ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ.. සරසවි වසා දැමේ.. පාසැල්, පෙරපාසැල් 50%යි.. රජයේ, පුද්ගලික සේවකයන් නිවසේ සිට වැඩ.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න..
April 23, 2021 at 10:23 pm | lanka C news
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර පාසැල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන 50%ක ධාරිතාවෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතුය.
අදාල මාර්ගෝපදේශ මෙහි දැක්වෙයි.
අයිඩීඑච් ICU ඇදන් පිරී යයි කියලා මහා ප්‍රචාරයක් කරනවා.ICU එකක ඇඳන් කොහොමත් තියෙන්නේ වැඩිම 8ක් විතර.නිතරම ඕවා පිරිලා තමා තියෙන්නේ.
ඉන්දියාවේ කොරෝනා තත්වය උත්සන්න වෙලා දැන් මාස දෙකක් විතර වෙනවා.හැබැයි මේ අය ප්‍රචාරය දෙන්නේ ඊයේ පෙරේදා එහෙම උනා වගෙයි.
ගිය පාර මයික් පොම්පියෝ එනකොටත් මේවගේම කොරෝනා පොකුරැ මතු වුනා.තව දින කීපයකින් චීන ආරක්ෂක ඇමති එනවා.
කොරෝනාකියල දෙයක් නෑ. කොරෝනා කියන්නෙ සෙලවෙන මනසට. ධනපතියන් විසින් පීඩිත පන්තිය පාලනය කරන්න ඕනෙ නිසා ධනපති මාධ්‍ය යොදාගෙන කරණ රැවටීමක් ඕක. මැයි පෙලපාලි කොහොම හරි තියන්න ඕනෙ.
විශ්වවිද්‍යාල වහල. බාර් ඇරල. 🤣
Ko ada ape Nandasena Sir hitiyanam tunweni rallak anna denne na.. Sajiya janadipathi wela pissune kelinne…
විමල් ඇමතිතුමා අයි සී යූ ඇදන් පිටරටින් ගෙන්නන ගාන වගේ දෙගුණෙකට ලන්කාවෙ හදෝල සියරට දේ ආතල් එකක් දුන්න ගිය පාර අන්තිමේ ඒවත් ධම්මික පැණි ජප මුට්ටි වගේ ඇදනුත් නෑ හදනව කිව්ව උනුත් නෑ අයි සී යූ තාම එහෙම්මයි.මේ වගේ පම්පෝරි වලින් තමා මේ ආසික්ලන්තෙ දැන් අවුරුදු තිහ හතලිහක් දුවන්නෙ
විශ්ව විද්‍යාල සහ ටියුෂන් වසා දමා පාසැල් විවෘත කිරීම පෙර කල කැකිල්ලේ තීන්දුවකට බෙහෙවින්ම සමානය.සියයට පනහෙන් බොහෝ පාසැල් වල මීටරය හෝ ආරක්ෂා කළ හැකිද?විහ්ව විද්‍යාල සිසුනට තත්වය අවබෝධ කර දී නිසි සෞඛ්‍ය ක්‍රම වෙිද සඳහා උපදෙස් දිය හැකිය.එහෙත් පාසැල් දරැවන්?.අහෝ මෝඩ මහාචාරියෝ දෙදෙනා නැවතත් වික්‍රමයක් පෙන්වා ඇත
මහාචාරියෝ දෙදෙනා නැවතත් එළි බසිති.පෙර කල කැකිල්ලේ තීන්දු සිහිපත් කිරීමකි විශ්ව විද්‍යාල වසා දමා පාසල් පෙර පාසැල් අරිති.පාසල තුල සියයෙ පනහ යනු විහිලුවකි.එමෙන්ම දරැවන් පාසලට පැමිණියයුත්තෙ පොදු ප්‍රවාහනය භාවිතා කරමින් බව මාහාචාරියෝ දෙදෙනාට අමතක වී ඇත
මේ මොනවා තිබ්බත් ඇතැම් පන්සල්වල හාමුදුරුවන්ට එව්ව අදාල නෑ. අහල පහල අයට හිරිහැර වෙන විධිහට ලවුඩ්ස්පීකර් දමාගෙන පින්කම් සංවිධානය කරනවා. ඇහුවොත් කියන්නෙ කොරොනා වසංගතයෙන් රට බේරගන්න කියලයි . පැය ගණන් කවිබණ එකදිගට දානවා. පොලීසියෙන් නවත්වන්න කීවත් එතකොට කරන්නෙ කවිබණ නවත්තලා පිරිත් දාන එකයි. කරුණාකරලා පන්සල් අවට පදිංචිකරුවන්ට හිරිහැර කරන එක නවත්වන්න !
පොම්පියෝ එද්දිත් මෙහෙම උනා.. තව කිහිප දිනකින් චීන ආරක්ෂක අගමැති එනවා
සිිනි – අමතකයි
විස පොල්තෙල් – අමතකයි
පෝර්ටි සිටි – අමතකයි
විජේදාස ඩ්‍රාමා – ඉවරයි අමතකයි
කොරෝනා රැල්ල – අදාලම නැත
චින ආරක්සක ඇමති – දැන් පෙන්වනවා
මැය පෙලපාලිය -ඊළගට
සරසවි ශිෂ්‍යන්ට වඩා පාසල් ළමුන්ට කොරෝනාවෙන් වැලකිලා ඉන්න තේරෙනවද? විශේෂයෙන් ප්‍රාථමික පන්තිවල ළමයින්ට මොනවද තේරෙන්නේ. මේවා කාගේ තීරණද ආයිබෝවං.
මාස්ක් නැතුව … මදෑ අවුරුදු කෑවා.
දැන් ඉතින් ගෝටා ෆේල් මහින්ද ගෙ වැරැද්ද කියපල්ලා.