘හෙල්ත් රිවිව් ග්ලෝබල්’ වෙබ් අඩවිය නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ.

‘කොවිඩ්-19 වෛරසයට බොහෝ රටවල් දක්වන ප්‍රතිචාර අපි අධ්‍යයනය කර තිබෙනවා. දෙවන මට්ටමේ ලෝක ආර්ථිකයක් වුවද ගෝලීය වසංගතයට ඉක්මන් හා ආකර්ෂණීය ප්‍රතිචාර දක්වන ප්‍රමුඛ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව තෝරාගැනීමට අපි තීරණය කළෙමු.’

එසේ පවසන වෙබ් අඩවිය සෞඛ්‍ය සේවය ඉහළ මට්ටමක පවත්වාගෙන යෑම සඳහා ශ්‍රී ලංකාව සිදුකර ඇති ආයෝජනයේ වැදගත්කම ‘අප විසින් ඉගෙනගත් බව’ද වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එම වෙබ් අඩවිය පළකර ඇති වාර්තාවේ මෙසේද සඳහන් කර ඇත.

‘ඉන්දියානු සාගරයේ මුතුඇටය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ ගමනාන්තයකි. ලෝන්ලි ප්ලැනට් (Lonly Planet) වෙබ් අඩවිය විසින් ලෝක ආකර්ෂණීයම ගමනාන්ත වර්ගීකරණ ශ්‍රේණිගත කිරීමේ අංක 1 ලෙස ශ්‍රී ලංකාව වර්ගීකරණය කර ඇත.

ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර ඇති මහජන සෞඛ්‍ය වැඩසටහන් පිළිබඳව අප ගැඹුරු විශ්ලේෂණයක් සිදුකළා. නිසිලෙස සංවිධානය කරන ලද සත්කාරක වැඩසටහනක් ඔස්සේ විස්මයජනක ප්‍රතිඵල අත්පත්කර ගැනීම අප නිරීක්ෂණය කරමින් සිටිමු.

එලෙස පවසන අදාළ වාර්තාව දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි හොඳින් නියාමනය කරන ලද වෛද්‍ය පීඨ 9ක් හරහා , දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාව විසින් සුදුසුකම් ලත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් සහ වෛද්‍ය බළකායක් පුහුණු කර ඇතැයිද පවසා ඇත.

– aruna

86,538 Viewers

73 Comments to “ලංකාවේ කොරෝනා මර්දනය විශිෂ්ඨයි ආකර්ශනීයයි.. ඔහුන් ලෝකයටම විශ්මිත ආදර්ශයක් දෙන්න සූදානම්.. ලෝ ප‍්‍රකට වෙබ් අඩවියක් කියයි..”

  1. Hudson says:

    Sri Lankan health services has been good for decades, Previous government had done a tremendous job improving the health system including establishing a world class ambulance service.its not a new thing. Dont try to inflate certain personalities over this report. hats off to SL health officials.

    • sirimewan says:

      දැන් ඉතින් UNP , JVP කුහක හැත්තට , මාර අමාරු ඇති, කෙල වෙන්නේ කොයි වෙලෙද කියල තමයි.
      සක්කිලි ටික බලාගෙන ඉන්නේ..

    • Asanga says:

      We have good doctors and medical facilities. But now we have a good leadership too. Same thing can be said to the civil war. We have good forces. But we could not end the war until we get a good leadership. Think and use your brain before you use your mouth or pen.

    • රත්නසිරි හේවාවසම් says:

      ‘හෙල්ත් රිවිව් ග්ලෝබල්’ එකේ උන්ට හොඳ වෙලාවට සිංහල කියවන්න බැරි. නැත්නම් ඉතින් මහජනතාව සමාජ මාධ්මේ‍ය ජාල වල දක්වන ප්‍රතිචාර දන්නවනම් පොළොවේ පස් කනවා. අපි නොකා නොබී ඉන්නකොට පුළුවන් එවුන් පුල් පාටි දානවා 100-200 එකතු කරලා. මොන ඇඳිරි නීති කොරෝනා පාලනයක් වත් නැහැ. මිනිස්සුන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැහැ. අතේ සල්ලිත් නැහැ. ගුNP එක රට කාපු නිසා නන්දසේන ට දුන්නා, දැන් මිනිහත් අනාගෙන. හමුදා ව දාල හරි මිනිස්සුන්ට බඩු බෙදන්න.

