ලංකාවේ ජනතාවගේ වීරයා මමයි.. මට සුපිරි එන්ජිමක්, සුපිරි ඩයිනමෝවක් තිබෙනවා..- සජිත්

October 21, 2019 at 3:50 pm | lanka C news
ලංකාවේ ජනතාවගේ වීරයා මමයි.. මට සුපිරි එන්ජිමක්, සුපිරි ඩයිනමෝවක් තිබෙනවා..- සජිත්

තමනට සුපිරි එන්ජිමක් හා සුපිරි ඩයිනමෝවක් තිබෙන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමනට සුපරිම ශක්තිය තිබෙන්නේ මේ කාලයේ බවත් තමන් ගැහි ගැහී යන තෙක් දේශපාලනයේ නොයෙදෙන බවත් ඔහු කියා සිටියේය.

රටේ ජනතාවගේ වීරයා තමන් යයිද ඔහු තව දුරටත් සදහන් කලේය.

පේ‍්‍රමදාස මහතා නාවලපිටයේ දී පැවති ජන රැළියක් ඊයේ දිනයේ අමතමින් මෙම අදහස් පල කලේය.

65 views

48 Comments to “ලංකාවේ ජනතාවගේ වීරයා මමයි.. මට සුපිරි එන්ජිමක්, සුපිරි ඩයිනමෝවක් තිබෙනවා..- සජිත්”

  1. බිල්ල says:

    පෙනෙන විධියට පිස්ටන් එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක කොරවෙලා බවයි හැමෝම කියන්නේ. වෙල්ගමටත් යන එන මං නැතිඑකේ මිනිහව සහයට ගත්තොත් කොහොමද?

  2. Ga says:

    Ayooooq
    Ikmanin 16da
    Varoooooo…
    Mala karadare….
    Ma pissu
    Harakagen…

  3. Charith Kumara says:

    Dynamo? Engine? Where?

  4. Disce ammata discede says:

    ඩයිනමෝ තියෙන එන්ජින් යල් පැනගිය ආදි කාලේ ඒවා . අපෝ ගන්න එපා.

  5. මොනවද අනේ මේ මිනිහා කියවන්නේ...කෙලවා ගෙන අංගොඩ තමා..දවල් හින... says:

    මොනවද අනේ මේ මිනිහා කියවන්නේ…කෙලවා ගෙන අංගොඩ තමා..දවල් හින… බු….ඌ රු කතා.

  6. Lavariyage Koluwa says:

    Supiri dynamowak saha engimak thibunata charge wenne naha, ebawin prathipala naha. Nathnam anith mashima charge naha. Chande langwenakota mama Superman kiyuwath puduma wenna epa!

  7. john the baptist says:

    පුලුවන්නම් “සජිත් ජනාධිපතිවරයට කලින් ලීක් කර ගනී” කියන යූටියුබ් වීඩියෝව හොයාගෙන බලන්න.

  8. Jay says:

    Deeyannda wal paraya. Tire puthano.

  9. Sun says:

    This fellow is talking nonsense to people and exposing the level of education and maturity to the public. It is good to understand the mentality before voting and making decisions. This is a good opportunity to assess the level of learning and intelligence of the leader of a blank head.

  10. gothaya says:

    Pranayak nathi Juse thiyena dinamowak kos kotannada ban ,thoge ateta panath ne pollata panath ne yako gihin Ponna ranilayath ekka pala Hu……

Main News