ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන

January 30, 2021 at 11:20 am | lanka C news
ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔවුන් විසින් ක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරයි.

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කළේය.

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසයි.

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ අදහස් පල කරමිනි.

174,396 views

42 Comments to “ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ සංග-මහේල… අදටත් ක‍්‍රීඩකයන් පාලනය කරන්නේ ඔවුන්ගේ සමාගමකින්..- අර්ජුන”

  1. Rasika says:

    දෙන්නම ලෝක වාර්තා තිබ්බා. නමුත් ඒ හේතුව නිසාම දෙවන පෙලක් නිර්මාණය වෙන්න ඉඩක් තිබුණේ නැහැ ඒකට මමත් එකඟයි. අන්තිම කාලේ වෙනකොට දෙන්නma පාසු පෙළින් ක්‍රීඩා kalanam එහෙම නොවෙන්න ඉඩ තිබ්බා

  2. david milibanda says:

    Everybody talk about everybody. But nobody talk about Tillekeratne Dishan. Why ?????????????????
    No quality?
    I love him as a cricketer. For me he performed best whatever the situation.
    SLC did not permit him to continue in Captaincy. If he was there, he would have helped the young cricketers to rise. He was never afraid to take chances..
    Wonder how many know that Dilshan has quietly settled in Australia away from Sri Lanka cricket bull shit.

    I wish him well.

  3. අප්පුහාමි says:

    සම්පූර්ණ ඇත්ත . ඒ දවස්වල. අර්ජුන කිව්වා මේ දෙන්නා අතරට නවක පිතිකරුවෙක් යොදන්න කියලා. දෙන්නම 3,4 ස්තාන වෙනස් කරන්න කැමති වෙලා නැහැ.

  4. Liyanage M Perera says:

    අර්ජුනට හරියන හරිම දේ ක්‍රිකට් බෝඩ් එකේ ප්‍රධානත්වය.ක්‍රිකට් ගොඩදාවි.

  5. සුද්දාට අදෝමාර්ගය කැමති පරිදි පරිහරනය කිරිමට පැමිනෙන ලෙස සිදුකරන ව්‍යංගයකි..! says:

    ලොන්තෙ ක්‍රකට් වහල් බැල්ලිගෙ පුතාලගෙන් රටට ඇති වැඩේ මොකද්ද බෙලව්..?
    කියපියව් වහල් පරයනි.අඩුම තරමේ අතේ පයේ වැඩක් කිරිමටවත් නොහැකි වංචනික ඡඩ පාහරයන් කිරිකට් ගහන රිලා වහල් පොන්නයොන්ට සහ කට ඇරගෙන ක්‍රිකට් දිහා බලා සිටිට වහල් සිපයියන්., රටක කාදමන කාළය කාබාසිනිය කර විනාස කර දමන පාසැල් විනය අමනයන් සේ පවත්වාගෙන යනු ලබන අන්තර් පාඨශාලීය ක්‍රිකට් තරග නිච වහලුන්ගේ වහල් නුගත් රිලා තිරිසනුන්ගේ අනුකරන ක්‍රියාවලිය දකින අපහට ඇතිවන්න් බඩදඟලන ගුඡුප්ශාඡනක ඹක්කාරයකි..! වහලුන් වහල් භාවයම ආභරණයක් කරගන්නාලද රිලා නාටකයකි බඩදඟලන ඹක්කාරයකි.. වමනයකි..! වහල් තිරිසංබවෙ සංකේතයකි. ආර්ථිකය සෘඡුව සහ වක්‍රව විනාස කරවන්නට මෙන්ම සුද්දාට අදෝමාර්ගය කැමති පරිදි පරිහරනය කිරිමට පැමිනෙන ලෙස සිදුකරන ව්‍යංගයකි..!