      • මට හිතෙන හැටි says:

        දං ඉතිං ඉකිරිවෙලා තියෙන එකම විකල්පෙ පුංච් අම්මගෙ කොල්ලගෙ විජාතික ජඩ බලවේගෙ කියලනෙ ඔහෙ ඔය නොකිය කියන්න හදන්නෙ.

    • Kaluwaa says:

      In UK, most British calls Sri Lanka the ‘Doctors Country’

    • Nalin says:

      Lucky previous immature Government not in power, if so you could have seen death toll in Sri Lanka due to COVID pandemic second none other countries.
      This means Sri Lankans are lucky in some way to have effective/positive leadership just before this global issue happened. So grateful

  2. Eiffel says:

    රජය දැන් කරන්නෙ රබර් බෝලයක් වතුරෙ ඔබන් ඉන්නවා වගේ වැඩක්..ඒකෙ සාර්ථකත්වය රඳාපවතින්ගෙ මිනිස්සුන්ගෙ සහයෝගය මත. බෝලය හිල් කරලා සඳාකාලයටම වතුර යට තියනවද, නැත්නම් ආයෙ උඩට මතුවෙන්න දීලා ආයෙ විඳවනවද කියන එක ජනතාවට බාරයි.

    එක හරකෙක්ගෙ තකතීරු වැඩකින් මුළු ව්‍යායාමයම අපතේ යන්න පුළුවන්..

    • Plato says:

      කොරෝනා දණ ගැස්ස වූ ඉතියෝපියාව ලෝකයේම පැසසුමට…
      මිලියන 115ක පමණ ජනගහනයක් ඇති (ලංකාව ජනගහනය මිලියන 21ක් පමණ වන දිවයිනකි) රටවල් 6කට දේශසීමා ඇති Landlock රටක් වන ඉතියෝපියාව එරට කොරෝනා රෝගින් ගණන 21ක් වැනි පහල අගයක පවත්වාගෙන මේ දක්වා එකදු මරණයක් සිදු වන්නට නොදී ලොව වටා බොරැකයිවාරැකාරයන්ව විලිලජ්ජාවට පත් කර ඇත.
      ඉතියෝපියාවේ ඇති ගුවන්තොටුපලවල් ගණන 50කටත් අධිකය…ඔවුන් මේ වන විට අප්‍රිකානු රටවල් 46කට කොරෝනා ආධාරද යවා ඇත.අපටද ඉතියෝපියාවෙන් ඉගෙනගැනීමට පාඩම් බොහෝ ඇත.

      • ඉලඇදෙනවෝ says:

        යකෝ අපි ඉතියෝපියාවටත් පහලින්ද ? කමක් නෑ බලපං සෝමාලියාවට උඩින්ද කියලා හිත හදාගන්න.

        • හිරිඔතපේ says:

          මචෝ බැලුවා…මළකෙලියයි මේ සෝමාලියාවත් අපිට වඩා….. එක්කෝ පස්සේ කියන්නම්

      • Thruth says:

        Owwa kiynna yanna epa ban bayyanta ..
        Loakka Army boot eken pukata pain gahuwath saneepai unta.

        • Sam says:

          තොපි නම් ගූ එන් පී ,ජේ වී පී මෝඩ හරක්. තොපි මේක හෑල්ලු කරන්ඩ එපා. ඉතියෝපියාවේ මේ දිනවල උෂ්නත්වය සෙ 40ට වැඩියි. වයිරස් නොවේ බැක්ටීරියා පවා මැරිල යනවා ඒ රශ්නෙට .අනික දින ගනන් නිරාහාර්ව ඉදල මැරෙන්නේ නැති උන් කොරෝනාවට මරෙයිද .ඔය අඩිස් අබාබා වලින් කිලෝ මීටර් 100 විතර ගිහින් බලපන් මිනිස්සු ජීවත්වෙන හැටි .අතට අහුවෙන ඕනෑම දෙයක් කටට දාගන්නවා. පාරේ වැටිල තියෙන කඩදාසි කොලේ පවා කනවා .

          • ලුමුම්බා says:

            ඒ රටේ වාසනාවට මෙහේ වගේ ජෝකරයෝ නෙවේ පාලනය කරන්නේ…

          • ඇනකොන්ඩා says:

            ඉතිං Sam බූරැවෝ ලංකාවට වඩා ඉතියෝපියාව රස්නෙයි…ලංකාව එංගලන්තෙට වඩා පට්ට රස්නෙයි..ඒක නිසා වෙන්න බැරිද මෙහේ තත්වය එංගලන්තයට වඩා හොඳ?

