ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් දානවා.. රට ගොඩදාන්න උදවු ගන්නවා..- ජනාධිපති

August 16, 2022 at 10:22 pm | lanka C news
ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් දානවා.. රට ගොඩදාන්න උදවු ගන්නවා..- ජනාධිපති

ශ්‍රී ලංකාවට සහාය ලබාගැනීම සඳහා වන ඩයස්පෝරා කාර්යාලයක් මෙරට පිහිටුවීමට අවධානය යොමුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

රට ගොනැගීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලන සම්මාන උළෙල අමතමිනි.

32,612 views

23 Comments to “ලංකාවේ ඩයස්පෝරා කාර්යාලයක් දානවා.. රට ගොඩදාන්න උදවු ගන්නවා..- ජනාධිපති”

  1. Gamini says:

    Pohoutu wata jayawawa

  2. Citizen says:

    Good move. Sri Lankans do not know word diaspora.

  3. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    කළු සිංහල බෞද්ධ එඩිතර දේශප්‍රේමී නඩය මර නින්දේ .

    • ආදරයේ අරගල පෙරෙට්ටුව says:

      දේශප්‍රේමී රට ජාතියට ආදරේ හොරකම දුෂණයට එරෙහි අරගලකරුවෝ දිගටම අරගල භූමියේ වැඩ…
      අරගලයට ජය වේවා! රාජපක්සලා බංග වේවා..දැන් සුපිරියටම රට යනවා

  4. JR says:

    ඔන්න, අරගල ගායට රනිල්ගෙ බේත ලංකාවට වහක් වෙනවා. ඒක අරං උන් අකුලගෙන ගියා.. මොකද ජාත්‍යන්තරේ උන්ට තිබුන තහනම ලංකාවෙන් ඉවත් කිරීම ඊළම දුන්නටත් වඩා උන්ට වටිනවා. දැන් ලංකා රජයේ අනුමැතිය ඇතුවම රට ඉන්න කොටින්ට ඕන දෙයක් කලහැකියි. රනිල්ට චන්දෙකින් කවදාවත් ජනාධිපති වෙන්න බැරි හේතුව රනිල්ගෙ ඔය කොටි වලිගයයි. රනිල්ගෝගම පටන්ගන්කොට ජනාධිපති අගමැති දෙන්නම එකවර යාම හොඳ නෑ කියල හිටං විනගේස්සරන් කිව්වෙ ඕක නිසයි. 2015-2020 නතර කරපු තැනින් එහාට රනිල් එක්ක යන්න ඇහැකි බව මෑන්ල දන්නවා. හැබැයි ඔය විදිහට රනිල්ගෙ ජනාධිපති කමත් ගෝටාබය ඉතුර කරපු කාලයට සීමා වෙනවා. යුද්දෙ කාලෙත් රනිල්ල කලේ කොටි පැරදීගෙන යනකොට සාමසාකච්චා තියතියා නැවත ඔවුන්ට සංවිධානය වීමට හැරීමයි. යුද්දෙ පාවල දීපු සුදුකොඩි පොන්සේකට නම් ඉතිං MR සහ GR බිල්ලට දීල කොටින්ගෙ පැත්තම ගන්න එක සුලු දෙයක්නෙ. හැබැයි මරගලේට මුක්කු ගහපු සහ නොගහපු හිටපු හමුදා නිලයන්ට මොනව වෙයිද දන්නෑ. US, UK, UN එහෙම දඟලන්නෙ ඉරාකෙ, ලිබියාවෙ, සිරියාවේ වගෙ වැඩක් ලංකාවටත් දෙන්නයි. උන් ඔක්කොම U.. U.. කියල හිටං United වෙලා දුර්වල රටවල් බේද කරල උන්ගෙ නරුම අවශ්‍යතා සපුරා ගන්නව.. මේ වගත් එසේමයි!

  5. අනේ අනිච්චං says:

    අරගල කාලකන්නි රැල ලන්කාවට කරපු විපත්තිය තමා මේ. දෙමළ ඩයස්පෝරාවේ සල්ලි වලින් පෙලපාලි ගිහින් කෙලවාගත්තා කියන්නේ මේක තමයි. ගෝටාභය අයින් කරලා රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාපු එක විතරයි මේ සක්කිලි අරගල හැතිකරේ කරලා තියෙන්නේ. රනිල් වැඩ කරන්නේ ඉන්දියානු උපදෙස් මත විතරයි. ලන්කාව දැන් ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙලා. දැන් ආපසු ගෝටාභය ඉල්ලාපල්ලා.

    • RATAWESIYO says:

      Very much worse disaster to the country than the Easter Sunday attack ( which was also due to weakening of intelligence services by Ranil’s 2015 government ) is eminent in the near future,if things are allowed to continue as it happens now,uppishly.f

  6. lol says:

    Muuta rata kaali walata kadunath kamak neha uge President kama berilaa

    Muu thawa dingen Prabata raten 1/2 liyala denna giyee.

    Horu allilla katha neha. Wena talks denne. Rata mehema wune ei kiyala mungenma thama ahanna owne

  7. THE VOTERS says:

    Are the MPs. who were elected by the 6.9.million people
    to protect the national interests of the country including sovereignty of the country dumb and deaf?

    • LAKWESIYO says:

      Are the only strategies , are to get the dollars from Diasporas ,possibly at the expense of country’s national interests of the country other than getting loans from I.M.F. etc. ? How about other innovative , alternative measures!?Are the nation going to depend on imported items for ever?

  8. අබරං සීයා says:

    නයි රෙද්ද අස්සෙ දාගන ඊලඟට කනෝ, කනෝ කියපල්ලකො.

  9. JR says:

    කිරා says; කොටි තහනම ඉවත් කරන්නයි, ඩයස්පෝර කාර්යාල දාන්නයි ඕන ගොනෙකුට පුලුවනි…

    Reply

    සිරා says; කොටි තහනම ඉවත් කලොත් ආර්ථිකය ඉබේම නගිනවා…

    Reply

    ලපයා says; රනිල් කොටි තහනම ඉවත් කලෙ නෑ, කොටි තහනම ඉවත් කරනකොට රනිල් ජනාධිපති වෙලා හිටියා විතරයි…
    Reply

Main News