ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිංදුවයි..- මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්..
May 4, 2022 at 3:50 pm | lanka C news
‘අද වන විට මෙරට ඇත්ත විදේශ සංචිතය බිංදුවයි’ යයි මුදල් ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ණය ගෙවන්න හැකියාවක් නැතැයි ප්‍රකාශ කිරීමට සිදුවූයේ ඒ නිසා බව ද හෙතෙම පැවසීය.
රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් හෙතෙම මෙසේ කියා සිටියේය.
‘ලංකාවේ විදේශ සංචිතය ඩොලර් බිලියන 1.9ක් කිව්වට එක ද්‍රවශීලතා ශතයක්වත් පාවිච්චි කරන්න බෑ. ඒක තියෙන්නේ ‘ස්වොප්’ එකක් හැටියට. ලෝකෙට පෙන්වනවා මෙච්චර ප්‍රමාණයක් තියෙනවා කියලා. ඒත් අද වනවිට අපේ ඇත්ත සංචිතය බිංදුවයි’
මේ අතර අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සදහන් කලේ ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් භාවිතයට ගත හැක්කේ ඩොලර් මිලියන 50කටත් වඩා අඩු ප්‍රමාණයක් බවයි.
චිචියගෙ දොලදුක නිවන්න ඇරපු රොකට් එකේ වියදම කීයද කියා සොයා ගත්ත නම් සන්චිත ටිකක් එක්කහු කර ගන්න තිබ්බ.
Ali Sabry is the best person to be the finance minister . His Honesty is No 1. Courage and Education No 2 and 3. He has nothing to gain personally but the country has to gain a lot from him. As I always said he is a replica of late Mr Kadiragarmer.
ලංකාව ගොඩ දාන්න නම් අවංකකම, දක්ශතාවය, උගත්කම , දැනුම, ධෛර්යය කියන සැම දෙයක්ම තිබෙන ලෝකෙ බලවත් නායකයන් සහ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කල හැකි ඇමතිවරු අපට අවශ්‍ය වෙනවා. අලි සබ්රි කියන්නේ ඒ හැමදේම තිබෙන දක්ෂයෙක්. අලි සබ්රිගේ capacity එකෙන් 10%ක් වත් සජිත්ට හෝ අනුරකුමාරට හෝ නාමල්ට නෑ
100% agreed Patali
අර අයර්ලන්තේ ගෙදරත් අයකර ගමුද?
එක දිගටම කරන හර්තාලය මේ මස 25 වන දිනෙන් පසු කරන්න. නැත්තං ආණ්ඩුව ලබන මාසේ පඩි දෙන්න බැරිවුනේ හර්තාලය නිසා කියලා කතාවක් හදනවා. 25න පස්සේ කරොත් සියල්ල එකට සහභාගී වෙනවා මොකද පඩියට කෙලවෙලා තියන නිසා.
Night watchman gema gahai wage
Are we responsible for this? Your goons created this mess……You pricks will pay for this
Ranil W being an experience political leader of SL, has made a very irresponsible public statement to say that a a Lankan bank is about to go down or collapse. Now people don’t know which bank that is, and people will start pulling out their deposits from mostly private banks and some govt banks and the whole Banking System is SL will be destroyed and the Global Community will tell India to takeover SL and same the people of SL from Starving to Death. This useless Rogue Govt should immediately Get Out and the government of SL should be controlled and governed by Qualified and Experienced business people from the Private Sector of SL.
ඔය බොරු
පොහොට්ටුවට ජයවේවා
තව අවුරුදු විසි පකට පොට්ටුව හොකන්ඩ බැහ්
පොහොට්ටුවට ඩොලර් ඕනැ තරම් (මගෙ අම්මගෙ රෙද්ද අස්සෙ) තියනවා.
අලි සබිරියා පන්නමු
බැසිල් ස මුදල් ඇමති කරමු.
පොහොට්ටුව වට්ටන්ඩ පුටානොට බෑ
ජෙපි හැත්තට ත් බෑ.
මම අපෙ අම්මගෙ රෙද්ද උස්සලා හරි ඩොලර් ටික පොහොට්ටුවට දෙනවා
පොහොට්ටුවට ජය වේවා
පොහොට්ටුවට ජය නියතයි
මේ ගොන් පාර්ලිමේන්තුවෙ කාක්කො රොකට් යැව්වා කුළුණු හැදුවා. මුන් සැලසුම් අදින්න තරම් ඉගෙනගෙන නෑ. අදටත් විශේෂඥ කමිටු පත් කිරීමට මුදල් යෙදුවෙ නැතත් ගොබ්බ ඇමතියන්ට රුපියල් ලක්ෂ දෙකහ මාරක් පඩි ගෙවන්නෙ ඈනුම් ඇර ඇර ඉන්න. මේ විදියට මිලියන විසි දෙකකට ‘අපිට වැරදුනා’ කියන්න පාර්ලිමේන්තුවක් ඕනද? මේ පින් බතාලට ඒක තේරෙන්නෙ නෑ.
ඔය මිලියන 50 ත් මරා ට දුන්නම් ඉවරයි. ඕකා එතකොට නින්දෙදිදම මැරෙයි. රටට ගොඩ එන්න පුළුවන්.