          • aniwa says:

            that’s the reason man, people who are close to nature and life is hard they are prone to many diseases due to robust immune system. nothing to do with temperature its myth, just search for WHO and many researches on that.

      • Alapaluwa says:

        ලංකාව වහාම Landlock රටක් කරමු!

        • රයි-ගම්පල says:

          උඹ චන්න ජයසුමනගේ ගංජා ගහලද

          • Alapaluwa says:

            චන්න ජයසුමන ස’ වගේ වියතෙක්ට අගෞරව කරන්න එපා.

  3. jackson says:

    Yahapalane anduwe investment eka meka. dan me gobillu credit eka ganna hadanawa.

    • Asanga says:

      යහ පාලනේ තිබුනානම් බලාගන්න තිබුනා කීදෙනෙක් මෙලහකටත් මැරිලද කියල. පාස්කු බෝම්බ වෙලාවේදී ආණ්ඩුව හැසිරුණු ආකාරය ගැන වත් හිතල යහපාලන වහල්ලු ටික වහල්කමෙන් මිදෙන්න බලපල්ලා.

    • Mahesh Gamage says:

      Ane do JaCKO,

      kawda umbalage ara SUWAPATHIYA (KAPAPATHI) da investment kare?
      redda thamai, wasanawata Sirisena hutange roththa wisi une, nathnan apita aba saranae.

      hak

    • Dharmadaasa says:

      RS ta yanna one credit eken wadi barak .

  4. XXDRAGON says:

    nice 2 hear that.. vry proud of our soldiers.. salute n respect (not for any single politicians)

  5. Rajnun says:

    ඔන තරම් සයිට් තියෙනවා හේල්ත් හේල්ත් ගාන… හැබැයි ඒ ඔක්කොම වගකියන ඒවා නෙවෙයි ඒ වගේම ගොඩක් ඒවට මුදලක් දාල ලියන්න පුළුවන්

    • Please says:

      Rajnun ගල් මූසලයෝ මේ වෙලාවේවත් අපේ කම හිතපං

    • තෝ හිතන්නේ BBC එකේ ලංකාව ගැන හොද කීවෙත් සල්ලි දිලා කියලද? තෝ නම් දෙව්දත්ගේ සහෝදරවෙක්ද කොහෙද කාලකන්නිRajnun

    • Mahesh Gamage says:

      Raja nana

      umba koheda Ara ARUMA KUMARALAGE kadenda bath kanne, yako KUHAKA kama kiyanne oka thamai.

      oka umbe waradda newei ban, thiyenne jathake prashne, umbata banala wadak naa.

      jVP hathi karetama kaala andala ennawa balanna baa.
      hak

  6. n.s fasions kurunegala says:

    baila athi – meka iwara karanna – onawata wata katha

  7. සිරියාවතී says:

    අපේ මුළු ඉතිහාසය පුරාම දකින්න තියෙන්නේ ඒ් සත්‍යයය තමයි … ශක්තිමත් නායකත්වයක් පවතින අවස්ථාවලදී අපි ජාතික තර්ජනයන් හමුවේ විශිෂ්ඨයන් බවට පත්වුනා … දුර්වල සමනල නායකයන් සිටි අවස්ථාවල දී පැදුරටම වැටුනා …

  8. Lokuayya says:

    Yako kaiwaru kelinne nathiwa wadakarapan .

