ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…

August 20, 2019 at 3:26 am | lanka C news
ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන බවය.

ශවේන්ද‍්‍ර සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් සංවිධාන කිහිපයක් විසිනුත් මානව හිමිකම් චෝදනා එල්ල කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයත්, යුක්තිය හා වගකීම ප්‍රවර්ධනයට වු කැපවීම් හැල්ලුවට ලක් කර ඇති බවත් එහි සදහන්ය.

මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය මෙතෙන් සිය ප‍්‍රතිචාරය කුමක්දැයි දක්වා නැත.

40,829 Viewers

31 Comments to “ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…”

  1. Mudiyanse says:

    OK yes, we were talking against selecting Donald Trump as the president in USA! Yes Americans can retaliate! But who cares!

    • john the baptice says:

      ගෝටා පැමිනි පසු සියලු ඇමරිකානු ගිවිසුම් අහෝසි කෙරෙනු ඇත.

    • 225ම එපා says:

      සුදුසුම හා අභීත නායකයෙකු හමුදා පති ලෙස පත්කිරීම ගැන නිසි විරෝධයක් ලෙස, ශ්‍රී ලංකාවට දඩුවමක් ලෙස ඇක්සා ගිවිසුම ඇතුළු අත්සන් කිරීමට සිටි ගිවිසුම් සියල්ල වහාම අහෝසි කිරීමට ඇමෙරිකාව පියවර ගත යුතුයි.

  2. desta says:

    americawata puduma puke amaruwak tiyenne

    • ප්ලේටෝ says:

      ඇමෙරිකාව ශවේන්ද්‍ර සිල්වාව හමුදාපතිවරයා කරනවාට විරැද්දයි..
      හැබැයි ගෝටා ජනාධිපතිවනවාට කිසිම විරැද්ධත්වයක් නෑ.ෆුල් සපෝට්.රොබට් බ්ලේක් කියන්නේ ආරක්ෂාවත් ගෝටාගෙන් ඉගෙනගන්න කියාලයි.දී කිරට බළල්ලුත් සාක්කි !!!

  3. ගෝමස් says:

    ඒ කියන්නේ නියම සුදුස්සා ඇවිත් තියෙන්නේ දැං තමයි පුටුවට. ජය වේවා.

  4. Sanje De Silva says:

    Tell those American White Trash Sons of B$%@ches yo Go To Hell.

    Sanje De Selva
    US Citizen
    Denver, Colorado

    LEN Please post this comment. I ain’t scared for these American Bastards.

    • sam says:

      LEN Please post my comment.

      Sanjey, Learn English you dumb monkey.

      It is “I am NOT scared of” NOT “I am not scared for..”

      What a loser

  5. 225ම එපා says:

    ජිනීවාහි මානව හිමිකම් සමුළුව අසූචි වලක් නම් එහි බෙට්ටක් නැවත අතට ගත් ජාත්‍යන්තරය ලෙස හඳුන්වා ගන්නා, මෙරට ඇමෙරිකාවේ කොටසක් ලෙස සලකන හා හැසිරෙන, ඇල අයිනේ සිෆිලිස් ට හා රට පාවා දුන් නරියන්ට අපගේ දැඩි අප්‍රසාදය.

  6. Sun says:

    This is the brutality of Americans and they want to control the whole world saying they are the supreme leader of democracy. But all know the interior of them if you monitor their inner properly. They want to make money from everybody by creating problems within communities. When they are in that attitude they are in the mode of hate as they cannot get the ultimate satisfaction. So they go from country to country inducing the hatred feeling by misusing the freedom of the country and by creating something to interfere problems withing people or communities if not country to country.

  7. Is Sri Lanka an another state of U.S.A??? It is the prime duty of any government to lookafter national interests of that country,especially the national security of its citizens.They should not consider the undue ,unethical interferences of the foreign countries.

  8. Sam Fernando says:

    Do We, Sri Lankans have to teach The USA diplomacy and Protocols ? Why on earth are they trying to intervene in our affairs ?
    Please USA mind your own business ( for God’s sake).

  9. NAK says:

    Mind your own business.

  10. මාතර සුනිල් says:

    කොන්ද පණ තියෙන නායකයෙක් ඕන මෙන්න මේ වෙලාවට තමයි. ඇයි තානාපති පිටුවහල් කරන්නෙ නැත්තේ. මේක කෙලින්ම රාජ්‍ය පාලනයට ඇගිලි ගැසීම. අඩුම වශයෙන් ගෙන්වලා අවවාද කරල ලිපියක්ක් අතට දෙන්න.

