ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]

August 4, 2020 at 3:50 pm | lanka C news
ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]

ලංකාවේ මිලියන 600ක ජනතාව මේ වන විට මුහුණු ආවරණ දමාගෙන සිටින බව සමගි ජන බලවේගය ජාතික සංවිධානය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ස්වර්වාහිනියේ පැවති රතු ඉර වැඩසටහනට එක්වෙමිනි.

එම ප‍්‍රකාශය නිවැරදි කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ලංකාවේ ජනගහනය මිලියන හැටක් නොව මිලියන විසි දෙකක් බවයි.

අහෝ චුල්ලවට්ඨි… 😂

Gepostet von Chathusha Kekulawala am Montag, 3. August 2020

1,194 views

32 Comments to “ලංකාවේ මිලියන 600ක් (කෝටි 60) ජනතාව ඉන්නවා..- හරීන් [Video]”

  1. Chandrasena says:

    Megon.hrinnut.pabata.devaninaha
    Mewage.gonwassanta.candaya.dena.harktai.gahanna.ona

  2. On The Spot says:

    හරින් මෙවර චන්දෙ ඉල්ලන්නෙ නැතුව ජාතික ලැයිස්තුවෙන් එන්න ඔහුගෙ නායක ඔහු වැනිම බුද්ධි හීන සජිත්ව කැමති කරවා ගත්ත​.මෙවර චන්දය ඉල්ලුවා නම් ඔහුට ලංකාවෙ කිසිම දිස්ත්‍රික්කයකින් මනාප ලැබෙන්නෙ නැහැ.ඔහු ඔහුගේ මෝඩ උද්දච්ච කම් උවමනාවටත් වඩා ප්‍රදර්ශණය කලා.ඔහු වැන්නෙකු පසුගිය රජයේ ඇමතිවරයෙකු වූයේ කෙසේදැයි යන ප්‍රශ්ණයට උත්තර දිය යුත්තේ ඔහු නොව ඒ රජයේ හිටපු ජනාධිපතිවරයා හා අගමැතිවරයායි.ඔහු සජිත් හා එක්වීම අපට ගැටළුවක් නොවේ.ඒ මන්ද යත් දෙදෙනාම එකම බුද්ධි මට්ටමේ කළුවරේ අත පත ගානා දෙදෙනෙක්.මෙවැන්නන් බලයේ හිඳුවා අප අපේ රට ආපස්සට ඇද ගන්නවාද යන ප්‍රශ්ණය බුද්ධියට නොව හැඟීම්වලට වහල් වූ අපේ ජනතාවගෙන් ඇසිය යුතුයි.මොවුන් ඉපදෙන්නට තිබුනේ ලංකාවේ නොව දකුණු ඉන්දියාවේ බව නම් කිව යුතුයි.

  3. Harin kiyana eka Indian karayek uoo katha karnne Indiyawa gana pahala balanshaye ewun genawama ohoma thamai Hadanna ba

  4. janaya says:

    Intelligent man.

  5. Ranjith says:

    මෙයා ඩිජිටල් ඇමති වුනාට පස්සේ කියනවා ඇමති උනාට පස්සේ ලු දන්නේ digital කියන එකේ තේරුම. එහෙම ඇමතිලා තමයි යහපලානේ පත් කෙරුවේ. Free Wifi දෙනවා කිව්වේ ඊට පස්සේ. මේ වගේ බත් කන හරකෙක්. මේකට යන එන මං නැතුව සජිත් ට ලනුවක් දීල පක්ෂය කැඩුව. චන්ද නොලැබෙන නිසා ජාතික ලැයිස්තුවෙන් එන්නේ.

  6. Lankika says:

    Me Gona hithanne mu hamathana gihin use karapu ganu okkotama lamai hambela janagahanaya wadi wela kiyala..