ලංකාවේ කොරෝනා සාමාන්‍ය අගය ඉන්දියාව ඉක්මවා යයි…

May 6, 2021 at 9:20 am | lanka C news
ලංකාවේ කොරෝනා සාමාන්‍ය අගය ඉන්දියාව ඉක්මවා යයි…

ශ්‍රී ලංකාව තුළ මේ වන විට කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සාමාන්‍ය අගය ඉන්දියාවද ඉක්මවා ගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය මහතා පෙන්වා දෙන්නේ ගත වූ දින කිහිපයේදී මෙරටින් දිනකට ආසාදිතයන් 1900ක පමණ ආසාදිතයන් හමුවුන බවයි.

ලංකාවේ ජනගහනය අනුව සංසන්දනය කරන විට ඉහළ අගයක් බවත් ඔහු පෙන්වා දෙයි.

ඉන්දියාවෙන් දිනකට රෝගීන් ලක්ෂ තුනක් වාර්තා වුවද එය ඉන්දීය ජනගහනය අනුව ගත්විට ලංකාවේ සාමාන්‍ය අගයට වඩා පහල මට්ටමකින් පවතින බවද ඔහු පැවසීය.

47,910 views

15 Comments to “ලංකාවේ කොරෝනා සාමාන්‍ය අගය ඉන්දියාව ඉක්මවා යයි…”

  1. Hudson says:

    Ape Sir meka Visala maha Nuwara karala iwarai Dan😥😥😥

    • kk says:

      උඹලට හරියට බෙදීමවත් බැරිද බන්. උඹනම් කමක් නැහැ කියපන්කො, අර සංගමයේ ලේකම් මහින්ද බාලසුරිය කියන එකාට සරල ගානක්වත් හදාගන්න බැරුවද ඔය තනතුරේ ඉන්නේ?? ගණන් හදලා බැලුවම, ඉන්දියාවේ ලංකාවට වඩා 2.5 ගුණයකින් වැඩියි.
      හැබැයි බොරු කියල හරි අපේ ගොන් වස්සො ටික ගෙවල්වලට කොටුකර ගන්න පුළුවන් නම් හොඳයි.

    • Kaduwela Siva says:

      විපක්ෂ නායක, කුමුදේශ්ට,බාලසුරියට, රාජිතට,බෙල්ලනට ඇතුලු සැමට ලෝක ජනගහන් ව්‍යාප්තිය සහිත සිතියම්, කැල්කියුලේටරයක් සමගින්ලබාදෙමු.

  2. X-Man says:

    සම්පූර්ණ ඇත්ත !
    ලංකාවෙ ජනගහනය ලක්ෂ 220
    ඉන්දියාවෙ ජනගහනය ලක්ෂ 13,000
    ගාන හදලා බලන්න..

    • Hm says:

      ලක්ෂ 13000 නෙමෙයි බං 13900 ක් ඉන්නවා

      • X-Man says:

        ප්‍රතිශතයක් විදිහට ගත්තාම සංඛ්‍යාලේඛණ අනුව රෝගීන් හමුවීමේ ප්‍රතිශතය
        ලංකාව – .009%
        ඉන්දියාව – .03%

  3. sana says:

    see..Officially, hospitals in Thailand using Heenbinkohomba plant (Andrographis paniculata) in treating covid based on proven evidance. Google uncle will tell you much. We are dumb. We have this resource in plenty. It can stop covid in early stage.

  4. ABN says:

    නිකන් කියන්ඩ එපා මහත්තයෝ සන්ඛ්ය ලේකන පෙන්නන්ඩ…
    ඉන්දියවේ ජනගහනය ලක්ශ 13000 =1300000000
    දිනක ආසාධිත ගනන ලක්ශ 3 කියමුකො
    ප්‍රතිශතය 0.0230769231
    ලන්කාවේ ජනගහනය ලක්ශ 220 =22000000
    දිනක ආසාධිත ගනන 1900
    ප්‍රතිශතය =0.0086363636
    කෝකද ලොකු 0.0230769231 ද 0.0086363636 ද?

    • Kaduwela Siva says:

      කොටින්ම කිව්වොත් ඉන්දියාවෙ දිනකට සැම 3,250කට (දිනකට ලක්ෂ 4ක් ) එක් අයෙක්ට කොරෝනා හැදෙනවා.
      ලංකාවෙ දිනකට කොරෝනා රෝගින් හමු වෙන්නෙ 11,578කට එක් අයෙකුටයි.

  5. Hesh says:

    ලන්කාවේ මිනිස්සුන්ට ගණිතය බෑ කියලද මේ පචයෝ හිතාගෙන ඉන්නේ?

  6. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    මේ වෙනකොට අපේ රෝහල් පද්ධතියට කොවිඩ් රෝගීන් දරා ගන්න බෑ.වගකිව යුතු කවුරුත් නෑ.ෆේල් එක වහගන්න තොරතුරු වසන් කරනව

    • kk says:

      වගකිව යුත්තේ මෝඩයෝ වගේ හැසිරුණු, සහ චීන වැක්සින් එකට විරුද්ධ වුනු උඹලම තමයි, වෙන කව්ද? පුළුවන් නම් රුසියාවේ එකටත් විරුද්ධ වෙයන්.

