ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..

November 27, 2020 at 11:20 am | lanka C news
ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය තෙවන මට්ටමේ පවතින බව කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් සඳහන් කර තිබියදී පාසැල් විවෘත කලේ කෙසේදැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කොරෝනා 03 වන මට්ටමේ පැතිරීමකදී පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමිය යුතු බවත් පැහැදිලිව සඳහන්ව ඇතැයි ද එම සංගමය පෙන්වා දෙයි.

සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ එවන් තත්ත්වයක් යටතේ පාසල් විවෘත කිරීමට අවසර දුන්නේ කෙසේදැයි කොරෝනා පැතිරීම වැළැක්වීම සදහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැහැදිලි කළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ කියා සිටියේය.

39,463 views

16 Comments to “ලංකාවේ කොරෝනා 03 වන මට්ටමේ.. සෞඛ්‍ය උපදෙස් පාසැල් වහන්නයි.. නමුත් පාසැල් විවෘතයි..”

  1. බිස්කට් ලොක්කා says:

    පඩයක් ගියත් වැඩ වර්ජනය කරන පිං පඩි ගුරු සංගමයේ හැතිකර බල්ලන්ට ඉස්කෝලෙ ළමයි ගැන පුදුම ආදරයක්නෙ ඇතිවෙලා තියෙන්නේ 😂😂😂😂😂

    • Banda says:

      ubala vage harak dannavada bn guruvaru gena . apitanam guruvaru kiyanne devivaru . ubala vage harak hinda thamai me rate nugath harak parliment yanne. mokada harakek chande denne thavath harakektane

    • කැපිලා පෙරේතයා says:

      පඩ යන්න දෙයක් ඉතුරු වෙලා නැහැ..හිටගෙනම රෙද්දේ ගිහිල්ලා තියෙන්නේ..අධ්‍යාපන ඇමතිටයි..අර ගොබ්බ ෆ්රෝපා ටයි කියපන් අමුඩේ තද කරගන්න කියලා. ඒ කරලා උඹල වගේ උන්ට තියෙන්නේ පකනිල් දෙකක් බිලා සුදර්ශන පැණිය ඔලුවේ ගාගෙන මුට්ටියක් බෙල්ලේ බැඳන් තව කඩේ යන්න කියන එක.

    • Rasika says:

      තුන්වන මට්ටමේදී පාසැල් වහන්න කියල නීතියක් නැහැ . එංගලන්තය් වගේ රටවල රට ලොක්‌ ඩවුන් වුනත් ඉස්කෝල ඇරලා . මොකද ඉස්කෝලෙන් කොරෝනා පැතිරෙන්න තියන අවදානමට වැඩ වැඩියි ඉස්කෝල දිගටම වැසීමෙන් ලමයින්ගේත් රටෙත් අනාගතයට වෙන හානිය

  2. Praneeth says:

    ලංකාවේ හැම ලමයෙක්ටම එක හා සමානව විශය නිර්දේෂය ආවරණය වෙනවද මෙහෙම පසැල් පවත්වාගෙන යාමෙන්, අනවශය අවධානමක් ගන්නෙ ඇයි මෙහෙම.

  3. Dil says:

    Mun padi kaka nikan innamai balanne. Iskole thiyena dawatath ugan wanne ne.Tution ekata panthiye lamai tika genna gannawa balenma.Kandy wala St Anthoneys Girls College eke widiha ohomamai. Ballo mun.

    • banda says:

      ubala vage harak dannavada bn guruvaru gena . apitanam guruvaru kiyanne devivaru . ubala vage harak hinda thamai me rate nugath harak parliment yanne. mokada harakek chande denne thavath harakektane

  4. උපාසක says:

    මේ මහත්තුරුන්ට ඉස්කෝල ටික වහන්න පුදුම උවමනාවක් නේ තියෙන්නේ. ඒ උනාට ඉස්කෝලවල උගන්වන ගුරු මහත්ම මහත්මීන්ගේ අදහස නම් ඒක නෙවෙයි. කොහොම හරි අඩුම වශයෙන් අ:පො:ස: (සා.පෙ.) දරුවන්ට හරි උගන්වන්න ඕන කියන අදහස හැම ගුරුවරයෙක්ටම තියනවා.

    • පැණියා says:

      උපාසක.නොදන්න ලබ්බවල් කතා නොකර බණක් භාවනාවක් කරගෙන හිටපන්

  5. prasantha says:

    GOVERNMENT (TRC) SHOULD CREATE 13 CHANNELS FROM GRADE 1 TO GRADE 13. TOP CLASS TEACHERS CAN DELIVER THE LECTURES THROUGH RUPAVAHINI. STUDENTS CAN LEARN FROM HOME. IF POOR FAMILIESS DO NOT HAVE TVS GOVERMNT/ DONARS CAN DONATE. SIMPLE SOLUTION. WHY WE ARE STILL STRUGLING? HOPE TRC IS GETTING PAID FROM PEO TV AND THE DIALOG TV.

  6. Corona 3 වන මට්ටම යනු සමාජයේ ඕනෑම, මොහොතක, ඕනෑම තැනකින් රෝගින් පාසැල් දරුවන් වෙත පැමිනිය හැකියි යන්නයි.දෙමාපියන්, පාසැල් බස් රථය, ගුරුවරු, විදුහල්පති, පාසැල් දරුවන් රෝග වාහකයින් විය හැකියි.අශ්වයා පැනගිය පසු ඉස්තාලෙ නොවසා බකපන්ඩිත අචාරි, මහාචාරි රැල පාසැල් වැහුවානනම් හොදයි බොරු විරුවා පට්ටම් නොගහා.

  7. Kevin says:

    ගුරු සංගමය නිවැරදි ස්ථාවරයේ ඉන්නෙ. පලමුව සිසුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු විය යුතුයි. දේශපාලන අදහස් අනුව ගුරුන්ට අපහාස වන අයුරින් පෝස්ට් දැමීම නම් පිලිකුල්.

  8. Ravana parapura says:

    දරුවන්ගේ ප්‍රති සක්තිය වර්දනය සදහා පාසල් මගින් පිරිසිදු හෙළ ඔසු කැද කෝප්පයක් ලබා දිය යුතුය.

  9. රසික says:

    තුන්වන මට්ටමේදී පාසැල් වහන්න කියල නීතියක් නැහැ . එංගලන්තය් වගේ රටවල රට ලොක්‌ ඩවුන් වුනත් ඉස්කෝල ඇරලා . මොකද ඉස්කෝලෙන් කොරෝනා පැතිරෙන්න තියන අවදානමට වඩා වැඩියි ඉස්කෝල දිගටම වැසීමෙන් ලමයින්ගේත් රටෙත් අනාගතයට වෙන හානිය.
    ලංකාවේ ඉන්න බහුතරයක් මෝඩයන්ට ඕක තේරෙන්නේ නැහැ , අඩු ගානේ මාස්ක් එක දාන හැටි වත් දන්නේ නැහැ

  10. රසික says:

    පාසල් වලින් කොරෝනා පැතිරෙන්න තියන අවදානමට වඩා වැඩියි ඉස්කෝල දිගටම වැසීමෙන් ලමයින්ගේත් රටෙත් අනාගතයට වෙන හානිය.
    ලංකාවේ ඉන්න බහුතරයක් මෝඩයන්ට ඕක තේරෙන්නේ නැහැ , අඩු ගානේ මාස්ක් එක දාන හැටි වත් දන්නේ නැහැ

Main News