ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුන

July 2, 2021 at 10:02 pm | lanka C news
ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

164,478 views

57 Comments to “ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුන”

  1. Rojer says:

    He has no way get any publicity now this is one way get into good side of media
    He waited till dropped from the team to give a chance to others same as Mahela and Sanga
    What has he done since left cricket? Nothing When he had a chance he made a mess of it One of his brothers in SL cricket administration for last 15 years He was in Governments in both Sides but couldn’t do a thing Now shouting rubbishy May be trying to get a job somewhere your time is gone AR

  2. Amda says:

    Imraan Khaan ????????????????? 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    2015-2019 ආන්ඩුවෙ මුන්දා කොරපුව අමතක නෑ…
    මහජන මුදලින් අන්තඃපුර නඩත්තු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ලී බඩු සාදවා ගැනීම … හරියට කරගන්නවත් වෙලාවට ඉවර කරගන්නවත් බැරිවුනු ලෝකයේ ලොකුම නත්තල් ගහ … ආයතනයේ සේවකයන් සමඟ නොනවතින ගැටුම්..වර්ජන – තර්ජන ……….. ඒ ලෝකල් ඛාන් ගේ යහපාලන කාර්යයන් අතරින් සමහරක්

  3. Amda says:

    මෙයා දේශපාලනයේ අන්තිම ෆේල්.. ඒත් ලෝක කුසලානය දිනාගන්න මෙයා වගේම ක්‍රීඩකයන් අමුතුවෙන්ම හදලා ගත්ත පුහුනුකරු වට්මෝර් ඉතා විශාල කාර්යභාරයක් කලා.. ඒත් කුසලානය ගත්ත ගමන්ම වට්මෝර්ව කැපුවා.

    ක්‍රිකට් වගේම ඉරිසියාව කුහකකම කියන්නේ කලාවක් නම් මෙයත් එහි පිකාසෝ කෙනෙක්

  4. සිරිබිරිස් says:

    බුදු වෙලා වගේ කථා කරන්නේ. රෙජි රණතුංග සමුපකාර මැනේජර්,හොරා කළා නොවේ නම් කෝටි පතියෙක් වුනේ කොහොමද, ITN එක කාලාම දැම්මා රෙජි. ගම්පහට තග උගැන්නුවා. අයියලා මල්ලිලා එකතුවෙලා ක්‍රිකට් බොලේ ගන්න ගන්න ගෙදරට ආපු නාලන්දේ පොඩි එකාගේ අත කඩලා දැම්මා. දැන් ඉන්නවා සුදු ඇඳගෙන.

  5. Damayanthi Disa says:

    ක්‍රිකට් බෝඩ් එක එයාට දෙන්නලු. 2024 ජනාධිපතිවරණයට ඉල්ලනවලු. මොන පිස්සු කතාද දෙවියනේ මේ. ආපහු නිශාන්ත, සංජීව, රුවන් වැනි හොරම හොර මල්ලිලා සෙට් එකම ගෙනවිත් හිට ගන්න හදන්නේ. වරාය, ඛනිජ තෙල් ඉහ ගෙන මේ පවුල කෑවේ. වරාය ඇතුලේ වෙනම කාමර වල අයියලා මල්ලිලා වල් ගෑනු තියං හිටපු විදිය රටම දන්නවා.

  6. Chandi Kolla says:

    Bull shit! Never forget the biggest X’mas tree!

  7. Thinker says:

    well said. both never buildup new players.

  8. Ruhdtug says:

    Ethakota imran khan ball tampering cheat kare nedda?

  9. Dayawathie says:

    Not only they destroyed SL cricket, they gave the world cup to India on a platter when it was played in India. If anyone has a doubt about it , watch it again carefully ball by ball. How come Malinga was not used at the crucial time ?. Shame on you Sanga.

  10. ගොන්ජා says:

    සංගක්කාර මහේල තමන්ගේ ලකුණු ගාන දාගෙන මැච් එකෙන් ලන්කාව පරද්දපු අවස්ථා කීයක් නම් අපි දැක්කාද. අර්ජුන කියන දේ ඇත්ත .

Main News