  7. සනත් ඉතාලිය says:

    මුන්නම් මහා පඩත්තල හැත්තක්. මෙච්චරකාලයක් මුන් කරේ රාජකාරියෙන් පිට ජරාව කාපු එක දැන් කොරෝන් නිසා මුන්ගෙ ආදායම් මාර්ග හිදිල. ඉතින් කුනුදතාගෙ සල්ලි වලට මිනිස්සු නොමග යවනව. කොරෝන වියාප්තිය බලන්නෙ ලෙඩ්ඩු එරටේ ජනගහනයෙන් බලල නෙමෙයි. කරන pcr ප්‍රමානයට රෝගීන් හමුවන ප්‍රතිශතය අනුව. රෝග වියාප්තිය උපරිම අවස්තාවෙ එහි අගය 13.5% වගේ ප්‍රතිශතයක් ගන්නව. පසුව එය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනව. පීක් පොශිශන් කියන්නෙ ඒ අගයට. දරුනුවට බැටකාපු ඉතාලියෙත් සමහර අවස්තාවල 12.8% දකාවා ඉහලගියා. දැනුත් ඒක 3.2% වගේ ප්‍රතිශතයක. නමුත් දැන් මෙහෙ හැම දේම නෝමල් දවසකට තවම 300-350ක් මැරෙනව. දැන් මිනිස්සු කොරෝනා සමග සාමාන්‍ය ජීවිත් කරගෙන යනව. මේ රටෙත් තවම වැක්සින් එක දීල තියෙන්නෙ මුලු ජනගහනයෙන් 11%කටයි. එයිනුත් වැක්සින් දෙකම දිල තියෙන්නෙනෙ3% කටයි. ඔන්න ඕකයි ලෝක තත්වෙ. මෙතන පක්ශ පාට නැතුව මේ ලින්ක් එකෙන් ඔබේ දැනුම වර්දනය කරගන්න

  8. සනත් ඉතාලිය says:

    මුන්නම් මහා පඩත්තල හැත්තක්. මෙච්චරකාලයක් මුන් කරේ රාජකාරියෙන් පිට ජරාව කාපු එක දැන් කොරෝන් නිසා මුන්ගෙ ආදායම් මාර්ග හිදිල. ඉතින් කුනුදතාගෙ සල්ලි වලට මිනිස්සු නොමග යවනව. කොරෝන වියාප්තිය බලන්නෙ ලෙඩ්ඩු එරටේ ජනගහනයෙන් බලල නෙමෙයි. කරන pcr ප්‍රමානයට රෝගීන් හමුවන ප්‍රතිශතය අනුව. රෝග වියාප්තිය උපරිම අවස්තාවෙ එහි අගය 13.5% වගේ ප්‍රතිශතයක් ගන්නව. පසුව එය ක්‍රම ක්‍රමයෙන් අඩුවෙනව. පීක් පොශිශන් කියන්නෙ ඒ අගයට. දරුනුවට බැටකාපු ඉතාලියෙත් සමහර අවස්තාවල 12.8% දකාවා ඉහලගියා. දැනුත් ඒක 3.2% වගේ ප්‍රතිශතයක. නමුත් දැන් මෙහෙ හැම දේම නෝමල් දවසකට තවම 300-350ක් මැරෙනව. දැන් මිනිස්සු කොරෝනා සමග සාමාන්‍ය ජීවිත් කරගෙන යනව. මේ රටෙත් තවම වැක්සින් එක දීල තියෙන්නෙ මුලු ජනගහනයෙන් 11%කටයි. එයිනුත් වැක්සින් දෙකම දිල තියෙන්නෙනෙ3% කටයි. ඔන්න ඕකයි ලෝක තත්වෙ. මෙතන පක්ශ පාට නැතුව මේ ලින්ක් එකෙන් ඔබේ දැනුම වර්දනය කරගන්නන. https://www.google.com/search?q=coronavirus+vaccine+italy&client=ms-android-samsung-gj-rev1&sxsrf=ALeKk01oRYbWBCFHlUGrMMoE-39UfvBkyQ%3A1620213175508&ei=t32SYKXMHovYaN6_iYgJ&oq=coronavirus+vaccine+&gs_lcp=ChNtb2JpbGUtZ3dzLXdpei1zZXJwEAEYAzIECCMQJzIECCMQJzIFCAAQywEyAggAMgIIADIFCAAQywEyBQgAEMsBMgIIADoECAAQRzoHCCMQ6gIQJzoNCC4QxwEQowIQ6gIQJzoHCC4Q6gIQJzoHCAAQhwIQFFDtmgFYmYsCYKSwAmgCcAJ4AIABtgGIAc0IkgEDMC43mAEAoAEBsAEPyAEIwAEB&sclient=mobile-gws-wiz-serp

  9. Sam says:

    I dont think this guy has got through even his OL mathematics. .

Main News