ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථකයි.. එය අගය කරනවා..- කේරලය දෙස නොබලමින් ඉන්දියාව කියයි..

June 19, 2020 at 3:50 pm | lanka C news
ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථකයි.. එය අගය කරනවා..- කේරලය දෙස නොබලමින් ඉන්දියාව කියයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග අගය කරන බව කොළඹ සිටින ඉන්දියානු මහ කොමසාරිස්වරයා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය ඇමතිනිය සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවට සහාය අවස්ථා ඕනෑම වෙලාවක ඉන්දියාව ඒ සඳහා ඉදිරිපත් වන බවද ඔහු පැවසීය.

31,777 Viewers

9 Comments to “ලංකාවේ කොරෝනා මර්ධනය සාර්ථකයි.. එය අගය කරනවා..- කේරලය දෙස නොබලමින් ඉන්දියාව කියයි..”

  1. බන්ඩා says:

    ඉන්දියාවෙ අගමැති ලංකාව කොරෝනා මර්දනය සාර්තව කලා කිව්වට ලංකවෙ රතු අලි පැටව් නම් කියන්නෙ ලංකාවට වඩා කේරලය සහ නේපාලය සාර්තකය් කියලය්.

    • හෙලයා says:

      කුහක ජෙප්පන්ට මේ සැරේමුලු රටින්ම එක ආසනයයි.

  2. සරා says:

    හැබැයි අපට ජේවිපේ එකේ බිමල් නම් කිව්වේ1.කියුබාව2.වියට්නාමය3.ද.කොරියාව4.සිංගප්පුරුව5.අපුිකානු මහද්වීපය6.ලාඔිසය7.කේරලය දෙස හොදට බලන්න කියලා.දැන් මේරටවල් දෙස බලන්න ගිහිල්ලා අපේ බෙල්ලේ පොටත් ගිහිල්ලා.එතකොට ජේවිපේ අපට කිව්වේ බොරුවක්ද ?

  3. ඇලෝසියස් says:

    ලොකු උදව්වක් තමිල් නඩුවේ ඉන්න ගොතයෝ ටික මෙහෙට එවන්නේ නැතුව තිය ගන්නවා නම්. ඒක විතරක් ඇති.
    පුළුවන් නම් සම්බන්දන් ගොයියා වත් එහෙට ගෙනියල තියා ගන්න. උගේ කල්පනාව තමිල්නාඩුවේ ඉන්න එවුනුත් මෙහෙට ගෙන්න.

  4. GU-VP SAKKILI API says:

    GAWA-UJJA POLA, GAWA-UJJA POLA, GAWA-UJJA POLA

    GAWA-UJJA POLA – Aipi tamai KOVID-19 natikale

    GU-VP SAKKILI API TAMA CREDIT EKA

  5. ඊබ්‍රහීම් සහෝදරයා says:

    ජෙප්පො පහුගිය දවස් වල තප්පු ලෑව මතකද කොරෝනා මර්ධණය ගැන ඉන්දියාවෙන් ඉගෙන ගන්න කිය කියා

  6. නෙවිල් says:

    අපි නම් බත්තරමුල්ලේ පැලවත්ත දිහා තමයි බලාගෙන ඉන්නෙ මේ දවස් වල ..

  7. ලොලිපොප් මොංගල් says:

    ඕක මොකක්ද අර රදා පැටිය කිව්වේ ඇමෙරිකාව ආදර්ශයට ගන්න, කොරෝනා රෝගීන්ට ප්ලැකනිල් දෙන්න කියලා

Main News