    • ABN says:

      එච්චර දෙයක් කරන්න මේ ආණ්ඩුවට පුලුවන් නන් කොච්චර ලොකු දෙයක්ද?
      කොහෙද ඇමරිකන් කාරයා ගාවට ගියාම අත් පා වෙව්ලනවා…

  11. Wise Owl says:

    මේක ඉබ්බා දියට දානකොට “ඇන්නෑවේ” කිව්වා වගේ දෙයක්…
    ඇමෙරිකාව ශවේනද්‍ර සිල්වාට ඹය හැටි විරැද්ද නම් 2010දි එක්සත් ජාතීන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත බවට පත් කරනකොට වලක්වන්න තිබුනනේ? මෙච්චර යුද අපරාද කල මනුස්සයාව ඇමරිකාවට ඇතලුවෙනකොට අත්අඩංගුවට ගන්න තිබුනනේ.ගෝටා සම්බන්ධවත් ඇමෙරිකාව ඔය විදියටම චෝදනා කරා.ගෝටාට වගේම USA මේ හැමෝටම යටින් කොක්ක ගහලයි තියෙන්නේ.කොන්ඩේ බැදපු සිංහලයා ඇමරිකාවේ ගැට වලට අහුවෙනවා

    • බිම් බස්සා says:

      උඩින් හතුරැ යටින් මිතුරැ..මේ හැමෝගෙම ලමයි ඉගෙනගන්නේ පදිංචිය එහේ.

  12. kawinda says:

    athigaru janadhipathi thumani. videsha ammathyaanshaya lawa pilithuru ikmanin ma yawanu menewi. swairee Sri Lankawe aarakshaawa saha ekiya bhaawaya sandaha gatha yuthu ekama saha sudusuma piyawara meya bawa no biyawa danwanu menawi. Shavendra Silva Hamudaapathi washayen path kireema gena sathutu wanu misa kanagaatu weema awashya nethi bawa lankaa waasin sithana bawa da dakawanu menewi.

  13. Puransisku says:

    ඇමෙරිකානු පරයො තොපි තොපේ වැඩක් බලාගෙන හිටපියව්. අපි අපේ වැඩක් බලාගන්නම්!

  14. Boo says:

    ලෝකය පුරා ජඩ වැඩ කරමින්, රටවල් අවුල් කරමින්, යුද්ධ නිර්මාණය කරමින් මිනිස් අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරන ඇමරිකාව ගැනත් ලංකාවේ අපි සාතිශය කනගාටුව පල කරමු. උන්ගේ වැඩ ගැන අපිත් අවදියෙන් සෝදිසියෙන් ඉන්නා බව දන්වා සිටිමු. යුද අපරාධකාරයින් වන ඇමරිකානු ජනාධිපතිවරු සහ යුද හමුදා ප්‍රධානීන් පෙළක්ම කිසි වග විභාගයක් නැතිව යහතින් ඇමරිකාව තුල ජීවත් වීමට ඉඩදීම පිළිබඳවත් අපේ කනගාටුව පළකරමු.

  15. Harin says:

    US please mind your own business. Interference in the internal affairs of another independent sovereign state is a violation of its fundamental rights.
    Lt Gen Shavendra Silva was only the commanding officer of one of five army units that defeated the LTTE which is a banned terrorist organization in US.
    What about the US forces involved in killing millions of women and children in Iraq. Who is taking action against them for blatant violation of human rights?

  16. Paul says:

    We are waiting to see wha action the Ministry of Foreign Affairs is going to take against the US ambassador.

  17. බන්ඩා says:

    Let’s defeat the UNP presidential candidate, regardless who he is, and minimize the US interfere.

  18. Dushantha says:

    එතකොට දෑන් වෙන වෙන රටවල් කියන හෑටියටද ලන්කාවෙ හමුදාපතිත් පත් කරන්ඩ ඕනි? 2015න් පස්සෙ කොච්චර පීචං තත්වෙකට රට පත් වෙලාද කියන එක පේනවනෙ.

  19. nf says:

    who gives a DAMN ABOUT WHAT YANKEES THINK!

  20. ඇත්ත යථාර්ය says:

    ඇමෙරිකාවට ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමට කිසි අයිතියක් නැත. නමුත් තම රෑකඩ රනිල් ගැත්තා සිටින තුරැ ලංකාව ඇමෙරිරිකාවේ ‌ෙකොළනියකි.

  21. ඩී.ජේ. ධර්මපාල - කෝට්ටේ says:

    මංගල සමරවීර මානව හිමිකම් කවුන්සලයේ ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ගෙනා යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම නිසා තමයි මෙහෙම ප්‍රකාශ නිකුත් වෙන්නේ. ස්වාධීන රටකට තම හමුදාපති පත්කරන්න බැරි නම් අපි තාම යටත් විජිතයක් ද? අපි ලෝකය දිනාගත්තා කියා කයිවාරු ගැසු මේ ආණ්ඩුව රණවිරුවන් කළ සේවය බටහිරට සහ දමිළ ඩයස්බෝරාවට යටවී පාවා දුන්නා. මෙහෙම ආණ්ඩුකට තවදුරටත් පාලනය ගෙනයාමට ඉඩදෙනවා ද යන්න ජනාතාව ඉක්මනින්ම තීරණය කළ යුතුයි.

  22. Aceman says:

    When they chose Gina Haspel, (who had a history of authorizing waterboarding torture on captured terrorist suspects) to the post of CIA chief, did foreign consulates in the US offer official protests?

    And even if they did, did the US govt listen to them? No!! So what gives them the right to dictate terms to us?

Main News