ලංකාවේ ඩොලර් නෑ කියා ඉන්දීය සැපයුම්කරුවන් බඩු දෙන්න බෑ කියති…

October 5, 2021 at 11:20 am | lanka C news
ලංකාවේ ඩොලර් නෑ කියා ඉන්දීය සැපයුම්කරුවන් බඩු දෙන්න බෑ කියති…

මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ඉන්දියාවේ සැපයුම්කරුවන් මෙරටට සීනි ලබාදීමට අකමැත්තක් දක්වන බව සීනි ආනයනකරුවන් කියා සිටිති.

ඩොලර් ඌනතාවය හේතුවෙන් සීනි ආනයනයට අදාළ ලිපිගොනු භාර ගැනීම ද මෙවර වාණිජ බැංකු අකමැත්ත ප්‍රකාශ කරමින් සිටින බවද ඔවුහු පවසති.

සීනි ආනයනය සඳහා නැවත රජය අවසර දුන්නද ආනයනය කරුවන් ඩොලර් හිඟතාවය නිසා දැඩි අපහසුතාවයට පත්ව සිටී.

සීනි මිල ඉන්දියාවේ විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙරට නියම කර ඇති පාලන මිල යටතේ සීනි අලෙවි කළ නොහැකි බවද ආනයනකරුවන් කියා සිටිති.

33,391 views

7 Comments to “ලංකාවේ ඩොලර් නෑ කියා ඉන්දීය සැපයුම්කරුවන් බඩු දෙන්න බෑ කියති…”

  1. Consumer says:

    Check with Cabraaaal.

  2. Anuradha says:

    අර නිරුපමාලා සගවා ගෙන සිටින මුදල් ගෙනත් මේවා නිරවුල් කරගන්න පුළුවන් ඔය එක එකාට පස්ස උස්සන්නේ නැතිව.කොහෙද අර මහා හොර දෙටුවා(බැටරි පුසා) ඌගෙත් මුදල් තිබෙනවානේ ඉතින් කෙසේද මේවා සදාර්ධනයෙන් විසදන්නේ.

  3. Mangala says:

    සීනි නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න පුලුවන්.

  4. Tintin says:

    Arnduwe gotto thawa tika dawasakin kiyai piti, seeni, haarl, nathu inna puluwan wagema andum nathuwa inna puluwan kiyai.

  5. Hora Gudda says:

    Puduma wede kiyanne, Indiyawe billionayakata wada minissu innawa. Indiawe godak pradesh viyali kalapayata, wessa / watura adui, Namuth, Lankawe inna kuda janagahanayak, ona tharam wessa/ watura idak thiyanawa, Namuth, Lankawata awashya, seeni, hal, kiri, parippu, saha anik okkoma awashya ahara Indiawen saha anik pitaratawalin anayanaya karanda one. Ape rate nishpadanaya karana haththilawwa mokakda kiyala apima danne neha. Anawashya parawal saha godanagili, usa kanu nam hadanta ona tharam salli apita thiyanawa. :Puduma, motta ratak wuna Lankawa, ape kalakanni hora palalkayo nisa.

  6. අවස්ථානු කූළව සියළුම මැතිවරණ අත්හිටුවා දැමිය යුතුයි,.! says:

    සියළුම ආනයනික භාන්ඩ වහාම ක්‍රීයාතමක වන පරිදි තහනම්කළ යුතුයි,.
    ඉන්ධන ලබාගැනීම සඳහා ඉරානය සමග ද්විපාරශවික භාන්ඩ හුවමාරැ ගිවිසුමකට ඵලඹිය යුතුයි,.!

    ඡාතික සම්පත් රැකගනිමින්, පරිභෝඡනයට අවශ්‍ය සියළුම දේ හැකිපමනින් රටතුළ නිශ්පාදනය කරගනිමින් රට ගෙඩගැනීම සඳහා සියල්ල කැපවී ආදර්ශමතව වැඩකළයුතුයි, යුධහමුධාව ශක්තිමත් කර ,හමුදාවේ සහයෝගය ප්‍රමිතිගත කරමින්, සැම අංශයක් ඹස්සේ ව්‍යප්ත කළ යුතුයි,.!

    වසර තුනක කාළය ඉදිරියට ලොකය තුළ අති දැවැන්ත සුවිශේෂී වෙනස්කම් සිදුවන අතර..,
    කිසිම දෙයකින් පළමුවෙනියා වීමට උත්සාහ නොදරා,.
    සබුද්ධිකව කඩාවැටෙනා බටහිර ආර්ථිකයේ විස උරාගැනීමෙන් වැලකී ආරකෂාවිමට දේශීය ක්‍රමෝපායන් ලහි ලහියේ අත්හදා බළමින් ක්‍රීයාත්මක කළයුතුයි,.!
    ලොකයේ නව ආර, නව පන්නයේ කළඵළිබැසීම බුද්ධිමත්ව අධිකෂණය කරමින්,
    රට ඉදිරියට යැමට සැලැස්විය යුතුයි,.!

    අවස්ථානු කූළව සියළුම මැතිවරණ අත්හිටුවා දැමිය යුතුයි,.!

    ඡාතික සම්පත් දැඪිව සුරකිමින් යුධහමුදාව ඉතාමත් විනයකින් යුතුව හසුරවමින් අභියොග ඡයගැනීමට රටක් වශයෙන් සියල්ල ඵකතුවී නව දේශීය දැක්මක් සහිතව

    අවස්ථානු කූළව කටයුතු නොකරන්නේනම්, විශාළ ඡීවිත හානි සහිතවු,. ලෝක යුද්ධයට සුදානම් වන්න,.!

  7. api donanna ඩොලර් says:

    කබ්බ සහ හොරු රැල ඩොලර් rate එක fix කරගෙන, රටට එන ඔක්කොම ඩොලර් ටික උන්ගේ black market එකට අදිනවා.