ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…

June 23, 2022 at 10:00 am | lanka C news
ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…

Aeroflot ගුවන් යානය පිළිබඳව ඇතිවී තිබුණු මතභේදාත්මක තත්ත්වය සමථය කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ජුනි මස 05 වන දින ලිපියක් යොමු කරන ලදී.

අදාල ලිපියෙන් එතුමා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව දැනට වැටී තිබෙන අර්බුදය හමුවේ රුසියානු සංචාරකයන් මෙරටට පැමිණීමට බහුලව භාවිතා කරන රුසියානු ජාතික ගුවන් සේවාව මෙරටට පැමිණීම නොවළක්වන ලෙසත් එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සහ විදේශ විනිමයට මරු පහරක් වන බැවින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ගරු යුරි මැටෙරි මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා ගේ පිළිතුරු පණිවුඩය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කරන ලදී.

එම ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂා කරන ආකාරයට ලබා දීමට මැදිහත් වන බව සඳහන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.

තවද තානාපතිතුමන් සඳහන් කර සිටියේ තෙල් අර්බුදය සහ පොහොර ගැටළුව පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි වන අතර ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන අතර මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව සඳහන් කරන ලදී.

21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය පිළිබඳව දීර්ඝව මෙහිදී තානාපතිවරයා සාකච්ඡා කර අතර දෙරටේ තිබෙන්නා වූ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන යාමේ වැදගත්කම පැහැදිලි කරන ලදි.

Aeroflot ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට අවශ්‍ය වන රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉතා ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත්, ඉතා ඉක්මනින් එම එකඟතාවය ලබාගැනීමට මැදිහත් වන ලෙස ඉල්ලා සිටින ලදී.

– මාධ්‍ය ඒකකය

83,086 views

28 Comments to “ලංකාවේ තෙල්, පොහොර අර්බුදය ගැන බලන්න අපි සූදානම්.. උදවු ගන්න ශ‍්‍රී ලංකාව සූදානම් නෑ..- ව්ලැදීමීර් පුටින්ගෙන් ලිපියක්…”

  1. සුනඛයා says:

    බටහිරට භයයි. ඉතිං උදව් කරන්න සූජානම් වුනත් උදව් ගන්නෑ.

    • GotaGo Russia says:

      GotaGo Russia !!
      ගෝටා ගෝ රෂියා!
      Meet Putin.
      Request For Help.
      Bring Oil From Russia.

    • Helaya says:

      අරගල කරන්න ඕනේ මේවට. හැබැයි ජෙප්පෝ පෙරට්ටෝ කරන්නේ වෙන දේවල්. Dancing to
      NGO money.

    • The Diplomat says:

      This has to be handled carefully as a nation.

      If not Sri Lanka will become the play ground for all the super powers.

      Help from Putin’s Russia is welcome but not at the expense of damaging our relationships with other countries.

    • Amda says:

      Shame on you SL govt!
      GR should use his powers

  2. Kasun says:

    මොන දේටත් කලින් සක්කිලි ජෙප්පොයි රැට්ටොයි ගෝල්ෆේස් කාලකන්නි ටිකයි මකබෑවිලා යන්න ඕනා…

    • Galleface kolla says:

      මොලේ හරියට වයරිං කරගනින්.

    • sam says:

      නාමල් බේබි රජ කරවන්න ඕන නැද්ද. පුළුවන් නම් රොකට් රෝහිත, යෝශිතත් පලිමෙන්තු යවන්න ඕන. මමත් චන්දෙ දෙනවා නාමල් බේබිට. තොපි වගේ නුගත් එවුන් වද වෙලාම යන්න ඕන නැත්නම් පෘතුවියටම බරක්.

      • සවාධීන says:

        ඇත්තටම කෝ බං රොකට්? ඌ රොකට් ආචාර්ය. කියහල්ලකො බං මූ A/L කලේ ලොකේ මොන ඉස්කෝලේද කියලා. ආසයි දැනගන්න. ඵතකොට A/L වලට maths subject ද කලේ ? ප්‍රක්ෂිප්ත ගැන ඵහෙම හොදටම දන්නවා ඇති නේ….

      • Gehan Jayawardene says:

        Namalee should also buzz off with them

    • Kdtv says:

      ඒකනේ …දැන් හරිනේ ගෝල්ෆේස් ගැහුවෙ රජයෙන්ම.
      දැන් තෙල් එනවනෙ.
      අනික ඔයා කලබල වෙන්න එපා ජාමල්, බැසිල්, මහින්ද, පිබී, කබ්බ තෙල් ගෙනෙයි බඩුමිල බැලන්ස් කරයි.
      කියලනේ තියෙන්නෙ , අයෙ කිව්වොත් එයල කරනව හැටනවයෙ වරම දන්නවනේ ඉතින්.
      ඔයා මේදවස් ටිකට පොඩ්ඩ්ක් පොලිමේ ඉන්න හොද ළමය වගෙ.
      ඉටපස්සෙ හරි

  3. කෝ මිස් says:

    කොමිස් ගහන්න බැරිනං , මොන රෙද්දක් වත් එපා . මැරිල පලච්චාවෙ . බංබුව !