  6. Asoka Liyanage says:

    අර්ජුනගේ ක්‍රිකට් දක්ෂකම් ගැන කිසිම වාදයක් නොමැත. එහෙත් ඔහු හොද පරිපාලකයෙක් නොවෙයි. මුලින්මේ යන යන තැන සහෝදරයෝ දෙන්නා දා ගන්නවා. ඊට පසු සහෝදරයෝ දෙන්නා හොරකම් කරන්න පටන් ගන්නවා. නිශාන්ත මොන තරම් දුෂණ වලට ගෑවුන කෙනෙක්ද. අර්ජුන ඇමති කාලේ රටට දැනෙන්න දෙයක් කළා නමේ ඒ අහිංසක මින්සුන් දෙදෙදෙනෙක් මරා දමන්න අන දුන් එකයි , ලෝකේ ලොකුම නත්හල් ගහ හදපු එක විතරයි.

    ඔහු සමග මා කළ පිලිසංදරකදී පසක් වුයේ ඔහු උග්‍ර රාජපක්ෂ විරෝදියෙකු බවය. ඔහු රාජපක්ෂලාට ලකුණු වැටෙන ලෙස කවදාවත් ක්‍රියා නොකරනු ඇත.

    රාජපක්ෂ එයාගේ පවිල දෙකඩ කලේ නොමැත. අයිආ මල්ලිලා කපටි කමට එකෙක් රාජපක්ෂ කදවුරේ වනවිට අනිකා එජාප කදවුරේ.

  7. df says:

    අර්ජුන නායකයා වෙලා ඉන්දෙද්දී තම නැණ පමණින් සිය හිතෙශීයන්ව කණ්ඩායමේ රඳවා ගන්න ක්‍රියා කිරීම හා අනෙකුත් දක්ෂයින් අධෛයිරමත් වන ලෙස ක්‍රියා කළා

    • nimelen says:

      එතකොට ඒක වෙන්න ඇති අර්ජුන මේ රටට එකම ලෝක කුසලානේ ගෙනාවේ.ටි20 ඇර.මට නන් එක මහා කුසලානයක් නෙමෙයි,.උඹ හිතන් ඉන්නේworld cup ඒක නිකන් දුන්න කියලාද? ජයසූරියලා මහේලලා ආවෙත් අර්ජුනගේ කාලේ…අර්ජුන නැතිව එද මේ පඹයෝ දෙන්න හිටියානන් අපිට මුරලියෙක් නැති වෙනවා.එහෙනන් තොට තමයි බෝලෙ කරකවන්න වෙන්නේ? අර්ජුනගෙ මල්ලිලා ගැන නම් මම ඇත්ත්ටම දන්නේ නෑ.නමුත් අර්ජුන කියන දෙවල් ඇත්ත..ඔලුවක් තියෙන මිනිහෙකුට නන් තෙරෙනවා

      • df says:

        සත්‍යයෙන් අඩක් ප්‍රකාශ කිරීම බොරුවක් කීමට වඩා භායනක නිසා හරිහැටි නොදැන වල්පල් කීමත් අප්‍රසන්නයි

  8. පබිලිස් says:

    මහෙල හා සන්ගක් කාර ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එක කියන විදියට හෙසිරෙන්නෙ.
    මුන් දෙන් රටේ වෙඩකට එන්නෙ නෙතුව අනිත් රටවල් වලට පක්කලි වෙඩ කර කර ඉන්නව .

  9. පබිලිස් says:

    අනිවාර්යයෙන් ම මේ දෙන්න ස්‍රි ලoකා ක්‍රිකට් ඉන්දීයවෙ ක්‍රිකට් බෝඩ් එක ට පාවල දුන්නා .
    දෙනුත් එහෙමයි

  10. Thushara says:

    Cricket is not our food. The game is so curpted from the school cricket. In school team captain playing as per parents decisions not the coach instructions. For school team talented guy in reserve hifi ppl is playing in the team just for show. Type of game no need to poor country like us. Let’s play elle or develop atlatics in the whole country which is The game every one can participate no more additional cost to the country

Main News