ලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්..

November 21, 2021 at 10:22 pm | lanka C news
ලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්..

අද වන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් වාර්තා වීම වැඩි වී ඇති බවත් ඔවුන්ට වෛරසය ආසාදනය වූයේ කෙසේදැයි මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තත්වයකට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවෙස්ගත කොරෝනා රෝග සත්කාර සේවාවේ වෛද්‍ය කණ්ඩායම ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි.

ඉන් පෙනී යන්නේ වෛරසය මේ වන විට බොහෝ දුරට මෙරට සමාජයේ පැතිරී යාමක් බවද ඇය පැවසුවාය.

මේ අතර කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී වීරසූරිය මහතා සඳහන් කරන්නේ මේ වන විට ලොව පුරා කොරෝනා 4 වන රැල්ලක් බිහි වී ඇති බවත් ඇතැම් රටවල් වසා දැමීමට පවා කටයුතු කර ඇති බවත්ය.

මෙරට ද ජනතාව හැසිරීම් රටාව නිසි ලෙස පවත්වා නොගතහොත් මෙරටටද එම තත්ත්වය උද්ගත වනු ඇතැයිද ඔහු පැවසීය.

38,638 views

7 Comments to “ලංකාවේ කොරෝනා සමාජ පැතිරීමක.. රෝගීන්ට මුලාශ‍්‍ර නෑ.. – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ප‍්‍රකාශයක්..”

  1. Roshan says:

    ආණ්ඩුවේ නොහැකියාව හොරා කෑම වහගන්න තියෙන එකම විකල්පය කොරෝනා පිටින් දාලා රට වහන එකයි…… 😂😂
    මේ කාලකන්නි වැඩ බැරි ආණ්ඩුවේ ආයුෂ 2022 දි අවසන්……

  2. ලක්පුතා says:

    රටේ ඉන්ධන හිගයෙන් නෝන්ඩි නොවී රට වැහුවනම් හරි.

  3. Nandasoma Suriyaarachchi says:

    මෙච්චර කාලයක් රෝගය තිබුණෙ සමාජයේ නෙවෙයි…….!
    මුන්ගෙ පොතේගුරු මෝඩ තර්ක නිසා තමයි කොරෝනා මේ විදියට ව්‍යාප්ත වෙන්නෙ…..!!

  4. හෙල වෙද නෝනා says:

    කඨින පිංකම් , කඨින පෙරහැර , බෝධි පූජා , මල්වට්ටි වෙන්දේසි , ලවුඩ්ස්පීකර් රතන සූත්‍රයෙන් පස්සේ පිරිත් පැන් බෙදීම , කඨින පෙරහැරෙන් පසුව සංග්‍රහයන්

  5. පුද්ගලික අන්සයෙ සේවකයන් says:

    පව් රජයෙ සේවකයන් ගන්න පින් පඩි යත් නොලෙබෙන කොට කොහොම තියෙයිද

  6. Dr. Rathnayake says:

    අපේ අධ්‍යනයට අනුව දැන් ආසාධිතයන් කියලා වාර්තා වෙන සියළු දෙනාම එන්නත් ලබාගත් අය. එය සොයා බැලිය යුතු කරුණක්. සියල්ල සිදුවන්නේ එන්නත නිසා බව අප දැන් අවබෝධ කරගෙන අවසන්.

    • Nalin says:

      Ithin gon booruwo wadihiti janagahanayen 90%karath wadaa ennath karaama covid hadena wadi denekuth e ayagenma thamai. Oya wage sarala deyak wath therum ganna milayak nathiwada tho methana pora talk denne meeharaka.

Leave a Comment