ලංකාවේ මුස්ලිම් ජනතාවට බලපෑම්.. සංහිදියාව අනතුරේ.. යුරෝපා සංගමයෙන් නිවේදනයක්..

June 13, 2019 at 8:09 am | lanka C news
ලංකාවේ මුස්ලිම් ජනතාවට බලපෑම්.. සංහිදියාව අනතුරේ.. යුරෝපා සංගමයෙන් නිවේදනයක්..

ශ‍්‍රී ලංකාව තුල මුස්ලිම් ජනතාව ඉලක්ක කර සිදුවන දේශපාලන බලපෑම් නිසා සාමය හා සංහිඳියාව අනතුරේ වැටීම ගැන තම දැඩි අවධානය යොමුව ඇතැයි යුරෝපා සංගමය සදහන් කරයි.

සත්‍යා තහවුරු නොකරන ලද අගතිගාමී තොරතුරු මාධ්‍ය විසින් දිගටම ප්‍රචාරය කිරීම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්ත්වය වර්ධනය වන බවද ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙයි.

සියලු ජන කොටස් අතර සාමකාමීත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඒ සදහා සහයෝගය දෙන බවත් නිවේදනයේ තව දුරටත් දැක්වෙයි.

20,522 Viewers

14 Comments to “ලංකාවේ මුස්ලිම් ජනතාවට බලපෑම්.. සංහිදියාව අනතුරේ.. යුරෝපා සංගමයෙන් නිවේදනයක්..”

  1. UD says:

    යුරෝපය ලෝකයට සාමය දීපු හැටි මුළු ලෝකයම දන්නවා….

    • යුරෝපා සංගමයට උන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ⁣ පේන්නෙ නෑ. ලංකාවෙ තියෙන පොල් කෙන්ද පේනවා. උන්ටත් තාමත් තැන් තැන්වල මුස්ලිම් එවුන් ඇවිත් කෙලලා යනවා. ඒව නවත්තගන්න බෑ. අපිගැන තමයි හොයන්නෙ.

  2. Mangala says:

    Mokada me dewalwala aththa naththa lokayata heli nokaranne. Hamadama kanapita.Dan ethakota chinapatas paththukale sinhalayada.

    • It seems as the Sri Lankan people have to yet to confirm to the European Union , which has been set up for looking after their countries’ interests and consists of many members of past imperialists , the incident which killed more than 250 innocient people and also injuring more than 500 innocient citizens by Extremist Muslim fanatic’s by their suicidal bombings.

  3. රටට හිතැති says:

    යුරෝපා සංගමය කියන්නේ සහරාන්ගෙ හොරගෑනි ද!

  4. සිනිදු says:

    රතනයා රට කනවා

    • වරදට දඬුවම නියතයි says:

      රටේම මිනිස්සු මුස්ලිම් අන්තවාදයට විරුධව එකතුවෙලා ඉන්න වෙලාවේ ඒකෙ මුදුන වෙන්න සිරිසේනගේ පිම්පියෝ වන රතන ප්‍රමුඛ හාමුදුරුවරු පොරකනවා. අගේට කාදිනල් තුමා විසින් රාජ්‍යතාන්ත්‍රික ලෙස කළමණාකරණය කල බෝම්බ සිධිය අන්තවාදීන්ට වාසිදායක විධියට ආණ්ඩුවටත් ජනාධිපතිටත් ඕන විධියට ගේමක් සෙට්කලා. දැන් පල්ලිවල බෝම්බ තියපු උන්ට පක්ෂව වෙනම මතයක් හදනවා. මැරුණ මිනිසුන් සහ හානි සිදුවුණ මිනිසුන් සහමුලින්ම අමතකකරලා. මේවා ආත්මගානක් පලදෙන පව්.

  5. raterala says:

    Who are the suicide bomb blaster all of them are Muslim fuckers,most of the western countries are support to the like this attack,

  6. raterala says:

    Who are the suicide bomb blaster all of them are Muslim fuckers,most of the western countries are support to the like this attack,

  7. Jo says:

    Yako hariyata api muslim ewunta bomba gahuwa wagene kathawa. Europe wala godak ayata thawa tika kalekin therei muslim ewunge hati. UK walatanam danma therila inne.

  8. kamal says:

    යුරෝපා හවුලට දණ නොගසා ඉන්න අපි ස්වයංපෝෂිත ආර්ථිකයක් කරා යන්න ඔිනා ඒ් සදහා කොමිස් කාරයෙක් නෙවෙයි දර්ශනයක් තියෙන නායකයෙක් ඔිනෑ

  9. Kautilya Chanakya says:

    Trust and confidence of communities could be restored only after the accused become innocent. Therefore all genuine and peaceful islamic community should establish relations and reconciliation without further delay. They should start the dialogue with true intentions. If not confidence, trust and stability would not reach as we believe.

  10. jude says:

    Meka yaka ge kathawak ne? muslim hathi kare genui , tamil hathi kare genui apiatai tiyena taramak karadara?

    paduwe ape rate inna neha, ekek iwara wena kota anith eka patan gannawa..mewa kata kiyannada napussaka adnuwak ne inne

  11. කුඩා දරුවා says:

    යුරෝපා සංගමේ රටවල් ටිකයි , ඔපෙක් සංවිධානේ රටවල් ටිකයි එක්කහු වෙලා අන්තිම එකා දක්වා මේ රටේ ඉන්න සියළු මරක්කලයන්ව ඒ රටවලට ගෙන්නගෙන පදිංචි කරගත්තනම් අහවරයි නොවැ මේ සියළුම කරදර…

Leave a Comment

Main News