ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

August 6, 2022 at 11:20 am | lanka C news
ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

ශ්‍රී ලංකාව බලා පියාසර කරන විදෙස් ගුවන් යානා වලට අයත් යානා විසින් මෙරට ගුවන් මගීන්ගේ ගමන් මළු එම ගුවන්තොටුපලවල දමා එන සැලසුමක් හෙළි වී ඇත.

මෙය වැඩි වශයෙන් සිදු කරන්නේ මැදපෙරදිග රටවලින් මෙරටට එන යානා වල දින ඊට හේතු වී ඇත්තේ ‍ශ‍්‍රී ලංකාවෙන් ගුවන් යානා සඳහා ඉන්ධන ලබා ගැනීමට නොහැකිවීමෙන් ආපසු යාමට අවශ්‍ය ඉන්ධන ද රැගෙන ඒමට සිදු වීම මත ගුවන් යානයේ බර සමතුලිත කිරීම සඳහාය.

එසේ දමා එන ගමන් මලු සතියකට වතාවක් කටුනායක ගුවන්තොටුපළට රැගෙන ඒමට ද එම සමාගම් හුරු වී තිබේ.

ආසන්න සතියේ පමණක් එවන් ගුවන් මළු දහසකට වැඩි ප්‍රමාණයක් ඒ ඒ රටවල දමා ආ බවට හෙළි වී ඇත.

12,766 views

4 Comments to “ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..”

  1. Buwa says:

    ඒක හොඳයි කොහොම හරි කවුරුහරි ඒක පළ කළා. දැන් මාසයකට වැඩි කාලයක සිට මෙය සිදුවෙමින් පවතී

    That’s good someone published it. This practice is happening since one month

  2. RITIGALA says:

    ethakota wenne pahu wela ewana baggage ganna passenger enakota ewa wala thiyena badu cargo hora thakkadingen bera ganna bari wena eka. social media wala godak post yanawa badu nathi wela kiyala.

  3. පැටිරික් says:

    මෙහෙම බඩු දාලා එන කොට කැම නරක් වෙලා…පුස් කාලා… මේවට වන්දි ගෙවන්නෙ නෑ…. රට අගාධට

  4. Manzu says:

    This is happening for sometime my friend from Jeddah via Dubai by Emirates one baggage missing.