ලංකාවේ ජනාධිපති වූ පළමු සමුපකාර සේවකයා මායි..- ජනපති

July 3, 2017 at 11:20 am | lanka C news
ලංකාවේ ජනාධිපති වූ පළමු සමුපකාර සේවකයා මායි..- ජනපති

සමුපකාර සේවකයෙක් මෙරට ජනාධිපති වු පළමු පුද්ගලයා තමන් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ 95 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනය වෙනුවෙන් කුරුණැගලදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

150 views
Main News