ලංකාවේ විශාලම කුඩු තොගය අල්ලයි.. කිලෝ 295යි.. වටිනාකම කෝටි 295යි…
February 24, 2019 at 8:40 am | lanka C news
මෙතෙක් මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.
කිලෝ ග්‍රෑම් 294.490ක් වූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙලද සංකීර්ණයක රථ ගාලක ගාල් කර තිබූ වාහන දෙකකිනි.
මෙම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945 ඉක්මවන බව පොලීසිය කියයි.
මෙම තොගය සමගින් වාහන දෙක හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ.
The main credit should go to the president for the successful controlling of drug menace in this country.
දැන් පොලීසිය බාර ඇමති කවුද?
හා, හා, හා, කොහොමද වෙනස?
ජනාධිපතිතුමා පිලිපීන සංචාරයෙන් ලබාගත් අත්දැකීම් වලින් නියම ප්‍රථිඵල දැන් ටික, ටික අපිට දැක ගන්නට ලැබෙනව.
පොලිසිය…ජනමාධ්‍ය උඹලා මේවා ගෙනා එවුන් එලිකරපල්ලා….ඇයි තොපි මුංව හංගන්නේ? පිලිපීනේ වගේ මුංව පාරේ මරා දමා මුංගේ ගෙවල් ගිණිබත් කරන්න ඕනේ…. මේ හැම කුඩු ලෝඩ එකක් යටම ප්‍රබල ඇමතියෙක් ,පොලිස් ලොක්කෙක්, රේගු නිලධාරියෙක් ඉන්නවා …උන් කවුද කියලා රටේ මිනිස්සු දැන ගත යුතුයි.
correct it 100% .
WELL SAID BROTHER.
THIS A GAME….. A SHOW ONLY. ANYWAY HAVE TO DO SOMETHING BEFORE ENDING THE REST EIGHT MONTHS. MAY BE THIS ARE JUST FILLED WITH DRY GRASS TO SHOW THE PUBLIC.
Most of the politicians Are corrupted. From te top to bottom. Who can run. Only a man like Pilipine Head.
300kg equel to 6 cement bags. Just compares with one 20 feet container, it’s a small quantity.
Drugs must be coming in containers.
They may be throwing up 6 bags just to keep everyone happy.
Thanks for the STF AND PNB for catching drug haul but what will happen next, the two suspects are from keselwatte panadura and we know they are two muslims, the drug menace need to be eradicate by hanging drug suspect. No mercy even the drug peddlers should get the same treatment. since yahapalanaya Sri Lanka
became the drug capital of Asia.
අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ? කවුරු හරි දැකල තියෙනවද මේවා විනාස කරනවා? කුඩු ගේන එවුන්ව හෙළි කරනවද?
ඇයි මාද්යට බැරි මේවා ගැන හොයන්න?
Siraa umba hariyatama hari….!!! hamadaama kole wahanawa rate minissunta….!!! ita passe allapu kudu paan piti wenawaaa….!!!
2020 PRESIDENT MAITRIPALA SIRISENA…………………….. GO AHEAD ………….CONGRATULATION