  4. Wickrama says:

    කාලෙක ඉඳලා මෙතන චීනයයි ඉන්දියාවයි ගහගන්නවා. ඔන්න දැන් ඇමරිකාවයි රුසියාවයි ගහගන්නවා. අලි පොරකනකොට ඒකට මැදිවෙන පොඩි පොඩි සත්තුන්ට වෙන දේ හිතාගන්න පුළුවන්නෙ?

    • RAGA says:

      උබත් පොඩිකාලේ අලි කුකනවා අපි මැරෙනවා කියල වදුරු පැටියෙක් කීව කථාව අහල තියෙනවා නේද මල්ලි

    • The Diplomat says:

      Fully agree. We need to be extremely careful.

      Putin is under pressure over Ukraine war and looking for support from other countries.

      We have enough problems and don’t need any more problems we cannot manage..

      • Loan Wolfe says:

        උබ වගේ පොන්සියන්ට තමයි ඔක ප්‍රොබ්ලම්.
        අන්න ඉන්දියාව සහ තව බොහෝ රටවල දැනටමත් ලාබෙට දෙන රුසියන් තෙල් ගන්නවා. උඹලා අද ඉන්දියාව පිනට දෙන දේ කන පිංගුත්තරයෝ වෙලා හමාරයි.රනිල් IMF එකට පුළුවන් තරම් පලල් කරලා අල්ලන්න පුළුවන් ඉරියව් හදාගන්න යෝගා කරනවා.

  5. නව යුගයක ආරම්භය says:

    රට හෙට දිනන අද ජනතා සටන:
    ගුණාත්මක තත්ත්වයෙන් ඉහලම තිරිඟු නිශ්පාදකයා සහ ලොව අංක 1 තිරිඟු අපනයනකරුවා රුසියාවය.බොර තෙල් සහ ස්වභාවික ගෑස් නිශ්පාදනයේද අංක 1 ස්ථානය රුසියාවට හිමිය.එහී අනෙක් විශේෂත්වය නම් රුසියන් තෙල්, ගෑස් සහ තිරිඟු පිටි සාපේක්ෂව මිලෙන් අඩු වීමය.
    ඩොලර් නැතිකම අප දෙරට අතර වෙළදාමට බාදාවක් නොවේ. රුසියාවෙන් ආනයනය කරන භාණ්ඩ ලංකාවේ තේ සහ කුළුබඩු සමග හුවමාරුවට ඇති හැකියාව නව ප්‍රවනතාවයකි.ලොව ප්‍රධාන පොහොර නිශ්පාදකයෙක් සහ ලොව අංක 1 පොහොර අපනයනකරුවා වන රුසියාව අපේ වී ගොවිතැන, තේ, එළවළු සහ අනෙකුත් භෝග වගාවන්ට උර දෙනු ඇත.
    මෙතෙක් පැවැති ලංකාවට අවාසිදායක වෙළෙඳ ගිවිසුම් සහ ඒකාධිකාරීන් බිඳ රුසියාවෙන් තෙල්, ගෑස්, තිරිඟු පිටි සහ පොහොර ලාංකික ජනතාවට ලාබෙට සහ අඛන්ඩව ලබා දීමට පොලිට්බියුරෝව (Politburo) සහ මහනුවර මිත්‍රත්ව සාමූහිකය අරඹා ඇති සටන හා එක්වන්න.

    • Nalaka says:

      උඹලට ලැබෙයි රුසියාවෙන් ලොකු ලබු ගෙඩියක්.

    • Mr. HumanBeing says:

      ආරංචි අනුව මානුෂීය ආධාර වශයෙන් රුසියාවෙන් ලංකාවට තෙල්, පාන්පිටි සහ පොහොර මග එනවා.
      ජනාධිපති පුටින්ට රුසියානු රජයට සහ රුසියානු ජනතාවට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. මෙහිදී දැනට දෙරට අතර පාලමක් ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාටද ප්‍රණාමය.

  6. New Era says:

    බය වෙන්න දෙයක් නෑ.
    නව ප්‍රගතිශීලී රජයක් පිහිටුවලා තනියම නැගී සිටින්නට 70දශකයේ දුන් ආකාරයට කර්මාන්තශාලා ගනනක්ම ලංකාවට දෙන්නයි රුසියාව සූදානම.
    එළඹෙන්නේ නව යුගයක ඇරඹුමයි

  7. කමල් says:

    කොයි අර සමාජවාදය කරපින්නගෙන කැට හිඟාකාලා අයර්ලන්තේ ගෙවල් ගත්ත පොන්නයෝ ටික උන් රුසියාවෙන් තෙල් ගන්න කියලා කියන්නෑනේ.
    උන් දැන් රෝ , සී අයි ඒ සල්ලි වලට පෙරේත වෙලා ඒකයි වෙනස..

  8. KDN says:

    Pro Russian politicians must be united and create a separate Government inside parliament with the consent of the civilians to obtain this type of help. This Ranil _ Gota government will never interfere
    Because they are lap dogs of Europeons. Ranil _ Goata are not politic enough handle international poltics

  9. සවාධීන says:

    අනේ පුටින්, අපේ රට දිහාත් බලන්නකෝ ප්ලීස්.

  10. KAPUTS says:

    ANE PUTIN !!, MAMA KIYANNE MEHE ONA THENAKATA EVITH ” PUT IN ” . PODI THAW GODAAAI

Main News