ලංකාවේ ශක්තිමත්ම නායකයා සජිත්.. තව මාස කිහිපයකින් ඔහු රට බාරගන්නවා.. හැම ප‍්‍රශ්නයක්ම විසදනවා…

June 7, 2019 at 3:50 pm | lanka C news
ලංකාවේ ශක්තිමත්ම නායකයා සජිත්.. තව මාස කිහිපයකින් ඔහු රට බාරගන්නවා.. හැම ප‍්‍රශ්නයක්ම විසදනවා…

මෙරට තුළ වර්තමානයේ ඇතිවී තිබෙන අභියෝගයන්ට මුහුණ දෙමින් රට ගොඩනැගීමේ හැකි ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව රාජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා පවසයි.

තව මාස කීපෙකින් සජිත් ප්‍රේමදාස මහතා මේ රට භාර ගන්නා බවත් ඉන් පසු අඩුපාඩු හදාගෙන ඉදිරියට යන බවත් ඔහු කියා සිටියේය.

බණ්ඩාරගම නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කලේය.

57 views

50 Comments to “ලංකාවේ ශක්තිමත්ම නායකයා සජිත්.. තව මාස කිහිපයකින් ඔහු රට බාරගන්නවා.. හැම ප‍්‍රශ්නයක්ම විසදනවා…”

  1. Bhathiya Pathirathna says:

    Sajith is not qualified and educated, and he is only having his farther’s memories.
    We remember 1989/90 era, how his farther allowed and politically backed to kill around 60000 sinhala people., and the way he incorrectly managed the WAR, and 600 policeman’s death., as well as he politically backed to handover 2 containers of Guns and ammunition to LTTE.
    Sajith is not having a personality to run a country, with the way of behaving, talking and treating to the people.
    He place the SLUMS all over the country, which’s not a sign of a developing country.
    Finally, the view is ……. Sajith is not the ideal candidate to UNP and as the presidential candidate. !!!

Main News