ලංකාවේ ජනාධිපති වෙන්න මට හීනයක් තියෙනවා..- රාජිත

August 5, 2019 at 3:00 pm | lanka C news
ලංකාවේ ජනාධිපති වෙන්න මට හීනයක් තියෙනවා..- රාජිත

තමනටද ජනාධිපති අගමැති වීමේ සිහිනයක් ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

තමන් බුදුවෙලා නැති බවත් එවන් බලාපොරොත්තු සියළු දෙනාටම ඇති බවත් ඇමතිවරයා කියයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ සති අන්ත පුවත්පතක් හා අදහස් පල කරමිනි.

මෙවර ජනාධිපතිවරණයටද ඉදිරිපත් කරන්නේ ස්ථිරවම පොදු අපේක්‍ෂකයෙකු බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.

36 views

32 Comments to “ලංකාවේ ජනාධිපති වෙන්න මට හීනයක් තියෙනවා..- රාජිත”

  1. manik says:

    මැන්ට දැන්නම් පිස්සුව හොදටම තද වෙලා ඊඊඊඊඊඊඊඊයා මුනේ හැටි විතරක් වෙන්න ඉන්න ජනඅදිපති බඩ පැලෙනකම් හිනා

  2. MJ says:

    🐖💩

  3. ශ්‍රී ලාංකිකයා says:

    එහෙනම් ගෙදට්ට වෙලා හොදට බුදිය ගනින්!

  4. Gonsun says:

    Dath galawala dhanapathiyek wela muuu
    Hath pola ange thawaragena indii muu
    Sihinen wela janpathi amma ta huduu
    Galawai Trump ge dath dahasayak uduu

  5. gamarala says:

    මෙයාව අංගොඩ බෙහෙත් දෙන්න හොයනවා

  6. Gone gota says:

    Thanks for telling the truth.

    Yes, it’s only a dream. Dream and dream again till you go to hell.

  7. Sadda says:

    ස්වප්න මෝචනය කියන රෝගයෙන් පෙලෙනවා ඇති. ඔයාට තියෙන්නේ එම ලෙඩේ තමා.

  8. TNA says:

    puluwan taram mahajana mudal gasa hanna. evita obe sihinaya sebeweevi.

  9. siri says:

    most unpopular man among sri lankan dreaming for leader ship,it will never happen just a dream only.

Main News