ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථකයි.. එන්නත 70%කට දිය යුතුයි..- WHO විශේෂ නියෝජිත කියයි..
January 13, 2021 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙමින් ඇති කොරෝනා මර්දනය සාර්ථක බව තම මතය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරයි.
කොරොනා සඳහා වන ඉන්න එන්නත 20%කට ලබාදීම කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි ද ඒ මහතා පෙන්වාදෙයි.
අඩුම තරමේ ජනගහනයෙන් 70%කට ලබාදිය යුතු බවද ඔහුගේ අදහසයි.
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයටද අවසර දිය හැකි බවත් එය ලොව සෑම රටකම සිදු කරන ක්‍රියාවලියක් යැයිද ඔහු කියා සිටියි.
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේශකවරුන් පත්කළේ හය දෙනකු පමණක් බවත් අග්නිදිග ආසියාව භාරව ඇත්තේ තමන්ට බවත් ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.
Operation successful. …. Patient dead ??????
It was happened only sri lanka..?
Try to respect Motherland. Asshole.🖕🖕🖕🖕
I understand your limitation in understanding logic. Get somebody to explain what the WHO Expert has said. That will help you.
මේ පොර මොනවද මේ දොඩවන්නේ චමුදිත සමග කියනවා එක දෙයක් 20% මෙතැන කියනවා70%ක්, තවත් දෙයක් පාලිත මහතානම් කොහොමත් වයසයි ඉතින් යන එකා කොරහා බිඳගෙන යනවා කියන්නේ ඔන්න ඕකට තමයි,මෙයාලා ලංකාවේ පුරවැසියෙක් විදියට කියනකොට භූමිදානය කිරීම සුදුසුයි කියා පනින රිලවු ටික තවත් බඩ පිලුම් ගසයි.මහත්යෝ ඔයා යැයි ඉක්මණට නමුත් මේ ඉතිරිවෙලා සිටින අහිංසක තරුණ පරම්පරාව ගැන වගකියන්නේ කවුද? ඔයාගේ ගෙදර උන්දෑලාද
How can you say its successful? no sign of flattening the gave, 500 cases per day constantly through out last three months. and only from limited number of tests as well. u should say utter flop.
Oya W.H.O ekatath Ugandans hadanaeada?
අපි තමයි හොදටම කෙරුවේ..😏
Business Booming! Business Booming!
Goni nathiwa kade yaamak!
බටහිර ඖෂධ සමාගම් වල ඒජන්තයෝ කුලප්පුවෙලා දැන්. තව සතියකින් පසු දේශීය ප්‍රතිකාර එනවා. ඊට පෙර සීන් එකට ආවෙ නැතිනම් මෙරට කොරොනා රෝගින් හෙලවෙදකමින් සුවකරනවා. එතකොට බටහිරට ලැජ්ජයි. ඒ නිසා පුලුවන් ඉක්මනින්ම මේ රටට එන්නත් දෙන්නයි උත්සහය.
මොකක්ද එන්නේ? කාලි ජූස් එකද? එහෙමත් නැතිනම් රාවණා කොණ්ඩයාගේ ගංජා පැණියද? අනේ නිකන් පලයන් හුන්ගොකන්නො යන්න.
පැණි සිහිනය මට දකින්න ඉඩ හරින්න
පැණි සිහිනෙන් මා මුදන්න ළං නොවන්න
උඹල පැණි වලට කැමැති නැති බව අපි දන්නවා. ඒකනෙ නෝනගෙ පැණි ටිකත් එක එකාට බීල යන්න දීල තියෙන්නෙ….😃😄🤣🤣.
උඹලට කොහොමත් හරියන්නෙ පෙකනිල්ය හරි ගව මුත්‍රා හරි තමයි.
පැණි සිහිනය මට දකින්න ඉඩ හරින්න
පැණි සිහිනෙන් මා මුදන්න ළං නොවන්න