ලංකාවේ පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදීන් ලංකාව ලෝකයෙන් ඉවත් කරමින් සිටිනවා..- සජිත්ගේ වේදිකාවට ගෙඩවෙමින් දයාන් ජයතිලක කියයි..

June 11, 2020 at 9:20 am | lanka C news
ලංකාවේ පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදීන් ලංකාව ලෝකයෙන් ඉවත් කරමින් සිටිනවා..- සජිත්ගේ වේදිකාවට ගෙඩවෙමින් දයාන් ජයතිලක කියයි..

අද මෙරට සිටින පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදී පිරිස ලංකාව ලෝකය තුළ ඉතාම අමාරු තත්ත්වයකට තල්ලු කරමින් සිටින බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

අද පාලකයන් විසින් ලෝකයෙන් ලංකාව හුදකලා කරමින් සිටින බවත් ලෝකයෙන් ලංකාව අයින් කර ගනිමින් සිටින බවත් ඔහු පැවසීය.

ලෝකය හා ලංකාව අතර ඇති ගනුදෙනුව වැරදි ආකාරයකට කළමනාකරණය කිරීම හේතුවෙන් ඉතාම දරුණු අර්බුදයකට වත්මන් පාලනය යන බවද ඔහු කියා සිටියේය.

මෙම තත්ත්ව යටතේ දී නිවැරදි විදේශ ප්‍රතිපත්තියක පිහිටවා නොගතහොත් රටට අනාගත විකල්ප නායකත්වයක් බිහි කිරීමට සමගි ජන බලවේගයටද නොහැකි වනු ඇතැයි ඔවුහු කියා සිටියේය.

සමගි ජනබලවේගයේ අපේක්‍ෂකයන් සදහා ඊයේ දින කොළඹදී කැදවා තිබූ සාකච්චාවේ විශේෂ දේශණයක් කරමින් ඔහු මේ බව පැවසීය.

එක්සත් ජාතික පක්ෂය විසින් අනුගමනය කරන ලද විදේශ සහ දේශීය ප්‍රතිපත්ති හේතුවෙන් ඔවුනට දීර්ඝ කාලයක් තිස්සේ ජනාධිපතිවරයෙක් බිහිකර ගැනීමට නොහැකි වූ බව ද ඔහු එහිදී පැවසීය.

නිවැරැදි විදේශ ප්‍රතිපත්තියක් නොමැති නම් මැතිවරණයක් ජයග්‍රහණය කර ගත නොහැකි බවත් යම් හෙයකින් මැතිවරණයක් ජයග්‍රහනය කළද ඊළඟ මැතිවරණයෙන් පරාජය වන බව ඔහු එහිදී තව දුරටත් සදහන් කලේය.

නුදුරේදීම ලංකාව ලෝකයෙන් හුදෙකලා වේවි.

නුදුරේදීම ලංකාව ලෝකයෙන් හුදෙකලා වේවි.

Gepostet von Headline News am Mittwoch, 10. Juni 2020

296 views

61 Comments to “ලංකාවේ පාලකයා සහ ඔහු වටා සිටින අන්තවාදීන් ලංකාව ලෝකයෙන් ඉවත් කරමින් සිටිනවා..- සජිත්ගේ වේදිකාවට ගෙඩවෙමින් දයාන් ජයතිලක කියයි..”

  1. Gs says:

    Pad sajiyayatma galapena potak.
    Good dabala
    Ayai malli vagai.
    Hoky hiki….hiiiiiuuuu

  2. sana says:

    wiyath mage lekam kama illala dunne na kiya la dan bulty gahalada….mehemath ugaththu…

  3. Wijebahu says:

    මේ කාලකණ්නියා පේඩි සජියට හේත්තු වීමට ප්‍රධාන හේතුව සිරිසේන ජනාධිපති වරයා විසින් මූට දී තිබූ
    රුසියාණු තානාපති ධූරයෙන් ආපහු කැඳවීමයි.

  4. Aruna says:

    he is planing to have a break.. in case f he support Gota, he may ends up another country as an ambassadress again ?

  5. Ajith says:

    තමන්ට විවිධ සංවිදාන වලින් තමන්ට දෙන දීමනාව අනුව තම රටට, ජාතිය පාවා දෙන අංක එකේ වසලයෙකි මොහු. වැඩිපුර දීමනාවක් දෙන්නේනම් තම මවගේ මදුසමය ගැන වුවත් කියන්නේ මෙවැනි වසලයන්ය.

  6. THILAK says:

    EDUCATED MAN BUT NO COMMON SENSE AND WHAT IS SRILANKA SOCIETY

  7. Nimal says:

    Thanadipathikamakwath mepara lsbenne nathai

  8. Mr. DR JAYATILLEKE YOUR POLITICAL DISILLUSION IN SRI LANKA POLITICS IS ABSURD FOR THE SRI LANKAN FOLKS

Main News