ලංකාවේ ප‍්‍රබලම දේශපාලන චරිතය රනිල්.. ඔහු පරාද කිරීම රට අනාථ කිරීමක්.. රනිල් ඉදිරියේ මෛත‍්‍රී ලිලිපුට්ටෙක්..

April 4, 2018 at 6:48 pm | lanka C news
ලංකාවේ ප‍්‍රබලම දේශපාලන චරිතය රනිල්.. ඔහු පරාද කිරීම රට අනාථ කිරීමක්.. රනිල් ඉදිරියේ මෛත‍්‍රී ලිලිපුට්ටෙක්..

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා විශ්වාස භංගයක් මගින් බලයෙන් පහ කිරීමට උත්සාහ කිරිම රට විනාශ කිරීමට ගන්නා උත්සාහයක් යයි සියළු දෙනා වටහා ගත යුතු යයි පුරවැසි මංවිධාන එකමුතුවේ සම කැදවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසති.

මේ රටේ ප‍්‍රබලතම දේශපාලන චරිතය රනිල් බවත් ඔහු ඉදිරි මෛත‍්‍රි ලිලිපුට්ටෙක් බවත් එනිසා ඔහු ගෙදර යැවීමට උත්සාහ දරමින් සිටින බවත් උන් වහන්සේ පෙන්වා දෙති.

රනිල් වික‍්‍රමසිංහ ගෙදර යවනවා යනු රට අනාථ කිරීමක් යයිද උන් වහන්සේ වැඩි දුරටත් සදහන් කරති.

අමිල හිමියෝ මේ අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

81 views

44 Comments to “ලංකාවේ ප‍්‍රබලම දේශපාලන චරිතය රනිල්.. ඔහු පරාද කිරීම රට අනාථ කිරීමක්.. රනිල් ඉදිරියේ මෛත‍්‍රී ලිලිපුට්ටෙක්..”

  1. SC says:

    what is the meaning of “ලිලිපුට්ටෙක් ” please ?

    • The Story Teller says:

      Read the famous children’s’ story “The Gulliver’s Travels” in English or “Galivarayanaya” in Sinhala.
      It is available in most libraries. An interesting story!

  2. අනාචාර්ය විජේසූරිය says:

    UNP නායක රනිල් මැතිතුමා විශ්වාස භංගෙන් දිනපුහම අපි එතුමා ලවා අඹර දමිල හාමුදුරුවන්ව UNP ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු!

  3. රට වෙනුවෙන් අපි. says:

    ආත්ම වාසිය උදෙසා අම්ම උනත් කල්ලන්ට දෙන පාවා දෙන්නා වෙහර ගිල්ල චීවර ධරියාට . කරඩුව ගිලින එක කජ්ජක්ද? අදෝමැයි.

  4. ජෙහාන් says:

    සල්ලිවලට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?බුද්ධ චීවරයෙන් හොර සල්ලි ඔතපු මේ දුස්සීල අඹරේ දමිලයා ඒකට හොඳම නිදසුනක්.අනේ මිනිසුනේ නුඹලා මෙතෙක් කල් සැදැහැ සිතින් මේ දුස්සීලයාට දානය දුන්නා නම් නුඹලාගේ සල්ලි ගඟේ මූදේ පාකලා කියා සිතා ගනිල්ලා.අද සිට දීපල්ලා බලු කපුටු දානයක්.බල්ලෝ නැට්ටවත් වනාවි නුඹලාට,,,

  5. Muruththattaya Ananda says:

    Hooo hooooo

  6. gamarala says:

    රතනට අබ සරණි

  7. Ratawasiya says:

    Ai kiyanna amathakaunada ” banku mankollakanna prabalama deshpaalana charithayak” kiyala. Meyath ekka baluwama okkoma liliputto thamai

  8. David Milli-banda says:

    “ලංකාවේ ප‍්‍රබලම දේශපාලන banku hora චරිතය රනිල්…..

Main News