ලංකාවේ මුස්ලිම් කොරෝනා මාල දිවයිනේ ආදාහනය කරන්න සූදානම්.. ජනාධිපති ගෝටාභයගේ ඉල්ලීමක් බව මාලදිවයින කියයි..

December 14, 2020 at 10:02 pm | lanka C news
ලංකාවේ මුස්ලිම් කොරෝනා මාල දිවයිනේ ආදාහනය කරන්න සූදානම්.. ජනාධිපති ගෝටාභයගේ ඉල්ලීමක් බව මාලදිවයින කියයි..

කොරෝනා ආසාදිතව මිය යන මෙරට මුස්ලිම් ජනතාවගේ මෘත දේහයන් දිවයිනේ භූමදාන කිරීමට එකගතාවය පල කර ඇත.

මෙරට රජයේ නිල ඉල්ලීමක් මත මාලදිවයින රජය විසින් ඒ සදහා එකගතාවය පල කර ඇත.

මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ඉල්ලීමක් මත ශ්‍රී ලාංකා මුස්ලිම් කොරෝනා මෘත දේහ ඉස්ලාම් ආගමානුකූලව මාලදිවයිනේ භූමදානයට පහසුකම් සැලසීමට සාලකා බලමින් සිටින බවයි.

මාලදිවයින් ජනාධිපතිවරයා එරට රජයේ පාර්ශවන්ගේ අදහස් මේ ගැන ලබා ගැනීමට කටයුතු කර ඇතැයිද එහි දැක්වෙයි.

32,462 views

30 Comments to “ලංකාවේ මුස්ලිම් කොරෝනා මාල දිවයිනේ ආදාහනය කරන්න සූදානම්.. ජනාධිපති ගෝටාභයගේ ඉල්ලීමක් බව මාලදිවයින කියයි..”

  1. kavirathna says:

    ජනාදිපතිවරයෙක් තමන්ගේ රටේ පුරවෑසියන්ව වලලනන්න තවත් රටකින් උදව් ඉල්ලනවා. අපි මෙතරම් නූගත්ද? අපි මෙතරම් ජාතිවාදිද? ලෑජ්ජයිනේ.

    • Raj says:

      Very good move by the Gota.Muslims do not want to work with the majority. If Sinhalese can bear the pain not giving Pansukula to their dead for the sake of the country,why these muslims can’t do the sake of the country.They don’t belong here.They will feel together with their brothers in Maldives under the earth.That is very helpful to their beleif.

  2. අපේ රට says:

    If Sinhalese can bear the pain not giving Pansukula to their dead for the sake of the country,why these muslims can’t do the sake of the country..

  3. අපේ රට says:

    If Sinhalese can bear the pain not giving Pansukula to their dead for the sake of the country,why these muslims can’t do the sake of the country..

Main News