ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට..

August 21, 2021 at 7:32 pm | lanka C news
ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට..

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙරට ඉන්ධන සංචිත ඇත්තේ තවත් සති 2කට අඩු කාලයක් සඳහා යැයි මාධ්‍ය හමුවේ කරන ලද ප‍්‍රකාශයක් පිලිබද ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

58,749 views

42 Comments to “ලංකාවේ තෙල් හිගයක් එන බව කියු ආනන්ද පාලිත අත්අඩංගුවට..”

  1. සහොදරය says:

    පොට්ට වසන්ත වහම අත්තඩන්ගුවට ගන්න

    • පුට්ටුවේ සඩින් බයියා says:

      විපක්ෂයට බැන බැන හිටපල්ලා මහ එකාගේ ඉදලා තොපි වගේ කටු කන වල් කකුස්සි කටාලා හැමදාම කරේ ඕකයි අවුරුදු 5 ඉවර වෙනකල් හිටපියව් වැඩේ කරලා දාන්න හැත්ත පිටින්ම හැඳිගෑවිලා යන්නම

      • Suranjan says:

        එහෙමං කියල අන්දරේ රජ කරවන්න නං ලෑස්තිවෙන්න එපා ..

        දෙන්නෙ .. .. ගැලවෙන්න

  2. සිරිමෙවන් says:

    කිසිදු ආකාරයකින් වගකීමක් නොමැතිව සමාජය ව්‍යාකූල කරවන මාධ්‍ය භාවිතය නියාමනය කරනු

  3. Boris Vanculenberg says:

    There is no smoke without fire all you donkeys! You all are brainwashed by these rulers’ lies. Very soon you will see the real truth & you decide who is right & who is wrong.

    • Anura Kumarra says:

      Fire is in the heart. Always burnt with jealousy, greed for lost power, and anger. Enough smoke to suffer alone in the hell. Wretched bastards.

  4. චන්ඩි කොල්ලා says:

    හොඳ වැඩේ ඕකට! මාස දෙකතුනක් ඇතුළේ තියල තමයි නඩුව අහන්න ඕන. මුන් වගේ පඩත්තරයෝ කියන ඒවා පෙන්නලා මිනිස්සු අමාරුවේ දාන ටීවී චැනල් වලටත් නඩුදාලා අසත්‍ය ප්‍රවෘත්ති වලට අනවශ්‍ය ප්‍රසිද්ධියක් දීමේ වැරැද්දට දඬුවමක් ලෙස ප්‍රවෘත්ති විකාශය කිරීම තහනම් කලයුතුයි.

  5. Vachaala putha says:

    NGO Dollar gilina kukko

  6. sana says:

    details danneth nathuwa pacha keliya nam gihin uththara dipan..

  7. jagath z says:

    Moo Hitapu saniparakshaka Kam Karuwek

Main News