  9. Aurora says:

    අපේ මොකක්හරි කරුමයක් තිබිලා යහපාලන කාලකන්ණි මේ පාලනයෙන් තුරන්කරලා නොදැම්මානම් බලන්න තිබුණා නූතන විශාලා මහ නුවර ශ්‍රී ලංකාවේම. අපේ වාසනාවට අපිට පුලුවන්වුනා රාජ්‍ය නායකයා ලෙස සම්ප්‍රදායික දේශපාලකයෙක් නොවන, ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේ මහා මෙහෙයුම්කරු පත්කරගන්න. රටේ නිලධාරී තන්ත්‍රය 1948 ට පෙර ඉඳලම ගොඩ නැගී තිබුනත් නිලධාරීන් තුල දේශපාලකයන් කෙරෙහි විශ්වාසයක් නොතිබීම නිසා කිසිම වැඩපිළිවෙලක් අවසානය තෙක් අරන් යන්න බැරිවුනා. නමුත් ජනාධිපති තුමා මුළුවැඩපිලිවෙලම හමුදාවන් මුලික කරගෙන සැලසුම් කරපු නිසා නිලධාරීන්තුල ඇතිවුන විශ්වාසය සහ ඔත්තුසේවා නිර්දේශ අනුව මිස එකේකත් එක්ක කරණ ඩීල් අනුව තීරණ නොගැනීමත් මේ කොරෝනා මර්ධනයට ලොකුම පිටුබලයක් වුණා. මේ වැඩ පිළිවෙලේ යම් අවුලක් වුන හැම තැනකම දේශපාලකයෙක් හිටියා. ඒ බාධකත් මැඩගෙන සාර්ථක ප්‍රතිපල ලබාගනිමින් ඉන්න ජනාධිපතිතුමා, සෞඛ්‍ය ඇමතිනිය, හමුදාපතිතුමා ඇතුළු හමුදාව, සියලු නිලධාරීන්ට ස්තුතියි. ජයවේවා !

  10. Be careful now, Do not relax, try to stay at home until final decision of the President.

  11. kawinda says:

    ape rate inna kisima thenak nethi Ranil Sajith Ravi Kawinda Mujibar weni janaya me news eka dekala monawa kiyaida..? monawa nokiuwath agaya kala yuthu deta garahanne nethnam e ethi.

  12. Amaris says:

    ලංකාව මෙතෙක් කලක් ප්‍රසිද්ධ වී තිබුනේ හොර තක්කඩි දේශපාලුවන්ගේ පාරාදීශයක් ලෙස. එය උඩු යටිකුරු කලේ අපේ අතිගරු ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය. එහි ගෞරවය වෙනත් කිසිම දේශපාලන තක්කඩියෙකුට හිමි වන්නේ නෑ. අපිට මැතිවරන අවශ්‍ය නැත. ඔය තක්කඩි රැල නඩත්තු කිරීමට යන මුදල මහජනයාගේ සුබ සාදන කටයුතු සදහා යෙදවිය හැකියි. හොර දේශපාලුවන්ගෙන් තොර පාලනයක් ගෙනයාම සදහා ඕනෑම කැපකිරීමකට ජනතාව සූදනම්.

    • Hamu mahaththaya says:

      Ammapa Amaris, thamusege kate pan obanda one ! Amulika eththa !!

    • Jackson says:

      Sudhanta tuition demuda api….. la….la…la..

    • 77 UNP says:

      අපේ මොකක්හරි කරුමයක් තිබිලා යහපාලන කාලකන්ණි මේ පාලනයෙන් තුරන්කරලා නොදැම්මානම් බලන්න තිබුණා නූතන විශාලා මහ නුවර ශ්‍රී ලංකාවේම. අපේ වාසනාවට අපිට පුලුවන්වුනා රාජ්‍ය නායකයා ලෙස සම්ප්‍රදායික දේශපාලකයෙක් නොවන, ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයේ මහා මෙහෙයුම්කරු පත්කරගන්න.

      • රසික සුරියාරච්චි says:

        ඒ කිව්වේ පිල්ඩ් මාෂල් පොන්සේකා?
        බයත් හිතෙනවා

    • sumith says:

      I think he is correct

  13. Science says:

    We have an effective public health system with public health officers working at ground level. We have a President who listens to the professionals and critical public and scientific comments/information backed by active real time security information system. These are the reasons for the current success as I feel. The success lies with real time barrier system for the risks (as per WHO guidelines). This does not require much of the physical technology.

  14. අල්ලපු ගෙදර තිනන් says:

    මේ ඔක්කොම ගෝඨාභය මහත්මයාගේ කඩිනම් ක්‍රියාමාර්ග වල ප්‍රතිඵල.

    යහපාලන සමනලුන් හිටං හිටියා නම් පත්තරෙන් කියවනකල් දන්නේ නෑ කියයි.

  15. “..ගංගා තරංග රාව දී රිදී වනින්..
    මල් පිපී කුලෙන් කුලේ හැපී…..
    ගායනා කරන්නේ..ආකාශයේ නැගී..
    වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි. ..”

