ලංකාවේ මීලග ජනාධිපති යලිත් මහින්ද රාජපක්‍ෂයි.. ප‍්‍රකට ඉන්දීය දේශපාලඥයාගෙන් සහතිකයක්..

September 12, 2018 at 9:20 am | lanka C news
ලංකාවේ මීලග ජනාධිපති යලිත් මහින්ද රාජපක්‍ෂයි.. ප‍්‍රකට ඉන්දීය දේශපාලඥයාගෙන් සහතිකයක්..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා වන බව ඉන්දියාවේ ඉහලම පෙලේ දේශපාලඥයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.

මහින්ද රාජපක්ෂ මහතා මේ දිනවල චිරාත් හින්දුස්තාන් සංගමයේ ආරාධනාවක් මත ඉන්දීය සංචාරයක නිරතව සිටී.

අද දිනයේ දී හිටපු ජනාධිපතිවරයා එම සංගමය නව දිල්ලියේදී සංවිධානය කර ඇති මහජන රැස්වීමකදී දේශනයක් පැවැත්වීමටද නියමිතව ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත වරක් මෙරට ජනාධිපතිවරයා වීමට නීතියෙන් බාධාවක් නැති බවට ප‍්‍රබල නීති තර්කයක් මතුව ඇති අවස්තාවක ජාත්‍යන්තර මට්ටමේ විද්වතෙකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වන සුබ‍්‍රමනියම් ස්වාමි මහතාගේ ප‍්‍රකාශය සැලකිය යුතු විශේෂත්වයක් දරයි.

188 views

29 Comments to “ලංකාවේ මීලග ජනාධිපති යලිත් මහින්ද රාජපක්‍ෂයි.. ප‍්‍රකට ඉන්දීය දේශපාලඥයාගෙන් සහතිකයක්..”

  1. SUDA says:

    එකපාරක් සුමදසට කියල ඇරගත්තා , මදිද එක??/

  2. Hari says:

    Wasiyata Indian nathinam akadipathi

  3. සීගිරි says:

    අපි දැක්කා ටික දවසකට කලින් මහින්ද ඉන්දියාවට බැන බැන යනවා …මේ මෝඩ පණ්ඩිතයෝ ඉන්දියාවට උගන්වන්න තරම් උද්දච්චයි !!!!
    අද ඉන්දියාවේ පිහිට පතන්න වෙලා !!!!!

  4. Politrix says:

    MaRa Shape Karagena Lanka India Deal Tika ivara karagannakam witharaai..

    MaRai Bayyoy Nikamma Choon Wenawa Me wage Prakashawalata Huh ..

  5. Nim says:

    ” MAHINDA OBATA JAYA ”
    JAYEN JAYA.
    JAYAWEWA.

  6. Saradiel says:

    බෙදුම්වාදී සමග එකට නිදිවැදි රටේ පිං අගමැති ලෙස රනිල් පත්කර ගත් යමපාලන සිරිසේන තවදුරටත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උරුමක්කාරයෙකු නොවන බව ඔහු විසින්ම අනාවරණය කර සිටියා. පොළොන්නරුවේ ව්‍යාජ් ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ගෙන්වා ඔහුන් ඉදිරියේ මෛත්‍රීපාල කියා සිටියේ තමන්ගේ දෙමාපියන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරින් බවත් තමන් පසුව මාක්ස්වාදය හරහා ශ්‍රිලනීපයට එකතු වු අයෙකු බවයි……

    දැන් ඉතා පැහැදිලිය සැබෑ ශ්‍රිලනිප කාරයන් කිසිදාක් රට පාවා දුන්නේ නැත. තමන්ගේ අම්මාට පසුව ආදරය කලේ ආරක්ෂා කලෙ රටය..නමුත් අද මෛත්‍රීපාලලා නමට පමණක් මෛත්‍රී තිබෙන බව පෙන්වමින් රටත් ශ්‍රිලනීප සමාජිකයනුත් පාවාදෙමින් සිටින්නේ ඒ නිසාය…. දැන් අපට සිරිසේන උන්නැහේට කියන්නට දෙයක් තිබේ……වහාම ගිහින් එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය ගෙන් හිටං……ශ්‍රිලනීපයට බරක් නොවි ජිවත් වන ලෙසයි…..

  7. Saradiel says:

    සිරිසේන බලයට එනවා කියන්නේ චන්ද්රිකාත් එනවා. මංගලත් එනවා රනිලුත් එනවා. ඩයස්පෝරාවත් එනවා .
    සම්බන්දන් එනවා .ඔක්කොටම තියෙනවා ඇරියස් කවර් කරගන්න . එයාලගේ පරණ පැටිකිරිය මතක්
    කරලා දෙන්න ඕනේ නෑනේ .දැන් නම් ඇඟිල්ල දික් කරන්නේ මහින්දට විතරයි. ඊළඟට දික් කරන්න ඇඟිලිත් මදි
    වෙනවා . චන්ද්රිකාලා පැවතීගෙන එන්නේ නීලපෙරුමාල් කපුවගෙන් නිසා අනිවා ඩයස්පෝරාවට රට
    දෙනවාමයි. උන්ට කොහෙද සිංහල ලේ? රනිලුයි මංගලයි නම් කොහොමත් නපුන්සකයෝනේ. උන්ටම දැන්
    පොළොන්නරුවේ බය්යෝ හිටං එකතුවෙලා. සින්හලයිනේ පරෙස්සමෙන් . මොලේ කළඳක් වත් තියෙනවනම් රට ජාතිය
    ගැන එපා. තමන්ගේ ළමයින්ගේ අනාගතේ දිහා බලලා චන්දෙ දීපල්ලා.

  8. Janaka from Matara says:

    We can save money on elections.
    Just get an indian buffoon to declare the next president.

  9. Buddhist says:

    Supramaniyam Swami kiyanne kisi voter base nathi wadak nathi deshapalaknayek. Muwa ai lankawe evun oluwe thiyala natanne kyala danne na. Indiyawe deshapalanaya gana danne nathi evun thamai ada Swami wa oluwe thiyagana natanne.

  10. Gotaimbara says:

    Subramaniam Swami is a member of a Nobel prize winning team at Harvard. Though he is still an Indian parasite, he is better than Modi. Modi is controlled by Swami.

    I am sure after four years of Senasuru Dasawa, SL will be blessed by Rajapakses once more. Our Buddhist monks will be able to protect the country, our war heroes will be saved from the ICC in the Hague, Our Intelligence Officers will be able to get back to their families. At last we can be a country where people can live with their heads held high.

    Jayawewa!!

Main News