ලංකාවේ වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක්.. කුවේට් තානාපති වෙබ් අඩවියටත් පහර දේ..

May 19, 2019 at 12:00 pm | lanka C news
ලංකාවේ වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක්.. කුවේට් තානාපති වෙබ් අඩවියටත් පහර දේ..

කොළඹ පිහිටි කුවෙට් තානාපති කාර්යාල වෙබ් අඩවියට සයිබර් ප‍්‍රහාරයක් එල්ල වී තිබේ.

ශ‍්‍රී ලංකා පරිඝණක හදිසි ප‍්‍රතිචාර සංගමය සදහන් කරන්නේ මෙම ප‍්‍රහාරට මෙරට වෙබ් අඩවි කිහිපයකටම එල්ල වී ඇති බවයි.

65 views

One Comment to “ලංකාවේ වෙබ් අඩවිවලට සයිබර් ප‍්‍රහාරයක්.. කුවේට් තානාපති වෙබ් අඩවියටත් පහර දේ..”

  1. සයිබර් පොර says:

    පසුගිය වසරේ අද වැනි දිනකදීම එනම් මැයි මස 19 වන දින ශ්‍රි ලංකාවේ වෙබ්සයිට් කිහිපයකටම සයිබර් ප්‍රහාර එල්ල විය. එය ටැමිල් ඊලාම් ස්යිබර් ෆෝර්ස් නමින් කන්ඩායමක් විසින් කල බවට පණිවිඩ යොදා තිබුණි. නැවත ලබන වසර වන විට සූදානමින් සිටීම වැඳගත් වේ.

Main News