ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත් චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..

August 18, 2018 at 10:40 am | lanka C news
ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත්  චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..

රට පුර නිතර ඇති කරන වර්ජන රැල්ල පසුපස මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට පක්‍ෂපාත චීනය සිටින්නේ වගකීමෙන් තමන් පවසන බව රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කරයි.

චීන රජය මෙරට ආණ්ඩුව සමගින් පසුවන්නේ තරහින් බවත්, ඊට හේතුව වනනේ චීවයට මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබා දුන් මෙරට දේපළ මෙම රජය විසින් බදු ගිවිසුම්වලට යටත් කිරීම බවද ඔහු කීවේය.

නිවුයෝක් ටයිම්ස් පුවත්පත විසින් චීනය හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ සම්බන්ධතා ගැන වාර්තා කර ඇති බවත් චීන මුදල්වලට ඇමැතිවරුන් කිහිප දෙනකුද වහල් වී සිටින බවද කීය.

142 views

16 Comments to “ලංකාවේ වර්ජන රැල්ල පිටුපස මහින්දට හිතවත් චීනයයි.. – ප‍්‍රවීණ දේශපාලන විචාරකයෙක් කියයි..”

  1. අර කටුගස්තොට ගුරුවරියගෙ සල්ලි ටීක දිපන් බං පවු බං

  2. sakalabujan says:

    GONJA….

  3. charles says:

    Gonja is a good actor .So even as a politician he acts well. People are not stupid enough to think he is telling truth. People just laugh at his comedy.

Main News