  16. මෙම වෘත්තිකයන් සහ වෛද්‍යවරුන් ලංකාවේ පමණක් නොව දියුණු යැයි සම්මත රට වලද හරි හරියට අවංක, ඉතා ඉහල තත්වයෙන් යුත් සේවාවන් සපයමින් ලංකාවේ කීර්ති නාමය ඔසවා තබන බව ද එම රටවල සෞඛ්‍ය සේවාවන් හොදින් දනී..

  17. Bnv says:

    Salute to HE and the amry/medical staff. Can not imagine when this happened m3 was in power. Luckily we escaped from their govern

  18. ගමරාළ says:

    මහින්ද මහත්තයා ටිකදවසකට දෙන දේ කලා වෙන දේ බලන් හිටියා නන් හොදයි වගේ අදහසක් මට තියෙනවා 😀

    • රසික සුරියාරච්චි says:

      මහින්ද මහත්තය නැත්තන් ඔය කොයි කොයි ස ‘ ත් නෑ ගමයෝ.

  19. Ravana Parapura says:

    රාවන බලය නැවත ලෝකයට පෙන්වමු.

    • Ravana Parippu says:

      ඇයි ආයේ ඉන්දියාවට ගිහිං බඩු කෑල්ලක් උස්සං එන්න හිතිලද

  20. ny motors kurunegala says:

    Several reasons

    1. Sri Lanka did not give the problem to only health sector. ( Forces came )

    2. Sri Lanka has tradition knowledge and medication ( like Vishala Mahanuwa Durbiska [pirith] ,
    Kottamalli ..)

    3. Environmental factor ( Temperature , Sunlight …)

  21. සිරිතේක්කුගේ බගලවතී says:

    මම නම් හිතන්නෙ දැන් වන විට අපේ රටට මන්තිරිල 225ක් කිසි සේත්ම අවශ්‍ය නොවන බව ඔප්පු වී අවසන් කියන එකයි. ඵ් අනුව මහජන ඡන්දයෙන් රටේ ජනපති පමණක් පත් කොට උගත්, බුද්ධිමත් ජනතා හිතවාදි රාජ්‍ය නිලධාරීන් ටිකක් හිටිය නම් හොදටම ඇති කියලයි මට දැනෙන්නේ .

    • ලක්වැසියා says:

      බහුතරයක් හොර තක්කඩි සහ ආත්මාර්ථකාමී සෙවලයො ඉන්න 225ත් රටට බරක්. පලාත් සබා සුදු අලියත් ඒකෙ ඉන්න උනුත් රටට බරක්.

    • lucky says:

      hariyatama hari

  22. සිරිතේක්කුගේ බගලවතී says:

    එහෙම වුනාම අර 225 ක් බොරුව නඩත්තු කරන්න යන මුදල් සියල්ල රටෙහි සංවර්ධනයට හා මහජන සුබසාධනයට යෙදිය හැකි වනු ඇත.

    • ලක්වැසියා says:

      බහුතරයක් හොර තක්කඩි සහ ආත්මාර්ථකාමී සෙවලයො ඉන්න 225ත් රටට බරක්. පලාත් සබා සුදු අලියත් ඒකෙ ඉන්න උනුත් රටට බරක්.

  23. Oliver says:

    Awesome…My beautiful country you will always shine through. Thanks to our President, PM, Govt., Tri Forces, Police and all the citizens who love this emerald island..

  24. Aurora says:

    23 සඳුදා වනවිට ශ්‍රී ලංකාව තිබුනේ 86 වෙනියට ලෝක කොරෝනා ආසාදිත රටවල් අතර. රජය ඉතා සැලසුම් සහගතව අරගත් පියවරවල් නිසා අපිට පුළුවන් වෙලා තියනවා මේ සතිය තුල 30 වෙනිදා 6.32 GMT වෙනකොට 98 වෙනි ස්ථානය දක්වා යන්න. මම විශ්වාස කරනවා present trend එක අනුව හෙට වනවිට අපි 100 වන ස්ථානය දක්වා දියුණු වේවි කියල. ඒඅනුව ජනතාව රජයේ වැඩ පිළිවෙලට සහය දුන්නොත් අපට පුළුවං සිංහල අලුත් අවුරුද්ද වෙනකොට අනිවාර්යෙන්ම 120 වන ස්ථානයට හෝ ඉන් ඉදිරියට දියුණුවෙලා අපේ සාමාන්‍ය ජීවිතේ අප්‍රේල් 3 වන සතියේ පටන් ගන්න. ඒ සඳහා සියළුදෙනාම කැපවෙමු, රජයට සහය දෙමු. දේවාශිර්වාද ඉල්ලමු.

