ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිංගික පීඩනයෙන්..- හිරුණිකා අත්දැකීමක් සමගින් හෙලිකරයි..

July 22, 2021 at 10:22 pm | lanka C news
ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිංගික පීඩනයෙන්..- හිරුණිකා අත්දැකීමක් සමගින් හෙලිකරයි..

ශ්‍රී ලංකාවේ පිරිමින් දැඩි ලිංගික පීඩනයකින් පෙළෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

කොරෝනා වසංගතය මෙරට ආරම්භ වූ දා සිට මෙරට ගෘහස්ත හිංසනය වැඩිවී ඇති බවත් බොහෝ කාන්තාවන් අන්තර්ජාලය මගින් ලිංගික හිරිහැරවලට ලක්ව ඇති බවත් ඇය කියා සිටියාය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

රූමත් තරුණියකුගේ පින්තූරයක් අන්තර්ජාලයේ පළකර තමන්ගේ දුරකථන අංකය යොදා පළ කර තිබූ දැන්වීමක් හේතුවෙන් තම දුරකතනයටද ඇමතුම් එයාකාරයෙන් ලැබුණු බවද ඇය සඳහන් කළාය.

එසේ කතා කරන ලද්දේ කුඩා පිරිමි ළමයෙක් බවත් ඔහුගෙන් එම ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු තමන් බොහෝ විමසූ බවත් ඇය කියා සිටියාය.

103,274 views

31 Comments to “ලංකාවේ පිරිමින් ඉන්නේ දැඩි ලිංගික පීඩනයෙන්..- හිරුණිකා අත්දැකීමක් සමගින් හෙලිකරයි..”

  1. Gulsiri Lal Nanda says:

    What about Hon Ranjan Ramanayake of ex-UNP leader in Jail? He is/was good partnership of Hon Hurunika Premachandara of ex-UNP leadership during that “good governances DAYS” since 2015 Jan 8th..
    Do not forget past your activities ….Hirunika……?

  2. නීලා says:

    Sex නොකරන හෝ sex බැරි අය අසහනය දුරු කර ගන්න මේවට කොමෙන්ට් දැම්මට කමක් නෑ.

  3. ගන්ජ බන්ඩා says:

    හිරැනිකර් ගොන්ජ සමග sex අත්දැකීම ගැනය් ඔය කියන්නෙ.

  4. G.L.PENIS says:

    Oke amaaruwa hondata danilaa wennathi Dayane Gamageth “Paradaara Sewanaya” neethi gatha kireemata yojanaa keruwe!!Eyaage pradhaanathwayen “Gon Senaankayak “Janathaa Ayithiyata Pawarapuwaama” Aasiyawe Arse-Charyaawa balaa gannath puluwan wewi!!

  5. අල්ලා says:

    මෙයාගෙ අසහනයට හරියන හබියෙක් නොලැබීම අවාසනාවක්…

Main News