ලංකාවේ ක‍්‍රිකට් පිලිකුල්.. මං මැච් බලන එක නැවැතතුවා..- ලෝක කුසලානය දිනූ නායක අර්ජුන

August 3, 2017 at 9:45 pm | lanka C news
ලංකාවේ ක‍්‍රිකට් පිලිකුල්.. මං මැච් බලන එක නැවැතතුවා..- ලෝක කුසලානය දිනූ නායක අර්ජුන

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන ක‍්‍රිකට් තරග බැලීම තමන් නතර කල බව හිටපු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා සදහන් කරයි.

මෙරට ක‍්‍රිකට් පරිපාලනය හා කලමණාකාරීත්වය ගැන තමන් දැඩි පිලිකුලකින් සිටින බව පුවත්පතක් හා අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.

ක‍්‍රිකට් අතුරු කමිටුවක් යලි ගෙන එන ලෙස තමන් ජනපතිගෙන් හා අගමැතිගෙන් ලගදීම ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් කියා සිටී.

116 views

9 Comments to “ලංකාවේ ක‍්‍රිකට් පිලිකුල්.. මං මැච් බලන එක නැවැතතුවා..- ලෝක කුසලානය දිනූ නායක අර්ජුන”

  1. ගමේජ් says:

    දැන් ක‍්‍රිකට් ද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නය? අර්ජුනට යුතුකමක් තියනවා හම්බන්තොට වරාය චීනයට දීම ගැන මීට වඩා හඬනගන්න .. ආණ්ඩුවේ බැංකු හොරු ඇතුළු, අනිත් කම්බා හොරු ගැනත් දැඩි පිලිකුලක් තියනවා කිව්වනම් හොඳයි

  2. සෙල්ලං සේන​ says:

    කැප්ටන් කූල් බැඳුම්කරෙන් කූල් එකේම ලිස්සනව​.රෝමය ගිනි ගනිද්දි නීරෝ වීනා වාදනය කලාලු.අපිට නම් මුන් ඔක්කෝම පිලිකුල්.

  3. ප්‍රභාගෙ මස්සිනා says:

    අපි ලංකාවෙ ටී.වී.,පත්තර බලන එක නැවැත්තුව.වමනය,ඔක්කාරය හා හිසරදය වැනි රෝගාබාධ සෑදීමට බැඳුම්කරය හේතුකාරකයක්ලු.

  4. Manel says:

    Gamege is 100% correct. Even I have stopped watching Sri Lanka team playing long time ago.

  5. අනාථ ජනයා says:

    අපි නම් ක්‍රිකට් සූදුව බලන එක නතර කරලා බොහෝකල්. හැමෝම මුදලට විකිනෙනවා පිරිසක් ඕක බලල තමන්ගේ කාලය නාස්ති කරනව

  6. Channa says:

    ළිඳෙන් වතුර බීලා ඒ ළිඳටම කෙළ ගහන ජාතියේ ද්‍රෝහියෙක් මූ

  7. ravi says:

    Meyaata one eva novei kohomahari .Cricket board ekataringala eka hooragena kannai. A gana hondinma danna nisai dunne naththeth.Dan kiyoonava.

  8. Gadol says:

    මුන් ක්‍රිකෙට් ගහනවට වඩා හොද එල්ලේ ගහන එක

  9. Nandasoma says:

    දැන් ක‍්‍රිකට් ද ලංකාවට තියන ලොකුම ප්‍රශ්නය? අර්ජුනට යුතුකමක් තියනවා හම්බන්තොට වරාය චීනයට දීම ගැන මීට වඩා හඬනගන්න .. ආණ්ඩුවේ බැංකු හොරු ඇතුළු, අනිත් කම්බා හොරු ගැනත් දැඩි පිලිකුලක් තියනවා කිව්වනම් හොඳයි

    ක්‍රිකට් නෙමෙයි, දැන් හැම දෙයක්ම පිළිකුල් නේද? මේ තත්ත්වෙට පාර කැපුව ඔබ ඇතුලු හැමෝම මේකට වගකිව යුතුයි!

Main News