    • john the baptice says:

      යාපනයේ දේවාශිර්වාද Baptice කරගත්ත එක අමතකද ?

    • lucky says:

      great! tears came to my eyes what a great nation we are love you motherlanka always from bottom of my heart

  25. Galle boy says:

    Every body should concern and support to government to accomplish the task of eradicating the virus from the country. If start to celebrate in the middle of the race without reaching the end that will cause to washout the entire effort. Let anybody to comment us but we should concern on our targets. We should not stop to see where we are in the middle . All these appreciation will be immaterial as compared to the winning medal which we are closed to achieve.

  26. සුවය says:

    අපේම ගරු ජනාධිපතිතුමනී මේ විදිහට පාලනය ගෙනියන්න. අවුරුදු 04 න් මේ රට සුරපුරයක් කල හැකිය.

  27. LION says:

    හෙල ජාතික අභිමානේ
    වැදු විරුවන්සේ පොරනේ
    හෙල මව්බිම සවුසිරියෙන් සරසව්
    පිබිදෙවු පිබිදෙවු සැරසෙව්

    වීර විකුම් පෑ පෙර දරුවෝ
    දෙස රැස මුර කෙරුවෝ
    ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ
    නොමවවු නය කරුවෝ
    ජය දිනුමට පැදයන නැවියා
    ගොවියා බිම දෙවියා
    සැපතෙහි විපතෙහි නොතැලෙයි නොසැලෙයි
    අටලෝ දම හුරු හෙලයා

    මුහුදට ඈදෙන මහ ගංගා කුඹුරට යලි හරවා
    දාන්‍ය වගාකොට සිරිලකමේ
    පෙර දිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදුවෙලා
    බිදලව් දුක සන්කා
    පැරකුම් යුගයක් නැවතත් අරඹවු
    නිජ භූමිතලේ ලංකා

  28. ගුලැන්පී ජාතික විනාෂකාරි පෙරමුණ 3% රිදෙයි උන් හිටියේ ලංකාවේ මලගමත් දේෂපාලනයට මාක්ට් කොරන්න​??????

  29. sena says:

    ලංකාවේ කොරෝනා මර්දනය විශිෂ්ඨයි ආකර්ශනීයයි.. ඔහුන් ලෝකයටම විශ්මිත ආදර්ශයක් දෙන්න සූදානම්
    ගරු ජනාධිපිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත් යුද්දහමුදාපතිතුමා ඇතුලු කාර්ය මණ්ඩලයටත්
    මුලු දිවයිනෙ සියලුම රෝහල්වල වෛදයතුමන්ලා ඇතුලු කාර්ය මණ්ඩලයටත්
    තමයි මේම රන් පදක්කම අයිතිවියයුත්තෙ ඔබ සියලුදේනාටම ත්‍රිවිධරත්නයේත් දළදාවහන්සේගෙත් තිස්තුන්කෝටියක් වැඩසිටින දේවිවරැන්ගෙත් අරාක්ෂාව ලැබෙවා නිදුක් නිරොගි සුවය ප්‍රර්ථනා කරමී

  30. 225 NO NEED FOR NEXT FIVE YEARS, PRESENT SYSTEM IS BETTER.

  31. ගමරාල says:

    කවූරුහරි මෙම නිවුස් එක පෑඩ් සජියට පෙන්නනවද. Pl.

  32. ජනිත් says:

    අතිශෝක්ති නැතුව මේ කරගන යන වැඩපිළිවල හරියට කරගන යමු. අටුලුගම දි හම්බුවුනු රට වස්සා වගේ තව හරක් පැටව් කී දෙනෙක් ඉන්නවද කවුද දන්නෙ? ඒ් නිසා වැඩේ ඉවරටම ඉවරවුනු දවසක අපේ පම්පෝරිය ගහමු. නැත්නම් හොම්බෙන් යන්න වෙන්නෙ මුලු රටටම.

  33. N.Wimaladasa says:

    Ongoing Coronavirus has given many lessons to World as well as to Sri Lanka. We are historical turning point of 21 st Century in year 2020. Meanwhile Coronavirus has an OPEN New chapter of Global economy -political-social order. Its demand more radical political changes in favour of Majority vision and aspiration of People of world.Old world order of Hegemonies economies are outdated . No longer such Economies cannot be reflected majority people wish and will

Main News