ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන

January 30, 2021 at 11:20 am | lanka C news
ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.

174,401 views

42 Comments to “ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    හිටපු ක්‍රීඩා ඇමති කෙනෙක් ඔය වගේ කතාවක් කිව්වා මතකයි ..🤔

  2. Wijebahu says:

    Moo maha kuhakayek. Patta Boru, he was not as half as good as sangha/ Magellan. Just a panda show guy, after wining the World Cup in 1996 he could not even pass the first round in next World Cup. Many foreign coaches left because this guy had created a cricket mafia. Thanks to sanga/ mahela we were at top position for long time.

    • වයි දිස් කොලවෙරි says:

      මගේ කලින් කොමෙන්ට් දෙකක් කියවපන්. උත්තරේ ලැබෙයි.

  3. ඒක ඇත්ත . හරියටම හරි.

  4. වයි දිස් කොලවෙරි says:

    සරල සින්හලෙන් අර්ජුන කියන්නෙ මේකයි……

    මහේල-සන්ගා ට සම්බන්ධ මැනේජ්මන්ට් කොම්පැනියක් තියෙනවා. මේකට බැදෙන ක්‍රීඩකයින්, තමන්ගේ ආදායමෙන් 10%ක් කොම්පැනියට ගෙවනවා. ඒ වෙනුවට, මේ කොම්පැනිය එම ක්‍රීඩකයිව කෙසේ හෝ කන්ඩායමට ඇතුලු කරණවා. බොහෝ විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ට අල්ලස් දී ඇතුලු කරණවා විය හැකියි.

    දක්ශතා තිබෙන ක්‍රීඩකයින් බොහොමයක් මේ කොම්පැනියට බැදුනෙ න්ෂ්ති නිසා එලියෙ ඉන්නවා. ඔන්න ඕකයි මහේල – සන්ගා වැඩකරණ සමාගමේ (කොම්පැනියෙ) කතාව.

    • Dinuka says:

      Boru ne ban… Company thiyanwanam nama kiyapan. Company eka thiyene Charlie Austin kiyana agent ta…Sanga , Mahela uge clients la. ewage dan inna samara players la ge agents Charlie Austin.. anek players lata local agents la atha

  5. Ula says:

    මූගෙ අනිත් කිසි දේකට මම එකඟ නොවුනත් මේ දේවල් සමඟ 100% එකඟයි.

  6. REAL MAN says:

    කතා දෙකක් නෑ මහේල , සංගක්කාර කියන්නෙ විශිෂ්ට කිුඩකයන්….නමුත් මුං හරිම සල්ලි කෑදර සල්ලි වලට ඹ්නෑම ගූ වැඩක් කරන ඩබලක්……අපි මිනිස්සුන්ට ඉරිසියා කරන්නෙ නෑ….නමුත් සංගක්කාරයි එයාගෙ මායියයි ඇවිත් මාලුවාගෙ ඉදල ඉන්සුවරන්ස් දක්වා ඔක්කොම විකුනනවා….මහ ලොකු ටෝක් දැම්මට එතිකල් නෑ…..මායියා හැසිරෙන්නෙ ඩයනා වගේ…..අත්පැලෙනකං අත්පුඩි ගහපු අහිංසක මිනිහට මුං පුකෙං හිනාවෙනවා….

  7. sumudu says:

    Born again

  8. Cheena says:

    සම්පුර්ණ ඇත්ත. මහේල – සන්ගගෙන් ඇහුවොත් දෙන්නම කියන්නෙ අපි කලින් කිව්වා retire වෙනවා කියලා. ඒ වුනාට මේ දෙන්නම ඊ ළඟ නායකයා සහ හොඳ ක්‍රීඩකයන් හැදුවේ නැහැ.

  9. ව්ලැඩ්මිර් says:

    මුං දෙන්න අන්තිමට ගිහින් ටැක්සි කොම්පැණියකුත් දැම්මා….
    සංගක්කාර ගේ ඇබේනිය හරියට අපිට කීල්ස් එකෙන් කන්න කියන්නෙ උංදෑ සල්ලි දෙනව වගේ…..
    හැම රෙද්දයි , ජංගියයි
    විකුණන ඇඩ් වල ඉන්නවා….කුිකට් වලින් ගොඩගිහින් සංගගෙ මායියට දැං සිංහල බේබේ වගේ….
    අර්ජුන කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්…
    .මොකද මුං දෙන්නම ගූ ගොඩේ තියෙන සත පනහත් දිවෙන් ගන්න ජාතිය…

  10. malraj says:

    100% true hitan,,,

Main News