ලංකාවේ මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි.. ජනාධිපතිවරණය කිසිම අබියෝගයක් නෑ..

January 15, 2019 at 3:50 pm | lanka C news
ලංකාවේ මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි.. ජනාධිපතිවරණය කිසිම අබියෝගයක් නෑ..

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ඉන් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය දැනටමත් ස්ථිර වී ඇති බවත් විපක්‍ෂයේ අපේක්‍ෂකයන් වැඩිවන තරමට එක්සත් ජාතික පක්‍ෂයට වාසියද වැඩිවන බව ඔහු සදහන් කරයි.

රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට කිසිදු අභියෝගයක් නැති බවත් ඔහු කව දුරටත් කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

11,726 Viewers

21 Comments to “ලංකාවේ මීලග ජනාධිපති රනිල් වික‍්‍රමසිංහයි.. එය ස්ථිරයි.. ජනාධිපතිවරණය කිසිම අබියෝගයක් නෑ..”

  1. The voters says:

    You seem to fancy that way , eyeing at Tamil and other minority votes , to outnumber the votes of the majority nation.but be understood that the majority Nation are not such fools , now , to be deceived to the crafty , deceitful politicians , who after coming to power , mainly by their votes , start cutting the sods of the grave of the majority Nation.

  2. The Citizens says:

    If there is o challenge , ask your undemocratic and unpopular ( as shown in the last local elections , just got 30 per cent ) to hold the due provincial council elections immediately.
    Bull shit.

  3. P.D Goonawardena says:

    දැන් ව්‍යග්‍රා එක්ක ගන්ජත් ඇට පිටින් ගහන්න පටන් අරන් වගේ ………

  4. Bring in Ranil or any candidate , even an imported one . The patriotic people in our Motherland have united and energized to defeat your any candidate . The people see , you all suffer from the incurable disease , Election – Phobia. They will outnumber your votes , which you dream to get by wooing the minorities.

  5. Huu-En-Pee says:

    මට වයෙග්‍රා ටිකක් වැඩිවුණා.

  6. Seeya Baba says:

    If so why Ranil i has been trying to reduce the power of the President. .This person is not trustworthy.

  7. manik says:

    30 වන වාතාවටත් ෆෙල්

  8. UNP GAL IBBA says:

    මූ පිස්සු ජෝනා හදිසියේම දවල් හීනයක් දැකලා වියාග්‍රා පෙත්ත අමතක වෙලාද කොහෙද​???????????

  9. Amda says:

    this is what happens when you exceed dosage 🤣🤣🤣

  10. Sara says:

    ජෝන කීවනම් ආයිත් දෙකක් නෑ, වෙයග්‍රා ගැහුව වගේ තමයි. නැගලම යනව.

  11. Upul says:

    Please do not take these comments seriously as this comes from a man who is overdue for his retirement. We all know people tend to go crazy at this age.

  12. ගිරවා says:

    අනේ ජෝන් අදත් පෙත්තක් ගිලල ද මේ පිස්සු ටෝක් ?..
    ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයා වන්නේ රනිල් නම් UNP යට කොටිම සරණයි

  13. නෙවිල් says:

    අනිවාර්යයෙන් රනිල් තමයි 75% වන යුඑන්පි අපේ පැතුම ….ජයවේවා රනිල් ස්‍රීමතානන්ට

  14. Sadda says:

    එහෙනම් 31 පාරවත් ගොඩ යයිද ?. හුරේ. අපි රනිල්ට රනිල් අපිට. මීට හූඇම්පී කාරයෙක්.

  15. Nim says:

    Boru NOWENA DEWAL
    NOKIYA ENNA.

  16. Rupa says:

    අනේ රනිල් තුමාම තරඟෙට දාන්න, හොඳයි ……….ජයවේවා එහෙනම් .. එතුමට නොවේ අපේ පැතුමට….

  17. Gunadasa says:

    naaki kabaraya….

  18. Naaki Johna says:

    Ai ehenam 2010 saha 2015 podu apekshakayo idiripath kale. Weeraya wage illanna thibunane . Kata witharai . Kata nathnam naaki balloth adagena yaawi!

  19. Kethu says:

    There will be a Power Shift in Sri Lanka after 25 years of SLFP governance. Ranil will be the next President.

  20. ආ…. එහෙනම් ඉතින් රාජපක්ෂ කෙනෙක්ම ඕනත් නෑ පොදු පෙරමුනේ පොල් පිත්තක් දැම්මත් ඇති. උඩින්ම දිනුම් 😂😂😂

  21. buruputha says:

    Ranil janapathi unama john john piti kotapanta VIYGRA smathikama Dei kiyala hithanavada ponna John.

Main News