ලංකාවේ කොරෝනා මර්ධනය විශිෂ්ඨයි.. ඉමහත් ප්‍රසාදය පල කරනවා..- චීන ජනපති
June 18, 2020 at 10:30 pm | lanka C news
ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.
ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිතුමාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී ජින්ග් පිං මැතිතුමා යොමු කළ ලිපියක් ඔහු රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වීය.
කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන දූත පිරිස සඳහන් කළහ. ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් එවා තිබේ. ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇත. ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කළේය. චීනය හා ශ්‍රී ලංකාව කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා එක හා සමාන ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බව චීන දූත පිරිස සඳහන් කළහ. අර්බුදය සාර්ථකව පාලනය කිරීමට දෙරටම සමත් වූයේ දෙරටේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ගේ කැපවීම හේතුවෙනි.
ගෝලීය වසංගතය හමුවේ දෙරට එකිනොකට ඉමහත් සේ උපකාර කළහ. මේ වසරේ පෙබරවාරි මුල් භාගයේදී චීනය වසංගතයෙන් පීඩාවට පත් ව සිටින විට ශ්‍රී ලංකාව කළු තේ තොගයක් චීනයට පරිත්‍යාග කළේ තේ වල ඇති සුව කිරීමේ ගුණය සැලකිල්ලට ගනිමිනි. එපමණක් නොව චීනයේ වෛරස් ආසාදිතයන්ට සෙත් පතා ශ්‍රී ලංකාව පුරා පිරිත් සජ්ඣායනය කෙරුණි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවන් සිය සහෝදරත්වය පළ කරමින් ඇදි සිතුවම් කිහිපයක් චීන ජනාධිපති ආර්යාව පෙන්ග් ලීයූවාන් මැතිණිය වෙත යවා තිබුණු අතර එම ක්‍රියාව ඇයගේ මහත් ඇගයීමට ලක් විය.
වර්තමානයේ බිජිං නගරයේ තත්ත්වය පැහැදිලි කළ දූත පිරිස කියා සිටියේ සියයකට ආසන්න පිරිසකට වෛරසය ආසාදනය වී ඇති නමුත් තත්ත්වය පාලනය වී ඇති බවයි. රෝගයේ මූලාරම්භය කඩිනමින් සොයා ගැනීමට චීන බලධාරීන් සමත් වී ඇත. වෛරසය පැතිර තිබුණේ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නොව යුරෝපයේ සිට ආනයනය කෙරුණු සැමන් තොගයක් මඟිනි. මේ තත්ත්වය කෙරෙහි ලෝක සෞඛ්‍ය සංවිධානය ද ඉමහත් අවධානයකින් සිටින බව දූත පිරිස සඳහන් කළහ.
දෙපාර්ශ්වය තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළහ. චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු විය.
ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණ.
– ජනාධිපති මාධ්‍ය අංශය
අතිගරු ජනාධිපති තුමා සහ අගමැති තුමා ගේ රජය ශ්‍රීලංකාවේ සියලුම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ත්‍රස්තවාදී යුද්ධය පරදවා සහ කොරෝනා කොරෝනා වෛරසය පරදවා තහවුරු කරන ලදි .
ජීවිත බේරා දුන් ඔබතුමන්ලා ආර්ථිකයත් හදන බව විස්වාසයි. ජනතාව ඒක හොදටම දන්නවා.
ජනතාව ඒකට කෘකෘතගුණ දක්වන බව
100% ක් විස්වාසයි.
We got 70 registered political groups or parties in Sri Lanka. There are few of them actually active at present. Is this the way to develop democracy in a country having poor economy?
How many political leaders of them have appreciated the progress of defeating Corona virus? What would be the action have been taken against the inactive political group by election commission? Question by yourself insight. It is Crazy isn’t it?
100 % එකගයි . ඒ වගේම එහෙම බේරාගත්තු මිනිස්සු වතුර ඉල්ලපුවම , විරුද්ධ මත ප්‍රකාශ කරාම, වෙඩි තියලා මෙරුවෙත් මේ අතිගරු ජනාධිපති තුමා සහ අගමැති තුමා ම තමා. නිවුස් එක කියවල කොමෙන්ට් එක ලියපන්. පොහොට්ටුවේ අමු ගොන් හරකෙක් තමයි.
