ලංකාවේ මීලග ජනාධිපති සජිත්… මෛත‍්‍රිගේ සහායත් ඔහුටයි.. මෝදිගේ පරිවාර ඇමති වීමෙන් පසුදාම ඉන්දීය මාධ්‍ය හෙලි කරයි..

June 11, 2019 at 12:02 am | lanka C news
ලංකාවේ මීලග ජනාධිපති සජිත්… මෛත‍්‍රිගේ සහායත්  ඔහුටයි.. මෝදිගේ පරිවාර ඇමති වීමෙන් පසුදාම ඉන්දීය මාධ්‍ය හෙලි කරයි..

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා ශ්‍රී ලංකාවේ මීළග ජනාධිපතිවරයා වීමට බොහෝ ඉඩ ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

හින්දුස්ථාන් ටයිම්ස් වාර්තාවක දැක්වෙන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ‍්‍රී ලංකාවේ සිදු කල සංචාරයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ඔහු සමීපයෙන්ම සිටි බවයි.

වත්වන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යලිත් ජනාධිපති ධුරයට තරග නොකරනු ඇති බවත් එජාප අපේක්‍ෂක ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් වන්නේ නම් සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා පවසා ඇති බවත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙයි.

යොමුව මෙතනින්

61,581 Viewers

30 Comments to “ලංකාවේ මීලග ජනාධිපති සජිත්… මෛත‍්‍රිගේ සහායත් ඔහුටයි.. මෝදිගේ පරිවාර ඇමති වීමෙන් පසුදාම ඉන්දීය මාධ්‍ය හෙලි කරයි..”

  1. Kumari says:

    සිරස කිලි මහරාජා මෛත්‍රීව ජනාධිපති කොට, මෛත්‍රීව නටවන්න ගොස් මෛත්‍රීත් ආණ්ඩුවත් යුඇන්පීයත් දෙකම විනාශ කර ඇත. මහරාජා දැන් මේ සැරසෙන්නේ සජිත් වැනි යුඇන්පී යේ රූකඩයක් 2020 ජනාධිපති කොට තම මාධ්‍ය ඒකකය හරහා රටත් යුඇන්පී යත් පාලනය කරන්නටය.“මෛත්‍රී රැවටුනා වගේ යුඇන්පී යත් රවටා රටේ පාලනය සියතට ගැනීමේ ඒකායන අභිලාෂයෙන් දෙකොන ගිණිගත් වඳුරෙකු මෙන් ඉදිරියටත් කිලී මහාරාජා උප්පරවැට්ටි යොදනු ඇත. අද වුවද මෛත්රිපාලගේ මාධ්‍ය නඩයේ කටයුතු කරන්නේ කිලීගේ නරින්ය.උපදේශකයින් වී සිටින්නේද කිලි මහාරාජා ගේ නඩයමයි හැබැයි කිලී මහරාජාගේ සිරස විසින් නැටවූ දේශපාලඥයන් කවදාවත් ගොඩ ඇවිත් නැත. ගාමිණි ෆොන්සේකා , සිරිසේන කුරේ, මිලින්ද මොරගොඩ, ලක්ෂ්මන් යාපා යන මහරාජා නටවපු දේශපාලඥයන්ට අද යන එන මං නැත. ඒක මහරාජාගේ කරුමයද..? ඔවුන්ගේ කරුමයද..? කියන්න දන්නේ නැත. සිරස කිලි මහරාජාගෙන් ගැලවුන චන්ද්‍රිකා සහ මහින්ද වාර දෙකක් ජනාධිපතිකම් කළහ. මහරාජාගෙන් ගැලවුන රනිල් යළි අගමැති විය. මහරාජාගෙන් ගැලවෙන්න උත්සහ නොකළ එකම නායකයා මෛත්‍රීය. හැමෝම බලාගෙන ඉන්නේ සජිත්ට මොකක් වෙයිද කියාය.

    • විසදුම says:

      2015 න් පස්සෙ, “නිවටකම” කියන එක හොදටම දැනුනා.

