ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…

August 20, 2019 at 3:26 am | lanka C news
ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙරට හමුදාපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සිය කණස්සල්ල පල කරයි.

කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාපතිවරයා ලෙස පත් කිරීම ගැන දැඩි සැලකිල්ලෙන් පසුවන බවය.

ශවේන්ද‍්‍ර සිල්වා මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් තවත් සංවිධාන කිහිපයක් විසිනුත් මානව හිමිකම් චෝදනා එල්ල කර ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

මෙම පත් කිරීම මගින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර කීර්ති නාමයත්, යුක්තිය හා වගකීම ප්‍රවර්ධනයට වු කැපවීම් හැල්ලුවට ලක් කර ඇති බවත් එහි සදහන්ය.

මෙම නිවේදනය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජය මෙතෙන් සිය ප‍්‍රතිචාරය කුමක්දැයි දක්වා නැත.

236 views

31 Comments to “ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි…”

  1. Wise Owl says:

    මේක ඉබ්බා දියට දානකොට “ඇන්නෑවේ” කිව්වා වගේ දෙයක්…
    ඇමෙරිකාව ශවේනද්‍ර සිල්වාට ඹය හැටි විරැද්ද නම් 2010දි එක්සත් ජාතීන්ගේ ලංකාවේ නිත්‍ය නියෝජිත බවට පත් කරනකොට වලක්වන්න තිබුනනේ? මෙච්චර යුද අපරාද කල මනුස්සයාව ඇමරිකාවට ඇතලුවෙනකොට අත්අඩංගුවට ගන්න තිබුනනේ.ගෝටා සම්බන්ධවත් ඇමෙරිකාව ඔය විදියටම චෝදනා කරා.ගෝටාට වගේම USA මේ හැමෝටම යටින් කොක්ක ගහලයි තියෙන්නේ.කොන්ඩේ බැදපු සිංහලයා ඇමරිකාවේ ගැට වලට අහුවෙනවා

    • බිම් බස්සා says:

      උඩින් හතුරැ යටින් මිතුරැ..මේ හැමෝගෙම ලමයි ඉගෙනගන්නේ පදිංචිය එහේ.

  2. kawinda says:

    athigaru janadhipathi thumani. videsha ammathyaanshaya lawa pilithuru ikmanin ma yawanu menewi. swairee Sri Lankawe aarakshaawa saha ekiya bhaawaya sandaha gatha yuthu ekama saha sudusuma piyawara meya bawa no biyawa danwanu menawi. Shavendra Silva Hamudaapathi washayen path kireema gena sathutu wanu misa kanagaatu weema awashya nethi bawa lankaa waasin sithana bawa da dakawanu menewi.

  3. Puransisku says:

    ඇමෙරිකානු පරයො තොපි තොපේ වැඩක් බලාගෙන හිටපියව්. අපි අපේ වැඩක් බලාගන්නම්!

  4. Boo says:

    ලෝකය පුරා ජඩ වැඩ කරමින්, රටවල් අවුල් කරමින්, යුද්ධ නිර්මාණය කරමින් මිනිස් අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කරන ඇමරිකාව ගැනත් ලංකාවේ අපි සාතිශය කනගාටුව පල කරමු. උන්ගේ වැඩ ගැන අපිත් අවදියෙන් සෝදිසියෙන් ඉන්නා බව දන්වා සිටිමු. යුද අපරාධකාරයින් වන ඇමරිකානු ජනාධිපතිවරු සහ යුද හමුදා ප්‍රධානීන් පෙළක්ම කිසි වග විභාගයක් නැතිව යහතින් ඇමරිකාව තුල ජීවත් වීමට ඉඩදීම පිළිබඳවත් අපේ කනගාටුව පළකරමු.

  5. Harin says:

    US please mind your own business. Interference in the internal affairs of another independent sovereign state is a violation of its fundamental rights.
    Lt Gen Shavendra Silva was only the commanding officer of one of five army units that defeated the LTTE which is a banned terrorist organization in US.
    What about the US forces involved in killing millions of women and children in Iraq. Who is taking action against them for blatant violation of human rights?

  6. Paul says:

    We are waiting to see wha action the Ministry of Foreign Affairs is going to take against the US ambassador.

  7. බන්ඩා says:

    Let’s defeat the UNP presidential candidate, regardless who he is, and minimize the US interfere.

  8. Dushantha says:

    එතකොට දෑන් වෙන වෙන රටවල් කියන හෑටියටද ලන්කාවෙ හමුදාපතිත් පත් කරන්ඩ ඕනි? 2015න් පස්සෙ කොච්චර පීචං තත්වෙකට රට පත් වෙලාද කියන එක පේනවනෙ.

  9. nf says:

    who gives a DAMN ABOUT WHAT YANKEES THINK!

  10. ඇත්ත යථාර්ය says:

    ඇමෙරිකාවට ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇගිලි ගැසීමට කිසි අයිතියක් නැත. නමුත් තම රෑකඩ රනිල් ගැත්තා සිටින තුරැ ලංකාව ඇමෙරිරිකාවේ ‌ෙකොළනියකි.

Main News