ලංකාවේ මූසලම කාලය රාජපක්ෂගේ අවුරුදු 09ක පාලන කාලයයි..- චන්ද්රිකා
August 21, 2017 at 10:43 pm | lanka C news
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති විසින් පාලනය කල වසර 09ක කාලය මේ රටේ මූසලම කාලය බවත් වත්මන් යහපාලන ආණ්ඩුව ඉදිරි කාලයද රට පාලනය කරන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පවසයි.