  2. Sirikumar says:

    එතකොට අපේ “පාමංකඩ රවීය” පවු නේ… ඌට මොකෑ වෙන්නේ………………………?

    කමක් නැහැ එදාට ඌත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගනී……….!

  3. සීගිරි says:

    අවුරැදු 71 කාලය තුල විවිධ අගමැතිවරැ,ජනාධිපතිවරැ හා විවිධ රජයන්, ආණ්ඩු හා සන්ධාන අවසානයේ අසාර්කථ වීමත් හා එහෙම වන්නට හේතුවත් තේරැම් කර දිය හැකි එකම විදිය මේ නවයටත් විජිත රාජ්‍ය ව්‍යූහය හා යාන්ත්‍රණය අපට නොගැලපෙන එමෙන්ම ජාතියට විනාශය ගෙන දෙන දෙයක් බව තේරැම් කර දීමෙන් පමණි.මේ මොහොතේ රටේ එකම යථාර්තවාදී දේශපාලන අවශ්‍යතාව මේ වෙනස අරඹයා පැන නගින ව්‍යාපාරයක් පමණි….
    මේ නව යටත් විජිත රාජ්‍යය ව්‍යූහය හා ක්‍රියාකාරිතවයම යොදාගෙන දියුණුව,යහපත,සමෘදිය උදා කරනවා යයි කියාගෙන යමෙක් ඉදිරිපත්වේ නම් එක්කෝ ඔහු අලි බොරැ කාරයෙකි නැත්නම් මෝඩයෙකි.

  4. මාතර සුනිල් says:

    ඔය නිවේදනයට අනුග්‍රහය නිවාස අමාත්‍යාශයෙන්ද. අපිත් මේ බලාගෙන ඉන්නේ එනකම් ඉතුරු නිධන් ටිකත් ඌට කියල හාර ගන්න.

    • kawinda says:

      narendra modi e tharam usa manussayek newei. anaagatha janapathi modi tharamwath usa nehe wage ne penenne. ehenan ara thiyari ekama meyatath balapaanna epei. neda.?

  5. Jay says:

    Sajith hithana tharam yodayek neweyi. Ohuta chinthanayak nehe. Girawek wage kata padam kara gaththa deyak ohe kiyawanawa witharayi. Ohu deshapalana sanwadawala innawa dekala thiyenawada? Ohuta kshanika tharkika gnaya nehe. Ohu athishaya durwala kenek. Mediawalin boruwata pumbala thiyenne.

  6. cobra says:

    සජිත්, මොඩිගේ දැලේ පැටලීලා වගෙයි ..සජිත් ජනපතිවීම දවල් සිහිනයක් ..
    උසනම් SECURITY මිටිනම් LABOUR හි ක් හික්…මොඩි ලා කැමති ඒ වගේ අයට වහල්ලු කරගන්න ලේසියි

  7. maraya says:

    බුරුවෙක් කවදාවත් අශ්වයෙක් වෙනවද ? මේ දවල් හින

  8. Perera says:

    අප්පට හුඩු ස්වාමීනී, කිව්වලු! එතකොට අපේ රනිල් වික්කාම සින්හ සුදුහුන් පියතුමාට හුලන්ද?

  9. ගන්ජ බන්ඩා says:

    සජිත්ට ජනඅප්‍රිය සිරිසේන ගෙ සහාය ලැබෙනව කියන්නෙ මිනිහ ඒකෙන්ම පරාදය්.

  10. kandasamy.s says:

    lanka prime minister saha president okkoma moadayo unta english danna nehe,kisima ideas nehei…

  11. Jaya Basnayake says:

    This is another curse to this country!

  12. saman says:

    huta… what will happen to GOTA????

  13. Mangala says:

    Lokayata wihilu sapayanna nam hondai. Sajithge wena gathayuththak thiyenawada janapathikam karanna. Ranilge pare yana anek awathare.Melo hasarak nathi kawatayo.

  14. Nirosha says:

    Kauda indiyawe kattiyada vote karanne

  15. Gayantha says:

    පිස්සෙක් උදව් කරයි කියලා රටේ නායකයා වෙන්න පුලුවන්ද.

