ලංකාවේ ජනාධිපති වූ පළමු සමුපකාර සේවකයා මායි..- ජනපති
July 3, 2017 at 11:20 am | lanka C news
සමුපකාර සේවකයෙක් මෙරට ජනාධිපති වු පළමු පුද්ගලයා තමන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් කුරුණැගලදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.