බටලන්ද වැනි වධකාගාරවල ඉඳන් මහපාරවල් දිගේ පවා මිනිස්සු ලක්ෂගණන් මරල පිච්චුවෙ උඹලගෙ යහපාලු මිනීමරුවො.
LTTE, ISIS ත්‍රස්ථවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය දීල තවත් මිනිස්සු දස දහස් ගණනක් මරන්න පහසුකම් සැපයුවෙත් බොලගෙ යහපාලු මිනීමරුවො.
අතිගරු ජනාධිපති තුමා සහ අගමැති තුමා ගේ රජය ශ්‍රීලංකාවේ සියලුම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ත්‍රස්තවාදී යුද්ධය පරදවා සහ කොරෝනා කොරෝනා වෛරසය පරදවා තහවුරු කරන ලදි .
ජීවිත බේරා දුන් ඔබතුමන්ලා ආර්ථිකයත් හදන බව විස්වාසයි. ජනතාව ඒක හොදටම දන්නවා.
ජනතාව ඒකට කෘතගුණ දක්වන බව
100% ක් විස්වාසයි.
චීන ජනපති තුමෝ,
ප්රජාතන්ත්රවාදී පක්ෂ වලටත් චීනයේ චන්දය ඉල්ලන්න ඉඩ දෙන්න.
රජයේ ඉහල නිලධාරීන්ට ආගමක් අදහන්න අවසර දෙන්න.
වුහාන් වල වයිරස් ලැබ් එක වහල දාන්න.
ෆේස්බුක්, youtube ආදී සමාජ ජාල තහනම නතර කරන්න.
සමාජවාදයෙන් මිදී ප්රජාතන්ත්රවාදය කරා පිය නගන්න.
GU-VP SAKKLI API wage චීන ජනපති තුමෝ RARATA KELAWANA, HOTAMA RATATA KELOLA
GU-VP-SAKKLI APIWAGE $$$$$$$$$$$$$$ HABA KARANNAKO
LANKAWE MINISSU GU-VP API AHU UNOTH ALLAGENA KATTA REI KIYALA NAM BAYAI
එහෙනම් පලකො චීනෙට මෙතන අපිට පු නොදී.
ාරගොල්ලන්ගෙ විතරක් නෙමේ ශී ජින් පින් ගෙත් වහල්ලු බලන් ගියාම
ජින් පින්ගෙ වහල්ලු උනත් කමක්නෑ බැක්සයිඩ් සල්ලාලයින්ගෙ වහල්ලු නොවී.
DOC kiyana de China janapathi his mudunin piligaththalu. ewan adahasak ethumage mileta aawe neththe ei kiyala ahanawalu. DOC ta Chinawala IDEAMAN kiyala thanathurak deela janadipathi mandirayema thiya gannawalu.. ha..ha..ha..
3% wana buddimatun wana paita dhanapathi bharyawan atha.
eya dhanapath wenakota mama eyawa bandala hitiya echcharai.
ඇමරිකාව ආපහු චීනෙ ට ගේමක් දීලා වගෙ
We do not need to teach China how to rule their country as they are doing very in every aspect and the economy is booming Europe are begging for Chinese tourists to visit them and spend money when arrive.we have to look after our country and people by keeping our good friendship with China as they do us favours not like India which is an invader.
ඇමරිකාව දන්නවා දිට්ඨධම්ම වේදනීය කර්මය තමන්ට පල දුන්න කියල
චීනයට gathi රටක් – බොරු ගොඩක් . ඒක තමයි saman 100 .00 ta දුන්නෙ.
ඒක තමයි යහපාලුවො හම්බන්තොට, කොළඹ වරාය නගරය වැනි වටිනා සම්පත් කුනුකොල්ලෙට චීනට විකුනල කොමිස් ගැහුවෙ.
දැන් ඉතින් අර ව්‍යාපෘතියට මේ ව්‍යාපෘතියට කියල පුලුවන්තරම් ණය දීපන්. එවිට උඔලා සහ රාජපක්ෂලා ගොඩටද අහින්සක අපි වලටද යනු ඇත. ජය වේවා.
චීනෝ චීනෝ. උඹට තව කොයි කෑල්ලද ඕන