  16. Sun says:

    I do not see anyone with determination to run the country at the moment. Their head are blank and no long term plan for the country and not intelligent enough to make a difference for the country. Planning to count money in their Bank Accounts. The real leaders must forget about money and think about the country. All are suffering at the moment and hate big mouths of old politicians. Really they know nothing about politics no international politics. We are going to loose the land soon.

  17. රන්බණ්ඩා says:

    මේ වතාවේදී නම් සිංහල බෞද්ධ ජනයා රවටන්නට බැරිමැයි.
    පක්ෂ දේශපාලන අම්බරුවන් රටේත් ජනතාවගේත් සුභසිද්ධිය පසෙකළා උන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් අපේ රටට කළාවූ මහත් විනාශය නිසා අනේක වාරයක් බැට කෑ උන් නැවතත් වර්ෂ 1505ට පෙර මේ රටේ පැවති බෞද්ධ රාජ්‍ය පාලන ක්‍රමය වෙනුවෙන් එකා මෙන් පෙළ ගැසෙනු ඇත.
    මොකා මොන පයිත්තයං පැකේජ දුන්නත් ඒවාට හසුනොවී මෙවර සිංහල බෞද්ධයන් බහුතරය රටේ අනාගතය වෙනුවෙන් තීන්දුවක් ගනු ඇත.
    ජනතාවනි, සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකර ගැනීම වෙනුවෙන් නුඹලාට නැණ නුවණ පහල වේවා.

  18. ගමක යම් නිවසකට ඈත ගම් වල චන්ඩි රිංගන්නේනම් ,අනිවා අල්ලපු ගමේ චන්ඩියද රිංගනු ඇත.
    If I’m not mistaking ,this may be the 1st ever time an Indian Leader gave Top Priority to visit SL just after taking oath.

  19. ඉන්දියාව ලොවටම අග්‍ර ගන්‍යය මහා ප්‍රාඥඥයා බිහිකළ ,දුරාතීතයේ පටන් ප්‍රඥාවන්තයින්ගෙන් සපිරි රාජ්‍යයකි.
    එවන් ඉන්දියාව මේ කර ඇත්තේ සජියව අනුමත කිරීම නොව ,වත්මන් අසාර්ථක ලාංකීය නායකත්වය තම රට විසින් අවලංගු කොට ,
    බැහැර කොට ඇති බව ලොවට දැන්වීමය.

  20. පොරමෝලා says:

    ඒව කොහෙද අපේ කිරිඇල්ල ජනාධිපති ඉන්නකං

  21. ON THE SPOT says:

    සජිත්ට සිරිසේනගෙ සහය ලැබෙනව කියන්නෙ රනිල් ගොඩේ ගොඩ.නැවතත් ඔහුට විපක්‍ෂ නායකකම ෂුවර්.
    මෝදිගෙ වාහනය ඇතුලෙ කථා කලේ මේ දේවල්ද​?
    දෙන්නම එකතු වෙලා දෙන්නවම ඇන්දුවද​?

  22. Love nature says:

    දවල් හීන – සිදු නොවන දෙයක් ගැන අපේක්ෂාවෙන් සිටීම

  23. sekara says:

    උසනම් SECURITY මිටිනම් LABOUR හි ක් හික්…මොඩි ලා කැමති ඒ වගේ අයට වහල්ලු කරගන්න ලේසියි .දවල් හීන මේ වතාවේදී නම් සිංහල බෞද්ධ ජනයා රවටන්නට බැරිමැයි.
    Sajiooo passsa hodadana ennnkoo.

  24. gonsun says:

    Ape perani panasalwala parani vatina Nidan Vastuwalata, Modigema Phitai (Modi kivve Lankave minissunge Ammalata, mung ipaddevata)

  25. mahesh Gamage says:

    Ane amme SAJIYA enawa kiyanne Sirisena 2 awa wage wadak

    Sajiya thaama montesori porak u thama enne gam sabha level eke uta thawa kalpekata loku levvel ekakata enna ba

    moda porak

    Sirath ekka yanawa kiyanne ewarama thamai

  26. manc says:

    HODA DEYAK

Main News