ලංකාවේ මීළඟ ජනාධිපති අපේක්ෂක ගෝඨා – ඉන්දීය මාධ්‍ය කියයි
March 26, 2018 at 9:20 am | lanka C news
මීළඟ ජනපති අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත ප්‍රකාශ කරයි.
මහින්ද රාජපක්ෂ මහතා දෙවතාවක් ජනපති ධුරයට පත්ව ඇති නිසා ඊළඟ ජනපති අපේක්ෂකයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව පුවත්පත කියයි.
2010 වසරට පසුව මෙම පුවත්පත පසුගියදා රාජපක්ෂ මහතා සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා ඇත.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෝදි ආණ්ඩුව ලංකාව දෙස වපරැසින් බැලූ බවයි.
කෙසේ නමුත් කොංග්රස් ආණ්ඩුව ලංකාව සමඟ හොඳ සබඳතාවයක් තිබූ බව රාජපක්ෂ මහතා ඉන්දීය මාධ්‍යවේදී අරුන් ජනවර්ධන් සමඟ ප්‍රකාශ කර තිබේ.
චතුර පමුණුව
– Divaina
දිවයිනේ චතුර පමුණුව කුලියට ලියන්නෙක්. උග්‍ර ජාතිවාදියෙක්.ජාතිවාදය මතුකරල මහින්දව විනාශ කල කෙනෙක්.මුන් ලියන ඒව අහල වැඩ කලොත් ගෝඨාභයත් ගෙදර තමයි.
අනේ මූට දැන් මහින්ද, ගෝඨාභය ගැන කැක්කුම ඇති වෙලානෙ
good news ->>>>>> go+ta+baya = go+to+jaya>>>>>>>>>>
ratata parasarayata aadaraya kireemata egena ganeema lokuma ugath kama wae………