ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]

August 4, 2020 at 3:50 pm | lanka C news
ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]

ලංකාවේ මිලියන 600ක ජනතාව මේ වන විට මුහුණු ආවරණ දමාගෙන සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධානය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ස්වර්වාහිනියේ පැවති රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

එම ප‍්‍රකාශය නිවැරදි කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ලංකාවේ ජනගහනය මිලියන හැටක් නොව මිලියන විසි දෙකක් බවයි.

අහෝ චුල්ලවට්ඨි… 😂

Gepostet von Chathusha Kekulawala am Montag, 3. August 2020

1,166 views

32 Comments to “ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]”

  1. අම්මො කියන බොරු says:

    මගේ ස්පොන්සර් ඊයේ ගුගල් චෙක් කරලා මට කියනවා ලංකාවේ ජනගRහනය කොට් දෙකක් ඉන්නවා කියලා එතුමා Israel ජාතිකයෙක් . මේ බත් කන එල හරකා ලංකාවේ උපන් එකෙක් මුන්ව දිනවන හරක්ට දෙන්න ඔනි පිදුරුයි පුන්නක්කුයි කාලකන්නි තවත් රට කන්න පේරෙත ගොට්ට අල්ලන එක තමයි පුදුම

    • Amda says:

      මේකාට ගනනුත් බෑ…සාමාන්‍ය දැනීමත් නෑ….කට නම් තියෙනවා අප්පල්ලයක් වගේ…අනුන්ගෙ ගෑනු පස්සෙන් යන්න විතරයි දන්නෙ

  2. Kgs basnayake says:

    Maspidu thiyena donkey kenek
    Aiyoooooo

  3. sunimal says:

    මුන්ව මැතිසබයට ගන්න චන්දය දුන් බුරුවන්ට කොස්සෙන් ගහන්න ඕනේ

  4. Saradiel says:

    මුගේ දැන් ඉන්න නායකයත් මු වගේ තමා

  5. ලොලිපොප් මොංගල් says:

    ඇත්ත නැත්ත දැනගන්න දුරකථනය වැඩ කරන්නේ නැහැනේ. දුරකථනය විසන්ධි කර ඇත කියනවා.

  6. Dp says:

    ගම්මන්පිල කියන්නෙ කන් දෙකෙන් අහගෙන බුද්ධියෙන් තේරුම් ගෙන පරිස්සමින් කට පාවිච්චි කරන උගතෙක්. හරින් කියන්නෙ බුද්ධියක් කියන දේ වගක්වත් නැති අතින් පයින් වචන හසුරවන ගොං මැට්ටෙක්. මේ වගේ උන් පාර්ලිමේන්තු යවන්න සුදුසුද?
    තීරනය ඔබේ. ..
    .

  7. ලියොන් says:

    මහලොකු ඇමතිවරු, කතා කරන්නේ පණ්ඩිතයො වගේ. ඒත් ලංකාවේ ඉන්න ජනගහනය ගැන දන්නෑ. මුන්ට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන බූරුවන් ටයි ගහන්න ඕන.

  8. Kgs basnayake says:

    He is SJB national list candidate.
    Sjb ekata vote karanna

  9. ලපයා says:

    නූගත් මොට්ටයෙක්

  10. මෝදි says:

    අඩේ හරීන් උබ ඉන්දියාවේ චන්ද ඉල්ලනවද අප්පා