ලංකාවේ බෝම්බ පිපිරවීම් තවුහිද් ජම්මාත්..- ඉන්දීය මාධ්‍ය කියයි..
April 22, 2019 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකාවේ සිදුව ඇති බෝම්බ පිපිරීම් මාලාව තවුහිද් ජම්මාත් සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට සැක කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
මේ ආකාරයේම පිපිරවීම් මාලදිවයිනේ හා බංග්ලාදේශයේ සිදු කර ඇතැයිද times of india වාර්තාවේ දැක්වෙයි.
යොමුව මෙතනින්
සියලු දෙනා දන්නවා….නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ රූකඩයක් වී ඉන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශ දන්නෙ නෑ…..
No it was a contract by Tigers 🐅
no cant be ! They wontattack their sponsors !as the catholic church of the north including the rev rayappu joseph types were the sponsors of LTTE including those slandering the country in the west to get citizenships crying rape rape rape murder . The catholic church has falsely supplied letters to validate such bogus claims now being investigated . UNPARIOTIC people will never be received by god if it exists .they will do the same in heaven- slander!
Arrest all the Thawheed Jamaath Groupe members in Sri Lanka send them back to their countries or send them to jail
2019 ජනවාරි මාසයේදී පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පොල් වත්තක වල දමා තිබූ පුපුරන ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් කල්ලිය දේශපාලන බලපෑමක් මත නිදහස් කරලා.
පල්ලි වල සමුහ ඝාතන වලට මුන්ගෙන් සමහරු සම්බන්ධ බවට තහවුරු වෙලා තියනවා.
මුන්ව නිදහස් කරපු දේශපලුවා මොකාද???
සාධාරණය ඉටු කිරීමට අවශ්‍ය නම් මැරිච්ච මිනිස්සුන්ට අර දේශපාලුවාගේ පෞද්ගලික ධනයෙන් වන්දි ලබා දීපල්ලා.
BAN ALL MADRASA SCHOOLS IN OUR COUNTRY
වසර කිහිපයක් ජාතික සහ ආගමික සංවිධාන දිගින් දිගටම සිදු කළ අනතුරු ඇගවීම්, කරුණු දැක්වීම් නොසලකා හරිමින්, හාස්‍යට ලක් කරමින්, බුද්ධි අංශ දුර්වල කරමින් රජය අනුගමනය කළ අදුරදර්ශී ක්‍රියා පිළිවෙල මෙවන් විපතකට මග පෑදු බව අපගේ විශ්වාසයයි. තව ද ඕනෑම බලවතකුට ඕනෑම දෙයක් කර ගැනීමට ඉඩ දීමේ අමනෝඥ ක්‍රියා පිළිවෙත මෙවන් විපතකට උල්පන්දමක් විය.
තව්හිඩ් ජමාද් කියන්නේ බෞද්දයන්ගෙන් මුස්ලිම් මිනිස්සු බේරගන්න හදපු අහිංසක සංවිධානයක් කියලා අපේ ඔෆිස් එකේ පඩියෙක් කිව්වා. ඔව් ඔව් රනිල්ට චන්දෙ දෙන දාර ටෝයියෙක් තමා
මචන් දැන් ඒ මෝඩ බල්ලා කියන්නේ මොකද්ද ?
මේ කාළකණ්ණි ආණ්ඩුව පවත්වාගෙන යන්නෙ දෙමළ හා මුස්ලිම් අන්තවාදින්ගෙ ආශිර්වාදය මතයි…. දො.ජු.විකුම්සිහට රට ජාතියට වඩා තම තනතුර හා රාජකීය ගේ (Gay) කුරුල්ලන් සමග කරන වංචා දූෂණ වැදගත්….
ISIS මුස්ලිම් ජාතිකයන්ගේ දුන් තෙල්බතේ රස දැන් රනිල්ට දැනෙනවාද ?