ලංකාවේ බැංකු පද්දතිය එක රැයකින් කඩා වැටීමට නියමිතයි.. මාස දෙකකින් ස්ථිරවම සාගතයක්..

July 23, 2021 at 10:00 am | lanka C news
ලංකාවේ බැංකු පද්දතිය එක රැයකින් කඩා වැටීමට නියමිතයි.. මාස දෙකකින් ස්ථිරවම සාගතයක්..

අද වන විට ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන මුල්‍ය අර්බුදය කෙටිකාලීනව ඇති වූ එකක් නොව එය දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ තත්ත්වයක ප්‍රතිඵලයක් බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

මේ මොහොතේ ඇතිව තිබෙන්නේ විදේශ විනිමය නොමැතිවීමේ අර්බුදයක් බවද මෙම තත්ත්වය ඊළඟට දේශීය මුදල් හිඟයක් බවටත් දේශීය වෙළඳපොළ තුළ කඩාවැටීමක් බවටත් පත්වීමට නියමිත බව ද ඔහුගේ අදහසයි.

ජාත්‍යන්තරය මූල්‍ය ශ්‍රේණිගත කරන ආයතන අනුව ශ්‍රී ලංකාව දැන් සිටින්නේ අධි අවදානම් කලාපයෙනුත් පහල බවත් ඊළඟ එකම කලාපය බංකොලොත් තත්ත්වය බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ආසන්න නිශ්චිත දිනයක ශ්‍රී ලංකාවේ මුළු බැංකු පද්ධතියම බිඳ වැටිය හැකි බවද මාස දෙකකින් ශ‍්‍රී ලංකාවේ ස්ථිරනම සාගතයක් ඇති වන බවත් ඒ මහතා කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවක දී ඔහු මෙසේ අදහස් පල කලේය.

68,542 views

53 Comments to “ලංකාවේ බැංකු පද්දතිය එක රැයකින් කඩා වැටීමට නියමිතයි.. මාස දෙකකින් ස්ථිරවම සාගතයක්..”

  1. Prasad says:

    @සෙනෙවිරත්න
    මෙකේ ඉන්න ගූ කන වහලුන්ට තේරැම් කරන්න උත්සාහ කරන්න ඒපා මහත්තයෝ
    පාඩුවේ වැඩක් බලන් ඉන්න
    මේ රට ජීවිතේට දියුනු වෙන්නේ නෑ
    හොර දේශපාලුවොයි , උන්ගේ ගූ කන වහලුයි , උපරිම කෙල උනත් උන් හැදේනේ නෑ
    ඔයා පාඩුවේ පැත්තකට වෙලා ඉන්න

Main News