ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි..

August 29, 2020 at 3:50 pm | lanka C news
ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි..

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට බරපතල හානිදායක වන ව්‍යවස්ථා සංශෝධනයක් රජය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව දෙමළ ජාතික සන්ධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයට දැනුම්දී තිබේ.

කොළඹ සිටින ඇමරිකානු තානාපති මුණගැසුනු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු නියෝජිතයන් විසින් මේ බව පෙන්වා දී ඇත.

මෙම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව 13 සංශෝධනය අහෝසි වනු ඇති බවට ද සැක මතුවී ඇතැයි ඔහු සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ රටවල් විසින් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සලසා දෙන්නැයි ද ඔහු ඉල්ලා තිබේ.

47,165 views

40 Comments to “ලංකාවේ දෙමල ජනතාව අනාරක්‍ෂිතයි.. ආරක්‍ෂාව දෙන්න..- සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි..”

  1. We are Lions says:

    Ltte diaspora is talking and making their voice?
    All anti government groups are supporting them?

  2. Nandasoma Suriyaarachchi says:

    If Tamil people think that they are not safe in Sri Lanka, they can find another country which they believe that they will be able to live with high security. Further…… if any other country also believe so, they can provide Tamil with suitable country like in Palestine.

  3. දුටුගැමුණු says:

    ශ්‍රී ලංකාව උබලාට අනාරක්ෂිත නම් ආරක්ශිත රටක් හොයාගෙන පලයල්ලා

  4. Asoka says:

    The tone of the comments are an indication.what.comes next zinc wish, I should not be born again in Ceylon.
    There.are better countries in this world.

  5. Anju says:

    ttamils have crept to other countrues including SriLanka & place unfair demands & preferential treatment from those countries. tamil nadu is the homeland of tamils. Thats the place they’d be most comfortable & thats where they must go without creating havoc in other countries. However Peace Loving tamils are welcome to stay. SriLanka should have One Law for All. If tamils cant respect that they should leave.

  6. THILAK says:

    MUNGEN THAMAI DEMALA MINISSU BERENNA ONA

  7. Sl lion says:

    Mea naki kotiya ay jathin atharea wirayak ethi karannea.dolers walata kahina kukka…Demala janathawa araksha karea LTTE ekean maragena merennama balenma yomu karala…lamai genu mahalu kisima deyak nobala..ekada illana wimukthiya..thawa muslim anthawadin mea lankawea oya aragalayama thamai karannea.ahunsaka minissu amu amuwr maragena..kaalakanni heththa.

  8. Duka says:

    අනාරක්ෂිත නම් තොපි කොහොමද යකෝ ඔය තරම් නාකි වෙනකම් සිංහල මිනිස්සු එක්ක ජීවිතේ ගත කරේ, තොපි එදා ඉදන්ම ජාති වාදය අව්සනවා.

  9. ජාති වාදය අව්සනවා....!! says:

    නාකි වෙනකම් සිංහල මිනිස්සු එක්ක ජීවිතේ..

    ජාතිවාදද…?
    රටක් හොයාගෙන පලයල්ලා .

    • Asoka says:

      78 million TAMILS, sad and bad, no country for them, they are talking and telling the oldest language in the world also. Damn shame

  10. අමෙරි “කානු” / ඉන්දි “කානු”......බලාගනිල්ලා………………….. ! says:

    අමෙරි “කානු” / ඉන්දි “කානු” කුමංත්‍රන ක්‍රියාත්මක වන ආකාරය බලාගනිල්ලා………………….. !

Main News