ලංකාවේ ප්‍රහාරවලට තවුහිද් ජම්මාත් වගකිවයුතු නෑ..- හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි..
April 23, 2019 at 10:00 am | lanka C news
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්තාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ‘ජාතික තව්හිද් ජම්මාත්’ සංවිධානය විසින් සිදු කරන ලද බවට එල්ල වන චෝදනා හිටපු ඇමතිවරයෙක් වන වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රතික්ෂේප කරයි.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එකී සංවිධානය සම්බන්ධ යයි සාක්ෂි මෙතෙක් හමු වී නැති බවට මැලේසියානු මාද්‍ය වෙත අදහස් පල කරමින් ඔහු සදහන් කර තිබේ.
අදාල පුවත මෙතනින්