ලංකාවේ කොරෝනා 03 වන අවදානම් මට්ටමේ.. සරසවි වසා දැමේ.. පාසැල්, පෙරපාසැල් 50%යි.. රජයේ, පුද්ගලික සේවකයන් නිවසේ සිට වැඩ.. නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙන්න..
April 23, 2021 at 10:23 pm | lanka C news
කොරෝනා වෛරස ව්‍යාප්තියේ තුන්වෙනි අවදානම් මට්ටම මත පදනම්ව පොදු ක්‍රියාකාරකම් සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මාර්පගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
මැයි මස 31 වැනි දින දක්වා මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු කළ යුතු යැයි ද අමාත්‍යාංශය නිවේදනය කරයි.
එම මාර්ගෝපදේශ අනුව මෙම කාලය තුළ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර පාසල්, පෙර පාසැල් සහ දිවාසුරැකුම් මධ්‍යස්ථාන 50%ක ධාරිතාවෙන් පමණක් ක්‍රියාත්මක කළ යුතුය.
අදාල මාර්ගෝපදේශ මෙහි දැක්වෙයි.
විශ්ව විද්‍යාල සහ ටියුෂන් වසා දමා පාසැල් විවෘත කිරීම ???????????????????????????????????
ටියුෂන් වහලා කැම්පස් වහලා ඉස්කෝල ඇරල…ආහ් මාරයි….මහාචාර්යතුමන්ලා උඩට ඇඳලා යටට නෑ……….